මචන්ලා මට ලොකු ආසාවක් තියෙනවා drone cam එකක් ගන්න. drone cam footage ගන්නයි RC multicopters පදින්නයි ආසාවක් තියෙනවා. මම banggood.com එකේ එහෙම බැලුව 15000 ට අඩුවෙන් එකක් ගන්න පුළුවන්. මේකයි මට දැනගන්න ඕනි.
drone ලංකාවට ගෙන්න පුළුවන් නේද?
custom එකෙන් ඇල්ලුවොත් මොකක්ද කරන්න වෙන්නේ..?
බදු ගෙවල ගණන් පුලුවන්ද නැත්නම් උන් ඒවා රාජසන්තක කරනවද?
බදු කියක්වගේ යනවද?
drone use කරන්න ලයිසමක් ගන්නත් ඕනිද? 100m විතරක් දුර වැඩ කරන ඒවා?