Lankawe okkoma Copy Ne Thiyenne

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    Mama Ada Taal Hindi Movie Eka Baluwa ,
    taal.jpg


    Balinnam eke Thiyenne Asai Man Piyabanna Film Eka story Ekamai , LOL Ethakota Kawuda Meka Copy Karala Thiyenne , Nalu Niliyo Vitharai Wenas :lol:

    piyabannalo8.jpg
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ow film eka pennana dawas wala kattiyama kiuwa oka taal wala copy ekak kiyala..
    Mama nam danna taal beluwa nati nisa..
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Ah Anil Kapoor and Aish inna eka neda....oka patta....;):)

    Habai copy karala thiyenne storyline eka witharai...:)...mona karanna...Copy karana eka ithin nawaththanna baha ne :(
     

    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    ehema thama.another example sirasa super star.katha nathiwa american idol copy kranwa,eka karata kamakna karana widihata but kiyanne hariyata e reality show eka karanne un witharai kiyalla hithala,anika kamal,mans ta blazer eka witharamai andumakata tiyenne,its bit annoying.
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ලන්කාවේ වැඩ්ඩො ඉන්නවා උන්ට support එකක් දෙන්න මොකෙක් වත් නැ..ඒ අයත් රැල්ලට අහු වෙලා ඒ යන දිහාවටම යනවා.ලංකාවේ transformer එකේ bumbel bee වගේම කෙනෙක් animate කලා නම් අලුත් විදිහට animate film එකක් ගැහුවොත් කොහොමද ? :) ඒ උනාට ඒවා හැදෙන්නෙ නැ.හැම වෙලාවෙම කරන්නේ කොපි එකක් තමා.දැන් හැදෙන සින්දුත් එහෙමනේ :( ඇඩුවට කමක් නැ ඒ උනාට ඔක්කොටම හරියට අඩන්නත් බැ නේ? ෆිල්මුත් ඒ වගේ..ඉන්දියාව් රැල්ලට කතා හැදුවට උන්ගෙත් පට්ට කතා තියෙනවා හැමොටම බලන්න පුලුවන් කොපි නැති. තාල් , දිල් සේ , අමීර් ඛාන්ගේ දෝබි ගාත්,පීකේ,3 idiots,3,ගජිනි(ඇඩෙන්නම හදලා තියෙනවා) ඒ වගේ ඒවා පට්ට..අපේ අයගෙත් ඉන්නවා හොද dirrectorsla.(ඉතිහාසය පට්ට ගහන අය නෙවේ,මල් කතා හදන අය නෙවේ) ඒ උනාට අවාසනාවට ඒවා බලන්න මිනිස්සු නැ.. ඒවා පෙන්නන්නේත් 2.50 ෆිල්ම් හෝල් වල.කවදා ඕවා හරි යයිද දන්නෙ නම් නැ (අතීතය ගැන කිව්වා නෙවේ film වල වර්තමානය ගැන කිව්වේ )