අවසාන භාගයේ යලිත් බලය තහවුරු කරගත් අකාරයක් පේනවා

මාර පුතාට උනුසුම් සුබ පැතුම්...!!!
ඒ වගේම Greenz කොලුව මේ ත්රේඩ්1 ආරම්භ කරලා ලොකු සෙවාවක් කලා.
```````````````````````````````````````````````````````````````````````````````
මුන්ට රට කන්න සුනිල් ශාන්ත මහත්තයගෙ වටිනා සින්දුවක් ප්ලෙ කිරිම සුදුසු නැ කියලා මට හිතෙනවා මුන් රට කන්න දිවුරුම් දෙන අවස්තවෙදි..
Raviyatama dunna neda mudal![]()