Minuwangoda_PSD Accident 18+

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,747
    9,434
    113
    M

    මමත් තුන් සැරයක් විතර විඩියෝ එක බැලුව බං..
    අපේ තාත්තත් නිව්ස් වල වීඩියෝ එක බලල කිව්වෙත් බස් එකත් ජීප් එක බේරන්න හැදුවෙ නෑ වෙගේ පේන්නෙ කියලයි..:nerd:

    කොහොම උනත් දෙපාර්ෂවේම නිතර වැරදි කරන පිරිසක් නිසයි හැමෝම දෙපැත්තටම එකම විදිහට ඇඟිල්ල දික් කරන්නේ..:dull:

    :lol:kakille rajjuruwonge nadu theendu wage ne..waradda karapu ekata neme ahaka inna unui waradi.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒත් මල්ලි 30ට 40ට එන බස් එකක් එකපාරම කපලා ඉවතට ගන්න අමාරුයි. අනිත් එක රේස් පදින වෙලාවකදි වගේ නෙවෙයි මේක අනපේක්ෂිත සිදුවිමක්නේ. බස් කාරයත් කලබල වෙනවා. හිතන්නකෝ බස් එක වෙනුවට වෙන පොඩි වාහනයක් ආවනම්. එහෙනම් ඒකේ ජීවිත ඔක්කොම ඉවරයිනේ.

    හැබැයි මචං පොඩි එකක් ආවා නම් ඕක වෙන්නෙත් නෑ නේද... අරූ අස්සෙන් රිංගලා යයි.. හැබැයි අනිත් බස් එක නම් ෆුල් ගේමක් දෙනවා බේරන්න වැටත් කඩාගෙන ගිහිල්ලා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නීතිය අනුව නම් ඌ වැරදි නෑ මචං.. මම හිතුවේ ඌට බේරන්න තිබ්බ නේද කියන එක.. ඒත් ඉතිං ඒක ඒවෙලාව මනුස්සයගෙ තියෙන මානසිකත්වෙ අනුව තමයි.. ඩිෆෙන්ඩර් එක නම් මහ පිස්සු විදිහට යන්නේ.. ඔහොම ගිහිල්ලා බ්‍රේක් එකක් ගැහුවත් ඇති විසිවෙලා යන්න..

    ඔව් මචං. ඒ ගොනා වංගුවේ තනි ඉර කපලා ඉස්සර කරන්නේ මාර්ග නීති හෝ අනිත් වාහන ගැන කිසිම තැකීමක් කරන්නෙ නැතුව. ඔතනදි ඔය බස් එක අපි එලෙව්වත් ඔයිට වැඩිය දෙයක් කරන්න බෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol:kakille rajjuruwonge nadu theendu wage ne..waradda karapu ekata neme ahaka inna unui waradi.

    යකෝ ඩිෆෙන්ඩර් එක වැරදි නෑ කියලා කවුරුත් කියල තියෙනවද..? අපි කියන්නේ බස් එකට අනතුර වලක්වගන්න හෝ හානිය අඩු කරගන්න තිබ්බ කියලා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    මමත් තුන් සැරයක් විතර විඩියෝ එක බැලුව බං..
    අපේ තාත්තත් නිව්ස් වල වීඩියෝ එක බලල කිව්වෙත් බස් එකත් ජීප් එක බේරන්න හැදුවෙ නෑ වෙගේ පේන්නෙ කියලයි..:nerd:

    කොහොම උනත් දෙපාර්ෂවේම නිතර වැරදි කරන පිරිසක් නිසයි හැමෝම දෙපැත්තටම එකම විදිහට ඇඟිල්ල දික් කරන්නේ..:dull:

    pare yana hemoma anathuru walakwaganna try karanna one methana meruna ayatai bus drivers latai benala wedak na den..

    aye wath gonek wage ohoma passen awoth ubala wath overtake karan playan kiyala overtake karanna ida deepan..

    dawasak ekek ohoma mawa overtake karala mama slow karapu nisa yantham wedila pora giya.. mamath gemata giya nam mage waheneth iwarai uth iwarai issarahin awa ekath iwarai..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    M

    :lol:kakille rajjuruwonge nadu theendu wage ne..waradda karapu ekata neme ahaka inna unui waradi.

    නෑ බන්.ඩිෆෙන්ඩර් 95%ක් වැරදී.. ඒකේ තර්කයක් නෑ.. නමුත් අපි කියන්නේ බස් කාරයට 5% ක සම්භාවිතාවක් තිබුනා වමට කපා ගන්න. කොහොම නමුත් ඒක නිමේෂයක්... වෙනදේ කල යුතුදේ කාටවත් හිතා ගන්න බෑ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අනිවාර්යෙන් මචං මමත් මේ දැන් ඔය ගැන කටු ත්‍රෙඩ් එකේ දාලා ආවා විතරයි. මේ ත්‍රෙඩ් එක බලද්දිත් සමහරු වැරද්ද බස්කාරයටත් බෙදලා දීලා. :no:

    සම්පූර්ණෙන් වැරදි ඔක්කොම ජීප් එකේ තමයි..:oo:

    ඒ උනත් බැලු බැල්මටම බස් එකත් නිකන් ගේමට ඇවිත් අයින් කරන්නෙවත් නැතුව හිටියා කියලමයි මටත් පෙනුනේ..:baffled:
    ඒත් ඉතින් ඒ වෙලාවෙ වටපිටාවෙ තත්ත්වෙ ගැන පිටින් ඉඳන් මුකුත් කියන එකත් වැරදි තමයි...:dull:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    අනතුරින් මියගිය යට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. මෙවන් දෙයක් සතුරෙකුටවත් වෙන්න එපා.

    මේවා අපි කාටත් හොද පාඩම්.

    (1) පාරේ වේගය 60 නම් 70-80 වට යන්න එපා. ඉක්මන කෙටියි. අපි හැමවෙලේම වාසනාවන්ත නැහැ. පාරේ යන මිනිස්සු ගැන හිතන්න

    (2) ඉස්සරහින් වංගුවක් තියෙනවනම්, පාර පෙන්නේ නැතිනම් අනුමාන කරලා overtake කරන්න එපා.

    (3) වැස්ස දිනවල හෙමින් යන්න. 60 පාරේ 50 ට විතර.

    (4) HONDA,TOYOTA, BMW, AUDI, MERCEDES,LANDROVER වල ආරක්ෂාව ගැන අධි තක්සේරු කරන්න එපා. ඔය මොන වහෙනේ උනත් 60 km/h ගියත් කුඩේ කුඩු වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: C h o p p e

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මම සේෆ්ටි ගැන හිතල දැන් කාලෙක ඉඳල L200 එකක් ගන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඒත් මේක දැක්කම ඉතින්, ඩිෆෙන්ඩර් එකටම මෙහෙම උනානම් අනිත්වා ගැන මොන කතාද. 3 කියුබ් ටිපර් එකක්ම ගන්නවා. බස් එකක් ගන්න බෑ ලොකු වැඩි නිසා.
    :lol::lol:

    මමත් තුන් සැරයක් විතර විඩියෝ එක බැලුව බං..
    අපේ තාත්තත් නිව්ස් වල වීඩියෝ එක බලල කිව්වෙත් බස් එකත් ජීප් එක බේරන්න හැදුවෙ නෑ වෙගේ පේන්නෙ කියලයි..:nerd:

    කොහොම උනත් දෙපාර්ෂවේම නිතර වැරදි කරන පිරිසක් නිසයි හැමෝම දෙපැත්තටම එකම විදිහට ඇඟිල්ල දික් කරන්නේ..:dull:

    Kochchara Hiyen giyath Ban Bus Karayo Hapaganne nethuwa beraganna balanne mokada leas eka dada bus hadanna bari nisa me video eka penunata aata hithanna bae e welawe thathwaya u break karala kapanawa thamai eth ethakota wedila iwarai :(

    mokuda arunge apu speed ekath ekka amarui kelin hepunath arunge kudu wenawa medata yanakan speed ekai anika wessata adila yanawa kohomath :yes:

    RIP

    RIP
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    pare yana hemoma anathuru walakwaganna try karanna one methana meruna ayatai bus drivers latai benala wedak na den..

    aye wath gonek wage ohoma passen awoth ubala wath overtake karan playan kiyala overtake karanna ida deepan..

    dawasak ekek ohoma mawa overtake karala mama slow karapu nisa yantham wedila pora giya.. mamath gemata giya nam mage waheneth iwarai uth iwarai issarahin awa ekath iwarai..
    බදුල්ල කොළඹ 99 කරේ බන් එන්නේ... :oo:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,566
    113
    Land of Lions
    Tata Buys Jaguar and Land Rover from Ford. Positive vibes surround the Indian automaker's deal to buy the British brands. Tata Motors is now in the luxury car and truck business—finally—with a signed agreement to buy the Ford Motor Company's Jaguar and Land Rover brands for $2.3 billion.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    M

    :lol:kakille rajjuruwonge nadu theendu wage ne..waradda karapu ekata neme ahaka inna unui waradi.
    :lol:
    නෑ යකෝ.. ජීප් එක කොහොමත් වැරදී කියල දන්නවනේ...
    සීන් එක තියෙන්නේ බස් එකට බේරන්න තිබුණ පුංචි හරි අවස්තාවක් තියෙනවද කියල බැලුවද නැද්ද කියල හිතා ගන්න බැරි එකයි..:baffled:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,747
    9,434
    113
    නෑ බන්.ඩිෆෙන්ඩර් 95%ක් වැරදී.. ඒකේ තර්කයක් නෑ.. නමුත් අපි කියන්නේ බස් කාරයට 5% ක සම්භාවිතාවක් තිබුනා වමට කපා ගන්න. කොහොම නමුත් ඒක නිමේෂයක්... වෙනදේ කල යුතුදේ කාටවත් හිතා ගන්න බෑ.

    Ithin ban wamata kapala ara wall eke wadunanhama driver ne sethatha pochchi wenne..uba hari mama hari oya bus eka elewwanam karanneth okama thamai.kawuruth balanne thaman berenna..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැබැයි මචං පොඩි එකක් ආවා නම් ඕක වෙන්නෙත් නෑ නේද... අරූ අස්සෙන් රිංගලා යයි.. හැබැයි අනිත් බස් එක නම් ෆුල් ගේමක් දෙනවා බේරන්න වැටත් කඩාගෙන ගිහිල්ලා..

    ඒත් මචං පොඩි එක පොඩ්ඩක් ඉස්සර වෙලා තිබුනනම් අරූ එන විදිහට අයින් කරන්න වෙලාවක් නෑනේ. හිතපංකෝ කාර් එකක් හරි වෑන් එකක් හරි වගේ එකක් ආවනම්. මම ගිය සතියේ නුවර ගිහින් එනකොට එකපාරම වංගුවකදී වාහන පෝලිමක් මැදින් එකෙක් ඕවටේක් කරා. මම ආවේ විරුද්ධ පැත්තෙන් 40 ට විතර. මට කලබලේට එකපාරටම පාරෙන් පිටට කැපුනා. හැබැයි ඒ වෙලාවේ පාරෙන් පිට කව්රුහරි හිටියනම් මමත් කූඩුවේ ඒ මනුස්සයා ඉස්පිරිතාලේ. ඒත් වැරැද්ද කරපු එකා යයි යන්න. ඔය වංගු ලග, වංගුවල ඉස්සර කිරීම අන්තිම මාරාන්තිකයි කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද බං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචං. ඒ ගොනා වංගුවේ තනි ඉර කපලා ඉස්සර කරන්නේ මාර්ග නීති හෝ අනිත් වාහන ගැන කිසිම තැකීමක් කරන්නෙ නැතුව. ඔතනදි ඔය බස් එක අපි එලෙව්වත් ඔයිට වැඩිය දෙයක් කරන්න බෑ.

    :yes::yes:

    දැන් ඉතින් මොනව කරන්නද. නිවන් සුව ලැබේවා!:(

    PSD අය යන්නෙ ඔහොම තමා.:dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඩිෆෙන්ඩර් එක කුඩුවෙන්නෙ දෙපැත්තෙ වැදුන නිසා. හැම වාහනේකම දෙපැත්තෙ ආරක්ෂාව අඩුයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ කටු ත්‍රෙඩ් එකේ වීඩියෝ එක දාපු ගමන් මට ඕක හිතුනා.. හැබැයී ඌ කියනවා ඌ වැටටම කැපුවලු... ඌ හැප්පුනාට පස්සෙ අයින් කරන්නේ.. ඊට ප්ස්සේ කියනවා ඌටත් තුවාල වුනාලු... ඒ වුනාට හීරීමක්වත් පේන්නේ නෑ.. මම හිතන්නෙත් ඌ කැරි වැඩේ කරේ.. කොහොමත් ඔය ලේලන්ඩ් එලවන උන් මහ දස කැරියෝ බං.. ඇඟටම එනවා... උන්ට මුකුත් වෙන්නෙ නැති නිසා බය නෑ.. ඩිෆෙන්ඩර් එක වැරදියි තමයි.. ඒත් ලේලන්ඩ් එකා අනතුර වලක්වගන්න ඉඩ තිය්ද්දිත් ඇඟට ආවා..
    මං හිතන්නේ ඒ කථා කලේ ඩිෆෙන්ඩර් එක ගිය පැත්තටම ගිය බස් එකේ ඩ්‍රයිවර්..
    අනිත් ලේලන්ඩ් එක නේහ් ඒ වැඩේ කරන්නෙ..
    මොනවා උනත් ඔය ඩිපෙන්ඩරේ ලග නවන්න පුලුවං ජාතියේ එකක් නෙවේ.. ඔතන ඔයිට වඩා පොඩි වාහනයක් තිබ්බා නං කපල බේරෙන්න තිබුනා නේහ්