Quadcopter Drone හෙල්ප්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මට ලොකු ආසාවක් තියෙනවා drone cam එකක් ගන්න. drone cam footage ගන්නයි RC multicopters පදින්නයි ආසාවක් තියෙනවා. මම banggood.com එකේ එහෙම බැලුව 15000 ට අඩුවෙන් එකක් ගන්න පුළුවන්. මේකයි මට දැනගන්න ඕනි.

    drone ලංකාවට ගෙන්න පුළුවන් නේද?
    custom එකෙන් ඇල්ලුවොත් මොකක්ද කරන්න වෙන්නේ..?
    බදු ගෙවල ගණන් පුලුවන්ද නැත්නම් උන් ඒවා රාජසන්තක කරනවද?
    බදු කියක්වගේ යනවද?

    drone use කරන්න ලයිසමක් ගන්නත් ඕනිද? 100m විතරක් දුර වැඩ කරන ඒවා?
     
  • May 21, 2011
    297
    41
    28
    අපේ ගෙවල් පැත්තේ ගෑනු නාන පොට් එකකට ඕකක් වැටිලා බන්. ගෑනු ටික ඒකට බාල්දි වලින් නෙලලා කෑලි වැටෙන්න. මම බලද්දි ඒක තිබ්බේ නිකම් හෙණ ගහලා නන ඇද වෙච්ච කුඩයක් වගේ :rofl:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචන්ලා මට ලොකු ආසාවක් තියෙනවා drone cam එකක් ගන්න. drone cam footage ගන්නයි RC multicopters පදින්නයි ආසාවක් තියෙනවා. මම banggood.com එකේ එහෙම බැලුව 15000 ට අඩුවෙන් එකක් ගන්න පුළුවන්. මේකයි මට දැනගන්න ඕනි.

    drone ලංකාවට ගෙන්න පුළුවන් නේද?
    custom එකෙන් ඇල්ලුවොත් මොකක්ද කරන්න වෙන්නේ..?
    බදු ගෙවල ගණන් පුලුවන්ද නැත්නම් උන් ඒවා රාජසන්තක කරනවද?
    බදු කියක්වගේ යනවද?

    drone use කරන්න ලයිසමක් ගන්නත් ඕනිද? 100m විතරක් දුර වැඩ කරන ඒවා?

    කැමරා drone වලටනම් ලයිසන් ඕනෙ මචෝ.
    කස්ටම් එකෙන් ඇල්ලුවොත් අපි ලයිසන් එකක් හදාගෙන tax ගෙවලා ගන්න වෙන්නෙ.
    තැන 2කත tax ගෙවන්න වෙනවා.
    1. ඉම්පෝර්ට් කොන්ට්‍රෝල් එකට
    2. තැපෑලට
     
    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    machang.. uba banggood eken ganna wele arpico hari house of fashion ekata palayan. eke tiyanawa Hd cam ekka quad ekak 12000 witata.. 10 min flying. uba hoyana ganata, ube wadeta eka galapenawa. banggood eken extra props genna ganin... Mama meka kiyanne mama drones fun ekata genalla assemble karala tiyana nisa.. Ela hobby eka. but patta expensive
     
    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    මචන්ලා මට ලොකු ආසාවක් තියෙනවා drone cam එකක් ගන්න. drone cam footage ගන්නයි RC multicopters පදින්නයි ආසාවක් තියෙනවා. මම banggood.com එකේ එහෙම බැලුව 15000 ට අඩුවෙන් එකක් ගන්න පුළුවන්. මේකයි මට දැනගන්න ඕනි.

    drone ලංකාවට ගෙන්න පුළුවන් නේද?
    custom එකෙන් ඇල්ලුවොත් මොකක්ද කරන්න වෙන්නේ..?
    බදු ගෙවල ගණන් පුලුවන්ද නැත්නම් උන් ඒවා රාජසන්තක කරනවද?
    බදු කියක්වගේ යනවද?

    drone use කරන්න ලයිසමක් ගන්නත් ඕනිද? 100m විතරක් දුර වැඩ කරන ඒවා?

    මම ගෙන්නුවා මේක
    http://www.symatoys.com/product/show/1901.html

    Custom Tax එකක් ගැහුවා රු 6000 ස් ගානක. මට ගාන මතක නෑ හරියට. මම ගෙන්නුවේ www.miniinthebox.com එකෙන්. ගෙදරටම ගෙනත් දුන්නා.... 88$ Price eka... wadak na mcn godak uda yauwahama signal aul wela bimata watenawa...
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    machang.. uba banggood eken ganna wele arpico hari house of fashion ekata palayan. eke tiyanawa Hd cam ekka quad ekak 12000 witata.. 10 min flying. uba hoyana ganata, ube wadeta eka galapenawa. banggood eken extra props genna ganin... Mama meka kiyanne mama drones fun ekata genalla assemble karala tiyana nisa.. Ela hobby eka. but patta expensive

    mchn mata vithara diyanko bn please...
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මම ගෙන්නුවා මේක
    http://www.symatoys.com/product/show/1901.html

    Custom Tax එකක් ගැහුවා රු 6000 ස් ගානක. මට ගාන මතක නෑ හරියට. මම ගෙන්නුවේ www.miniinthebox.com එකෙන්. ගෙදරටම ගෙනත් දුන්නා.... 88$ Price eka... wadak na mcn godak uda yauwahama signal aul wela bimata watenawa...
    ubat atax eka 6000lkr gehuwada price ekath 6000 wagene item eke
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මම TRC එකට කෝල් කළා. උන් කියපි ලංකාවට ඒවා තහනම්ලු. මම ඇහුව එතකොට ශෝප්ස් වල මිඩියා වල ලයිව් ඉවෙන්ට කොහොමද යුස් කරන්නේ කියල. ඩිෆෙන්ස් එකෙන් අවසර නෑලු. ලංකාවේ භාවිතය තහනම්ලු. මාර සීන් එකක්නේ බන්. එතකොට cameralk.com එකේ තියෙන්නේ හොර බඩුද? උන් කියනවා හොරාට ගේන එවලු ලංකාවේ තියෙන්නේ. මේකද බන් ලංකාව?
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,067
    614
    113
    help

    math akak genawa geya satheye gedaratama genath dunna aulak geye na
    box ake gift kiyala gahala awanda kiyala uta kiwa

    Syma X8C 2.4Ghz 6-Axis Gyro RC Quadcopter Drone UAV RTF UFO with 2MP HD Camera
    oka genawe
    aulak une na

    matath danganda ona okata lisane ganda onada kiyala
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මචන්ලා මම TRC එකට කෝල් කළා. උන් කියපි ලංකාවට ඒවා තහනම්ලු. මම ඇහුව එතකොට ශෝප්ස් වල මිඩියා වල ලයිව් ඉවෙන්ට කොහොමද යුස් කරන්නේ කියල. ඩිෆෙන්ස් එකෙන් අවසර නෑලු. ලංකාවේ භාවිතය තහනම්ලු. මාර සීන් එකක්නේ බන්. එතකොට cameralk.com එකේ තියෙන්නේ හොර බඩුද? උන් කියනවා හොරාට ගේන එවලු ලංකාවේ තියෙන්නේ. මේකද බන් ලංකාව?

    kota kalu modayo inna ratane ban gannan ganna epa.. :lol:

    mage yaluwek ekak gennuwa masa 6-7 kata kalin awulak welanam na..