macho bank trasfer karapan.wadi wisthara ruchira saha jesonrulz gena dana ganna.egollo thama matath kiwwe![]()
mama bank transfer kathawak danagena hitiye na ban.
macho bank trasfer karapan.wadi wisthara ruchira saha jesonrulz gena dana ganna.egollo thama matath kiwwe![]()
මචෝ මුලින්ම බෑන්ක් එක ඇඩ් කරගන්නmama bank transfer kathawak danagena hitiye na ban.
මිනිමම් ගාන 200$ හැබයි.
ඒකෙනම් තියෙන්නෙ දවස් දෙකක්ද කොහෙද මැක්ස් යයි කියලමචෝ මුලින්ම බෑන්ක් එක ඇඩ් කරගන්න
පැය 2ක් වගේ ඇතුලත ඒ ගොල්ලො කන්ෆර්ම් කරනව ඩීටේල්ස් හරි කියල.
පස්සෙ විත්ඩ්‍රෝ කරන්නමිනිමම් ගාන 200$ හැබයි.
මන් සම්පත් ඇඩ් කරල තියෙන්නෙ විත්ඩ්‍රෝවල් එක පැය ගානක් ඇතුලත් වැටිල තිබ්බඒකෙනම් තියෙන්නෙ දවස් දෙකක්ද කොහෙද මැක්ස් යයි කියල


එලකිරි.මුලින්ම 200ක් දාල බලන්න බය වෙන්න දෙයක් නෑ ඉතින් එනවela kiri machan ..ilanga para karaddi ehema karannam![]()

ෆීස් නැති හින්ද මුලින්ම මිනිමම් ගාන 200$ ක් දාල ට්‍රයි කරල බලන්න 
එලකිරි.මුලින්ම 200ක් දාල බලන්න බය වෙන්න දෙයක් නෑ ඉතින් එනවෆීස් නැති හින්ද මුලින්ම මිනිමම් ගාන 200$ ක් දාල ට්‍රයි කරල බලන්න
![]()
කව්රු හරි load.payoneer use කරල තීනවද card එක load කරන්න ?

කව්රු හරි load.payoneer use කරල තීනවද card එක load කරන්න ?
මචන් මෙහෙමයි. payoneer එකේ signup වෙද්දි අපිට plan 2ක් තියෙනවා.
Plan A : කාඩ් එකක් සමග bank transfer සේවාවන් etc
Plan B : bank transfer වලට විතරක් ස්පෙශල් එකක්.
මෙතන ඉන්න හැමෝම රෙජිස්ටර් වෙලා තියෙන්නේ Plan A යටතේ විතරයි.
Plan B යටතේ රෙජිස්ටර් උන අය නෑ. Plan B වල bank transfer කරනකොට කාඩ් එකේ නම්බර් අහන්නේ නැතුව security questions/local bank account වගේ වෙනත් දෙයක් අහන්න ඉඩ තියෙනවා. හරියටම කියන්න දන්නේ නෑ
මොකටද account දෙකක් හදන්නෙ අනික. උඹ ඔය දෙවිදියටම හැදුවද කොල්ලෝ. 
අන්න ඒකයි මචං මම ඇහුවේ අපි ඉන්නේ ඕකෙ A එකේ නිසා card එක නැතුවම බැහැ නේද?මොකටද account දෙකක් හදන්නෙ අනික. උඹ ඔය දෙවිදියටම හැදුවද කොල්ලෝ.
![]()
මටත් තියෙන්නේ plan A එකක්. ඒ නිසා අනිවා කාඩ් එකක් ලැබෙනවා. කාඩ් එකට සල්ලිත් කපා ගන්නවා. කාඩ් එකක් නැතුව plan A account එකක් රන් කරන්න බෑ.

එළකිරි කිරි මචං උත්තරේ ගන්න ගියපු වෙලාවක්![]()



aniwa!!thanks machan
try karala wenadey apitath kiyapan machan. thawa nodanna kenekta help karanna eeka udaw wei![]()





card eka awashyamai ne!! payoneer bank withdraw
2015/09/10
1 USD = 136.30 LKR