කිරියට ඇවිත් අවු 3 යි.. රෙප් 7 යි...

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ඔන්න එහෙනම් තව ටිකක් නාකි:lol::lol: වෙන්න දෙන්නම් 2++...;)
මගෙ හොදම යාලුවෙක් ඉන්නවා උබේ නම තියන...උබව දකිද්දි ඌව මතක් වෙනවා යකූ........:P
 
  • Like
Reactions: මම බෙනා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar418963_2.gif
     
    • Like
    Reactions: මම බෙනා

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මම බෙනා;18936057 said:
    කිරියට ඇවිත් අවු 3යි..:love: රෙප් පවර් 7යි...:love:


    කිරියට ඇවිත් අදට හරියටම අවු 3යි කියපන්කෝ...කාලෙත් යනවා..නාකිත් වෙනවා... :P
    අවුලක් නෑ..හොඳ කොල්ලො ටිකක් හම්බුනා,බොක්කලා ටිකක්, :) උදව් කරපු උන් සෙට් එකක්ම ඉන්නවා...තෑන්ක්ස් කොල්ලනේ... :)



    රෙප් පවර් එකනම් 7වෙලා... අඩෝ මම අද තව වෙනකන් එකම එකාගෙයි රෙප් කපලා තියෙන්නේ.. :D ඌ බෑන් උනත් එක්ක බන්, :( මම ජෝගියට කැපුවේ...කපලා උට කිව්වත් එක්ක... :P

    හේ හේ .... :rofl::rofl::rofl:

    සුබපැතුම් මචෝ...එලකිරි......
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔන්න එහෙනම් තව ටිකක් නාකි:lol::lol: වෙන්න දෙන්නම් 2++...;)
    මගෙ හොදම යාලුවෙක් ඉන්නවා උබේ නම තියන...උබව දකිද්දි ඌව මතක් වෙනවා යකූ........:P

    සිරාවට,මටත් අපේ කොල්ලො කියන්නේ මේකම තමා,මේ මගෙ කාර්ඩ් එක බන්.. :rofl: :baffled: :sorry:

    උඹ කියන එකාමද දන්නෑ... :lol:

    රෙප් :D