කිරියට ඇවිත් අවු 3 යි.. රෙප් 7 යි...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සුභ පැතුම් මචන්.

    මා දැකපු එළකිරියේ ඉන්නේ හොඳම එවුන්ගෙන් එකෙක් උඹ. :)

    මේක ටිකක් ලොකු ෆොන්ට් එකකින් දැම්මනම් තොට මොකක් හරි වෙයිනේ... :angry:

    උඹත් බන්... :) මම උඹල ගැන තමා අර උඩින්ම කිව්වේ :yes:
    තොටනම් රෙප් දෙන්නෑ :rofl::P

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;18936235 said:
    මේක ටිකක් ලොකු ෆොන්ට් එකකින් දැම්මනම් තොට මොකක් හරි වෙයිනේ... :angry:

    උඹත් බන්... :) මම උඹල ගැන තමා අර උඩින්ම කිව්වේ :yes:
    තොටනම් රෙප් දෙන්නෑ :rofl::P


    :P
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අවුරැදු 03 ට තව අවුරැදු 103 ක් අාවඩා අායුබෝවේවා....!!
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම බෙනා;18936198 said:
    අඩෝ ඔව් බන්...උඹට මතකද ඒක... :P
    7 :love:


    You must spread some Reputation around before giving it to other guy again. :angry:

    උඹට එළකිරියේ පොඩි පොඩි සිදුවීම් ගැන වුනත් පට්ට මතකයක් නේ බන් තියෙන්නේ. :cool:

    මට දකින ඒවා ටිකක් මතක හිටිනවා මචන් :cool:

    86c640251e025a1b50cc3df2f3853c9a.jpg


    -Citizen Kane
    (well not everything but most things)
     
    • Like
    Reactions: labu gediya