ටයර් එකට බේබි ක්රීම් ටිකක් ගාපන් කුකුලෝහ්...... ඕක තව දුවන්න පුලුවන්නේ..... ඔය ජපන් ටයර් එකක් පස්සේ නොදුවා..... ඔය හොද චයිනීස් ටයර් එකක් බලලා දාපන්.......![]()
දැනුත් ටිකක් ලිස්සනවා 80 විතර ගිහින් brake ගැහුවම. ජපන් එකක් ම දාන්න ඕනෑ . නැත්තම් වැඩක් නැ,

මෙහෙමයි ගැනිට කියලා තියෙන්න ඕනෑ, නැත්තම් ඕවා පශ්න,

හා
මම මුකුත්ම කියන්නේ නැතුව තමයි බන් බැන්දේ.
බලපන්කො නේ බඳින්නෙත් නැතුව උඹ දන්න දේවල්.
අපරාදේ බඳින්න කලින් උපදෙස් ගන්න තිබ්බේ උඹෙන්
එහෙනම් මම ගෑනිගෙන් ගුටි කාලත් සෑහෙන කල්
මම නිකමට රවල බැලුවොත් එතනින් එහාට වයිෆ් වචනයක්වත් කතා කරන්නේ නෑ බයට.
ඒත් බොල එහෙම ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න බෑ.පිටට නොපෙන්නුවට හිතින් අකමැති දේවල් කලාම පවුල් කචල්.
මේවා තේරුම් කලාට වැඩක් නෑ උඹලා තේරුම් ගන්නේ නෑ.බැඳලා ම බලපන්.එදාට කියපන් මම වැරදි කියලා පුලුවන්නම්

මම නම් කෙල්ලට කියලා තියෙන්නේ ඉන්න ඕනෑ විදිය,
මම විතරයි බන් team එකේ sniper කෙනක් ට ඉන්නේ, මම නැත්තම් උන්ට snipers ලා නැ

කියලා වැඩක් නෑ.පව් අසරණයෝ බැන්දමත් දැන් ඉන්නවා වගේ ඉන්න හදන්නේ.![]()
අපි බලං ඉමුකෝ මූ බැදලා අවුරුදු දෙක තුනකින් මොනවද කියන්නේ කියලා....

දැනුත් ටිකක් ලිස්සනවා 80 විතර ගිහින් brake ගැහුවම. ජපන් එකක් ම දාන්න ඕනෑ . නැත්තම් වැඩක් නැ,

යකෝ ඔය ටයර් එකෙන් තව 1000 කට වඩා දුවන්න පුළුවන්නේ.
අනේ මන්දා බන් උඹ නම්
එක්කෝ උඹට කවුරු හරි ජපන් නූලක් පන්නලා
ඉන්දියන් රොක්ස් කියාගෙන කොහොම හිටපු එකෙක්ද අෆ්ෆා මේ
හා
මම මුකුත්ම කියන්නේ නැතුව තමයි බන් බැන්දේ.
බලපන්කො නේ බඳින්නෙත් නැතුව උඹ දන්න දේවල්.
අපරාදේ බඳින්න කලින් උපදෙස් ගන්න තිබ්බේ උඹෙන්
එහෙනම් මම ගෑනිගෙන් ගුටි කාලත් සෑහෙන කල්
මම නිකමට රවල බැලුවොත් එතනින් එහාට වයිෆ් වචනයක්වත් කතා කරන්නේ නෑ බයට.
ඒත් බොල එහෙම ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න බෑ.පිටට නොපෙන්නුවට හිතින් අකමැති දේවල් කලාම පවුල් කචල්.
මේවා තේරුම් කලාට වැඩක් නෑ උඹලා තේරුම් ගන්නේ නෑ.බැඳලා ම බලපන්.එදාට කියපන් මම වැරදි කියලා පුලුවන්නම්
අපි බලං ඉමුකෝ මූ බැදලා අවුරුදු දෙක තුනකින් මොනවද කියන්නේ කියලා....
![]()
![]()
patta oi uba nam
COD gahapu kalayak mathaka ne![]()
bump bitches !
කොයි හොස්පිට්ල් එකේද ඉන්නේ මචෝ.....??
ගුටි කෑවේ කොහේ බයික් එකක් බලන්න ගිහින්ද.....?? 
මොන බයික්ද මචන් ?කොයි හොස්පිට්ල් එකේද ඉන්නේ මචෝ.....??
ගුටි කෑවේ කොහේ බයික් එකක් බලන්න ගිහින්ද.....??
![]()

මම විතරයි බන් team එකේ sniper කෙනක් ට ඉන්නේ, මම නැත්තම් උන්ට snipers ලා නැ
උඹල නැත්තම් රට ජාතිය අනතුරේ 
මෙහෙමයි මගේ එක නම් මුලදී මට නීති දැන්මා tralier පදින්න දෙන්නේ නැ cod ගහන්න දෙන්නේ නැ කියලා එතකොට මම කියලා දුන්නා මගේ නිදහස මට ඕනෑ කියලා දැන් ඔක්කොම හරි,
උබලා මුලින්ම කාගෙන,

බැන්දම cod පැත්තක දාල IGI තමා ගහන්න වෙන්නේ..

අපි බලං ඉමුකෝ මූ බැදලා අවුරුදු දෙක තුනකින් මොනවද කියන්නේ කියලා....
![]()
![]()

cod නම් වැඩක් නෑ චානකයෝ..බැන්දම cod පැත්තක දාල IGI තමා ගහන්න වෙන්නේ..
![]()
උඹ නම් බදින්න කලිනුත් නේහ්..... 
කියලා වැඩක් නෑ.පව් අසරණයෝ බැන්දමත් දැන් ඉන්නවා වගේ ඉන්න හදන්නේ.
හා
මේ පොස්ට් එකේ ස්ක්රීන් ෂොට් එකක් ගහලා තියාගනින් හොඳේ.බැඳලා අවුරුද්දකට විතර පස්සේ කියපන්කෝ පුලුවන්නම් ඔය ටිකම අපිට.
අපි බලං ඉමුකෝ මූ බැදලා අවුරුදු දෙක තුනකින් මොනවද කියන්නේ කියලා....
![]()
![]()
බැදපු උන්ගේ නිදහස අහිමි වීම ගැන මගේ බලවත් කණගාටුව
![]()
ජබුක්