ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

cookies572

Well-known member
  • Apr 13, 2011
    812
    688
    93
    උබ කතා කරන විදිහට සල්ලි එක්ක ලහිරු නෙමේ, රැම්බෝ උනත් එන්න බය වෙනවා
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :frown: ඩයලොග් එකයි දෙගොල්ලොම කම්බ හොරු...... අහු වෙන්න එපා...... :angry:

    මගේ 4G LTE එකේ ගෙවපු බිල් අප්ඩේට් කරලා තියෙන්නේ වෙන එකෙක්ගේ එකවුන්ට් එකකට...... :angry:

    :baffled: යකෝ බය කරන්න එපා ගත්ත විතරයි
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    බන් dialog කාරයන්ගේ ඔක්කොම තියෙන්නේ හොර වැඩ බන්
    බිල් වල චාසේ හැමදාම තියනවා, එක්කෝ බිල වැඩිපුර දානවා නැත්නම් වෙන එකෙක් උසේ කරපු එකේ ගැන අපෙන් කපන්න එනවා.
    ඕකුන් පුළුවන් තරම් බලන්නේ සල්ලි ගරගන්නනේ බන්.
    bumpy :)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    මම dialog එකේ සිම් නැනෝ සිම් එකක් ගන්න ගිහින් ඉද්දි පොරක් ආවා.. උටත් ඔය වගේ card එකක් විකුණලා 1000කට. dialog tv ගැන බොරු ගොඩක් කියලා.. dialog එකෙන් කීවා උන් වග කියන්නේ නෑ කියලා.. අර පොර ඉතින් හරි ගාන ගෙවල අරන් ගියා connection එක.. සංසාරේ එපා උනා..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ඩයලොග් එකේ එව්න්ට සෑහෙන්න අමතලා තියනවා. ඇත්තටම ගූගල් ඉන්ටනෙට් දුන්නොත් ඔය හාල්පාරු සර්විස් ප්‍රොවයිඩර් ලා හිටපු තැනක් වත් හොයාගන්න බැරිවෙනවා. ඊට පස්සේ මුන් අපේ ගෙවල් වලට එයි වැදගෙන.
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    Dialog un withrk nemei promotion walata ena godak un hamba pacha kelinne. maradane thibuna Google I/O conference eketh oya widhta mobitel sim ekk beduwa pacha thogyk atha arala.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔහොම දිනුම් ඇදීමක් ඇදිලා කියලා Dialog එකෙන් වගේ හොරෙක් මට Call කරලා. මම ඌට හොද වැඩක් කරන්න හිතන්ම පොලිසියේ පැමනිල්ක් දාලාම මම ඌට වැඩේ දුන්නා.

    :lol: