Mobile Photography Club

th.rukshan

Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    Samsung Galaxy S2 Anycall
    8MP Camera

    Default Camera settings


    LQMzd7k.jpg


    H1SbwLC.jpg


    :cool::cool::cool::cool::cool::cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කිසිවක් එඩිට් කර නොමැත.
    ඩිෆෝල්ට් කැමරා සෙටින්ග්ස්.
    නොකියා ලුමියා 928.

    මේක නෝමල් ලයිට් කන්ඩිශන් එකෙන් ගත්තේ.

    pAaRGK6.jpg



    මේක ලෝ ලයිට් කන්ඩිශන් ගත්තේ.

    F4s6WMP.jpg


    මේක නෝ ලයිට් කන්ඩිශන් ගත්තේ.

    MOgKSHW.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔන්න මාත් හා හා පුරා කියලා මේ නුලට Set උනා එහෙනම් :love: හැමදාම බල බල හිටියා ඔන්න අද තමයි Set වෙන්නේ :rofl: Photography ගැනනම් වැඩිය දන්නේ නැ :no: එත් ඉගෙන ගන්න ආසයි :yes:



    13.jpg


    14.jpg



    15.jpg



    [-Not Edited]


    ;);););););););)
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අද ගත්තේ ගෝල්ෆේස් එකේදි මගේ ලුමියා 928 එකෙන්.
    වහින්න වගේ අදුරු කරලා අව්ව නැති වෙලාවක ගත්තු ඒවා තමා මේවා.
    ඩිෆෝල්ට් කැමරා සෙටින්ග්ස් ඇන්ඩ් එඩිට් කරලා නැත.


    bywTuiY.jpg


    2Y1U07n.jpg


    BwPGcAq.jpg

    ඇඩෙනවා යකෝ :cool::cool::cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොඩ දවසකින් එන්න බැරි උනා මේ දවස් ටිකේම කාර්ය බහුුල වෙලා ඉන්නේ අද උදේ පොටො 2ක් ගත්තා මල් ටික දැකලා edit කරන්න ගියේ නැ මෙහේම ලස්සන නිසා වෙලාවක එඩිට් කරලාත් බලන්න ඹනේ
    DSC_0758.jpg


    DSC_0759%252520%2525282%252529.jpg