Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mama bank transfer kathawak danagena hitiye na ban.
    මචෝ මුලින්ම බෑන්ක් එක ඇඩ් කරගන්න
    පැය 2ක් වගේ ඇතුලත ඒ ගොල්ලො කන්ෆර්ම් කරනව ඩීටේල්ස් හරි කියල.
    පස්සෙ විත්ඩ්‍රෝ කරන්න :) මිනිමම් ගාන 200$ හැබයි.
    මන් සම්පත් ඇඩ් කරල තියෙන්නෙ විත්ඩ්‍රෝවල් එක පැය ගානක් ඇතුලත් වැටිල තිබ්බ :) ඒකෙනම් තියෙන්නෙ දවස් දෙකක්ද කොහෙද මැක්ස් යයි කියල
     
    • Like
    Reactions: 3rd_Eye

    3rd_Eye

    Member

    ela kiri machan ..ilanga para karaddi ehema karannam:yes::yes:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela kiri machan ..ilanga para karaddi ehema karannam:yes::yes:
    එලකිරි.මුලින්ම 200ක් දාල බලන්න බය වෙන්න දෙයක් නෑ ඉතින් එනව :yes::yes:ෆීස් නැති හින්ද මුලින්ම මිනිමම් ගාන 200$ ක් දාල ට්‍රයි කරල බලන්න :)
     
    3rd_Eye

    Member
    එලකිරි.මුලින්ම 200ක් දාල බලන්න බය වෙන්න දෙයක් නෑ ඉතින් එනව :yes::yes:ෆීස් නැති හින්ද මුලින්ම මිනිමම් ගාන 200$ ක් දාල ට්‍රයි කරල බලන්න :)

    ok machan Thanks kiyala dunnata.nath nam aparade nikan salli kapenawa.Thanks again machoo
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කව්රු හරි load.payoneer use කරල තීනවද card එක load කරන්න ?

    තව කෙනෙක්ගේ කාර්ඩ් එකකකට යවන්නද?

    එහෙම යවන්න නම් ඒ කාර්ඩ් එක activate කරපු එකක් වෙන්න ඕන... නැත්නම් උබේ කාර්ඩ් එක බ්ලොක් වෙනවා දෙපාරක් යවන්න ට්‍රයි කලොත් :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    මචන් මෙහෙමයි. payoneer එකේ signup වෙද්දි අපිට plan 2ක් තියෙනවා.
    Plan A : කාඩ් එකක් සමග bank transfer සේවාවන් etc
    Plan B : bank transfer වලට විතරක් ස්පෙශල් එකක්.

    මෙතන ඉන්න හැමෝම රෙජිස්ටර් වෙලා තියෙන්නේ Plan A යටතේ විතරයි.
    Plan B යටතේ රෙජිස්ටර් උන අය නෑ. Plan B වල bank transfer කරනකොට කාඩ් එකේ නම්බර් අහන්නේ නැතුව security questions/local bank account වගේ වෙනත් දෙයක් අහන්න ඉඩ තියෙනවා. හරියටම කියන්න දන්නේ නෑ

    අන්න ඒකයි මචං මම ඇහුවේ අපි ඉන්නේ ඕකෙ A එකේ නිසා card එක නැතුවම බැහැ නේද? :oo: මොකටද account දෙකක් හදන්නෙ අනික. උඹ ඔය දෙවිදියටම හැදුවද කොල්ලෝ. :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    අන්න ඒකයි මචං මම ඇහුවේ අපි ඉන්නේ ඕකෙ A එකේ නිසා card එක නැතුවම බැහැ නේද? :oo: මොකටද account දෙකක් හදන්නෙ අනික. උඹ ඔය දෙවිදියටම හැදුවද කොල්ලෝ. :confused:

    මටත් තියෙන්නේ plan A එකක්. ඒ නිසා අනිවා කාඩ් එකක් ලැබෙනවා. කාඩ් එකට සල්ලිත් කපා ගන්නවා. කාඩ් එකක් නැතුව plan A account එකක් රන් කරන්න බෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    මටත් තියෙන්නේ plan A එකක්. ඒ නිසා අනිවා කාඩ් එකක් ලැබෙනවා. කාඩ් එකට සල්ලිත් කපා ගන්නවා. කාඩ් එකක් නැතුව plan A account එකක් රන් කරන්න බෑ.

    එළකිරි කිරි මචං උත්තරේ ගන්න ගියපු වෙලාවක් :D