ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ටයර් එකට බේබි ක්‍රීම් ටිකක් ගාපන් කුකුලෝහ්...... ඕක තව දුවන්න පුලුවන්නේ..... ඔය ජපන් ටයර් එකක් පස්සේ නොදුවා..... ඔය හොද චයිනීස් ටයර් එකක් බලලා දාපන්....... :D

    දැනුත් ටිකක් ලිස්සනවා 80 විතර ගිහින් brake ගැහුවම. ජපන් එකක් ම දාන්න ඕනෑ . නැත්තම් වැඩක් නැ,
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙහෙමයි ගැනිට කියලා තියෙන්න ඕනෑ, නැත්තම් ඕවා පශ්න,

    හා
    මම මුකුත්ම කියන්නේ නැතුව තමයි බන් බැන්දේ.
    බලපන්කො නේ බඳින්නෙත් නැතුව උඹ දන්න දේවල්.
    අපරාදේ බඳින්න කලින් උපදෙස් ගන්න තිබ්බේ උඹෙන්
    එහෙනම් මම ගෑනිගෙන් ගුටි කාලත් සෑහෙන කල් :P
    මම නිකමට රවල බැලුවොත් එතනින් එහාට වයිෆ් වචනයක්වත් කතා කරන්නේ නෑ බයට.
    ඒත් බොල එහෙම ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න බෑ.පිටට නොපෙන්නුවට හිතින් අකමැති දේවල් කලාම පවුල් කචල්.
    මේවා තේරුම් කලාට වැඩක් නෑ උඹලා තේරුම් ගන්නේ නෑ.බැඳලා ම බලපන්.එදාට කියපන් මම වැරදි කියලා පුලුවන්නම්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland

    :rofl::rofl::rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    මම නම් කෙල්ලට කියලා තියෙන්නේ ඉන්න ඕනෑ විදිය,
    මම විතරයි බන් team එකේ sniper කෙනක් ට ඉන්නේ, මම නැත්තම් උන්ට snipers ලා නැ

    :lol::lol::lol::lol::lol::lol:

    patta oi uba nam :rofl:

    COD gahapu kalayak mathaka ne :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ.පව් අසරණයෝ බැන්දමත් දැන් ඉන්නවා වගේ ඉන්න හදන්නේ.:rofl:

    :rofl: අපි බලං ඉමුකෝ මූ බැදලා අවුරුදු දෙක තුනකින් මොනවද කියන්නේ කියලා.... :lol: :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැනුත් ටිකක් ලිස්සනවා 80 විතර ගිහින් brake ගැහුවම. ජපන් එකක් ම දාන්න ඕනෑ . නැත්තම් වැඩක් නැ,

    යකෝ ඔය ටයර් එකෙන් තව 1000 කට වඩා දුවන්න පුළුවන්නේ.

    අනේ මන්දා බන් උඹ නම්
    එක්කෝ උඹට කවුරු හරි ජපන් නූලක් පන්නලා :baffled:

    ඉන්දියන් රොක්ස් කියාගෙන කොහොම හිටපු එකෙක්ද අෆ්ෆා මේ
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    යකෝ ඔය ටයර් එකෙන් තව 1000 කට වඩා දුවන්න පුළුවන්නේ.

    අනේ මන්දා බන් උඹ නම්
    එක්කෝ උඹට කවුරු හරි ජපන් නූලක් පන්නලා :baffled:

    ඉන්දියන් රොක්ස් කියාගෙන කොහොම හිටපු එකෙක්ද අෆ්ෆා මේ

    bnew trye එකේ ආයු කාලය 15000km බන්, ඉන්දියන් වලට වඩා මේක හොදට පාරට බදනවා, ඕනෑ වලක දාන්න පුළුවන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ලා ඩිස්කවර් එකට බජාජ් බ්‍රේක් පෑඩ් නැතුව පිටින් අරන් (ජානක එකෙන් බලන්න හැදුවේ)දැම්මට අවුලක් නැද්ද?හොඳ ඒවා තියෙනවද? බජාජ් එක 550ක් කිව්වා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    හා
    මම මුකුත්ම කියන්නේ නැතුව තමයි බන් බැන්දේ.
    බලපන්කො නේ බඳින්නෙත් නැතුව උඹ දන්න දේවල්.
    අපරාදේ බඳින්න කලින් උපදෙස් ගන්න තිබ්බේ උඹෙන්
    එහෙනම් මම ගෑනිගෙන් ගුටි කාලත් සෑහෙන කල් :P
    මම නිකමට රවල බැලුවොත් එතනින් එහාට වයිෆ් වචනයක්වත් කතා කරන්නේ නෑ බයට.
    ඒත් බොල එහෙම ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න බෑ.පිටට නොපෙන්නුවට හිතින් අකමැති දේවල් කලාම පවුල් කචල්.
    මේවා තේරුම් කලාට වැඩක් නෑ උඹලා තේරුම් ගන්නේ නෑ.බැඳලා ම බලපන්.එදාට කියපන් මම වැරදි කියලා පුලුවන්නම්

    :rofl: අපි බලං ඉමුකෝ මූ බැදලා අවුරුදු දෙක තුනකින් මොනවද කියන්නේ කියලා.... :lol: :P

    මෙහෙමයි මම යාලු වුන කාලේ මට රට යන්න බැ බයික් පදින්න දෙන්නේ නැ, game ගහන්න දෙන්නේ නැ කියලා සැරෙන් මට කියනවා මම එක සැරයි බැන්නේ දැන් ඉන්නේ සද්ද නැතිව, අනික ඉගෙනගත්හතම කෙල්ලෝ ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්, ගමෙන් එකක් හොයා ගන්නවා උයන්න ළමයි බලා ගන්න පවුල් ජීවෙතය හරියට ගෙනි යන්න පුළුවන් කෙල්ලක්

    දැන් මට නීති දාන්න එන්නේ නැ, උබලාගේ කෙල්ලෝ අර සප්නා, මේ ආදරයයි බලන උන්ද, ඒවා නම් බලන්න දෙන්න එපා මලාට පවුල් හිටන් අවුල් යනවා

    :lol::lol::lol::lol::lol::lol:

    patta oi uba nam :rofl:

    COD gahapu kalayak mathaka ne :baffled::dull:

    කෙල්ල එක්ක ඉන්න කොට class එකේ කට්ටිය team 2 කට බෙදිලා cod lan ගහනවා කෙල්ල ඉටෙන් එක බලන් ඉන්නවා පැය ගානක් ලොල්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes: කොයි හොස්පිට්ල් එකේද ඉන්නේ මචෝ.....?? :rolleyes: ගුටි කෑවේ කොහේ බයික් එකක් බලන්න ගිහින්ද.....?? :baffled:
    මොන බයික්ද මචන් ?:rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම විතරයි බන් team එකේ sniper කෙනක් ට ඉන්නේ, මම නැත්තම් උන්ට snipers ලා නැ

    ඒකනේ බං :yes: උඹල නැත්තම් රට ජාතිය අනතුරේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙමයි මගේ එක නම් මුලදී මට නීති දැන්මා tralier පදින්න දෙන්නේ නැ cod ගහන්න දෙන්නේ නැ කියලා එතකොට මම කියලා දුන්නා මගේ නිදහස මට ඕනෑ කියලා දැන් ඔක්කොම හරි,

    උබලා මුලින්ම කාගෙන,

    cod නම් වැඩක් නෑ චානකයෝ.. :no::no:බැන්දම cod පැත්තක දාල IGI තමා ගහන්න වෙන්නේ..:yes::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: අපි බලං ඉමුකෝ මූ බැදලා අවුරුදු දෙක තුනකින් මොනවද කියන්නේ කියලා.... :lol: :P

    වෙන මොනව වෙන්නද...:P:P

    qROZavB.jpg

    Hrv9Wfz.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කියලා වැඩක් නෑ.පව් අසරණයෝ බැන්දමත් දැන් ඉන්නවා වගේ ඉන්න හදන්නේ.:rofl:

    හා
    මේ පොස්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගනින් හොඳේ.බැඳලා අවුරුද්දකට විතර පස්සේ කියපන්කෝ පුලුවන්නම් ඔය ටිකම අපිට.

    :rofl: අපි බලං ඉමුකෝ මූ බැදලා අවුරුදු දෙක තුනකින් මොනවද කියන්නේ කියලා.... :lol: :P

    බැදපු උන්ගේ නිදහස අහිමි වීම ගැන මගේ බලවත් කණගාටුව

    54241895.jpg
     
    Last edited: