M
kakille rajjuruwonge nadu theendu wage ne..waradda karapu ekata neme ahaka inna unui waradi.
මමත් තුන් සැරයක් විතර විඩියෝ එක බැලුව බං..
අපේ තාත්තත් නිව්ස් වල වීඩියෝ එක බලල කිව්වෙත් බස් එකත් ජීප් එක බේරන්න හැදුවෙ නෑ වෙගේ පේන්නෙ කියලයි..
කොහොම උනත් දෙපාර්ෂවේම නිතර වැරදි කරන පිරිසක් නිසයි හැමෝම දෙපැත්තටම එකම විදිහට ඇඟිල්ල දික් කරන්නේ..
kakille rajjuruwonge nadu theendu wage ne..waradda karapu ekata neme ahaka inna unui waradi.