සුබ පැතුම් මචන්
රෙප් කැපුවේ මල්බෙරිගේ නේද?

සුභ පැතුම් මචන්.
මා දැකපු එළකිරියේ ඉන්නේ හොඳම එවුන්ගෙන් එකෙක් උඹ.![]()

මම උඹල ගැන තමා අර උඩින්ම කිව්වේ 


උඹට එළකිරියේ පොඩි පොඩි සිදුවීම් ගැන වුනත් පට්ට මතකයක් නේ බන් තියෙන්නේ.![]()

මම බෙනා;18936235 said:මේක ටිකක් ලොකු ෆොන්ට් එකකින් දැම්මනම් තොට මොකක් හරි වෙයිනේ...
උඹත් බන්...මම උඹල ගැන තමා අර උඩින්ම කිව්වේ
තොටනම් රෙප් දෙන්නෑ

මම බෙනා;18936198 said:අඩෝ ඔව් බන්...උඹට මතකද ඒක...
7
You must spread some Reputation around before giving it to other guy again.
උඹට එළකිරියේ පොඩි පොඩි සිදුවීම් ගැන වුනත් පට්ට මතකයක් නේ බන් තියෙන්නේ.![]()

අවුරැදු 03 ට තව අවුරැදු 103 ක් අාවඩා අායුබෝවේවා....!!

මට දකින ඒවා ටිකක් මතක හිටිනවා මචන්
![]()
-Citizen Kane
(well not everything but most things)
