oya yanne okum thama mata pennana beri.. issaraha dore idan ekek atha danawa.. passe idan thawa ekek kakula danawa.. anith un gena melo belillak na..

මේක කුරුනෑගල කොළඹ බස් එකක් උනානම් ඒ බස් රියදුරා කොහොමහරි මේක බේරාගන්නවා.. කොළඹ මිනුවන්ගොඩ දුවන ඩ්රයිවර්ලා බොහොම ඉබි ගමනේ යන එවුන්.. එයාලට වේගෙන් එලවල පුරුද්දක් නැහැ.. මිනුවන්ගොඩ ඉඳන් ජා ඇලට එනකම් එන්නේ පයින් යන ගානට. 5 පාරේ ගමනක් යද්දී මිනුවන්ගොඩ කොළඹ බස් එකක් සෙට් උනා කියන්නේ ඌ ට ඉස්සර කරගන්න හැතැක්ම ගානක් උගේ පස්සෙන් බඩගාන්න වෙන සීන් එකක්.. කතරගම, මාතර, ගාල්ල, අනුරාධපුර වගේ දුර දුවන බස් එකක් උනානම් කොහොමහරි මේ අනතුර උන් බේරාගන්නවා.. කොට කොටා දුවන ස්ලෝමොෂන් ඩ්රයිවර්ලා ක්රියාත්මක වෙද්දී වැඩේ සිද්ද වෙලා ඉවරයි..

oya yanne okum thama mata pennana beri.. issaraha dore idan ekek atha danawa.. passe idan thawa ekek kakula danawa.. anith un gena melo belillak na..![]()
140 නෙ බන් උබව තවටිකක් කේන්ති යවන්නත් පුලුවන් ඕනෙ නම්... 173ක් වගේ..![]()
ඒ මචන් අවධානය නිසා අපි උනත් වේගෙන් යද්දි සෑහෙන අවධානමක් පාරට වගේම පාරෙන් පිටත් ඉන්න අයටත් දෙනව. ඒත් හිමින් යද්දි එහෙම නෑ.. ගොඩක් වෙලාවට හිමින් යනව නම් මනෝ පාරවල් ගහනව. නිකන්ම හිතට විවිධ අදහස් එනව. එහෙව් වෙලාවට ඩ්රයිව් වෙන්නෙ මසල් ටේනින්ග් එකෙන්. පුරුද්දට වාහනේ යනව. ඒ වගේ වෙලාවට වාහනයක් හෙන ගැහුව වගේ ආවාම මොන කැපිලිද.. මස්ල් ට්රේනිග් එකට අනුව නිකන්ම බ්රේක් පෑගෙනව. එච්චරයි..
ඒත් වේගෙන් යද්දි ඕනම අවධානමකට ලෑස්ති පිට යන්නෙ. කොච්චරද කියනව නම් පාර පනින්න ඉන්න උන් වුනත් ලස්සනට පේනව. එහෙව් වෙලාවක අනතුරු වෙන්නෙ අනිත් උන්ගෙ වැරදීම්, ගන්න තීරණ මත හෝ ක්ශ්ණික අවධානය බිදීම මතයි. අනික මේ බස් එක ලග දුවන එකක්. රතු නිල් බෝඩ් නෙමේනෙ. ටර්න් එකේ මුල් හරියෙ පුස් බයිසිකලුත් ඉස්සර කරනව, උන්ට අධික වේගයෙන් ගිහින් අත්දැකීම් නෑ ගොඩක් වෙලාවට.

ඔව් බං ඒක නම් ඇත්ත. මම ටික දවසකට කලින් නිව්ස් එකක් දැක්කා PSD එක විසිරුවා හැරියා, දැන් ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්යබලකාය වැඩ කරන්නේ කියලා. එහෙම බලනකොට ඒ නිව්ස් එකත් බොරු.
ape paththe dawasak bus eaka nawathala kattiyak gahuwa.... beranna ba ban....wrong side yaddi api anathai.... ehapathe manuseyek unnoth sorry.com
ගිය සතියේ පොඩි ගමනක් ගියා මමත්.. මෙව්වා දැක්කාම තමයි අවදානම දැනෙන්නේ.. කිලෝමීටර් 1348 ගිහින් ආව පැය 10 ට.. ට්රැෆික් වැඩි තැන්වල හෙමින් ගිය එව්වත් එක්ක යන්න පුළුවන් හැම තැනම 140 පැනල ගියේ.. මෙව්වා දැක්කාම ඒ උනාට බය හිතෙනවා..![]()
බස් ඩ්රයිවර්ට මුකුත් වෙලා නෑ බං..5kawuda ban bus eke driver da![]()

එලවලාම බලපංකෝ.. තේරෙයි .. අපේ අයියලා උඩ දාගෙන ඇරියාට ඔය ඩිපෙන්ඩර් එහෙම යන්න හදපු එාවා නෙවේ නේ බං. දැක්කද පස්සේ සීට් පැත්තට ගහලා තිබ්බේ.. හරියට offroad වාහන වල වගේ.. දුනු ගහලා ඇත්තෙත් ඒ විදිහට. ඉතිං කොහෙද කාර් වල වගේ හැන්ඩ්ලිං![]()

appa ekanam awasanawa
බස් ඩ්රයිවර්ට මුකුත් වෙලා නෑ බං..
හොස්පිටල් ඇඩ්මිට් කරපු අයගෙන් තව කෙනෙක් නැති වෙලා...

අයියා කියන එකත් ඇත්ත.. බුලත් කෙල පාරක් ගහලා පැත්තක තියෙන කකුල ක්ලච් එකට අරං සරම ටිකක් හදලා සීට් එකේ හරිබරි ගැහිලා.. ඔළුව කහලා ස්ටියරිං එක දෑත බදලා කපනකොට කාලෙ ගිහිං![]()
සිරාවට ඕක හදන්නේ ඕෆ් රෝඩ් යන්න නේන්නම්.. අපේ උන්නේ ඕකෙන් රේස් යන්නේ...![]()
මේක කුරුනෑගල කොළඹ බස් එකක් උනානම් ඒ බස් රියදුරා කොහොමහරි මේක බේරාගන්නවා.. කොළඹ මිනුවන්ගොඩ දුවන ඩ්රයිවර්ලා බොහොම ඉබි ගමනේ යන එවුන්.. එයාලට වේගෙන් එලවල පුරුද්දක් නැහැ.. මිනුවන්ගොඩ ඉඳන් ජා ඇලට එනකම් එන්නේ පයින් යන ගානට. 5 පාරේ ගමනක් යද්දී මිනුවන්ගොඩ කොළඹ බස් එකක් සෙට් උනා කියන්නේ ඌ ට ඉස්සර කරගන්න හැතැක්ම ගානක් උගේ පස්සෙන් බඩගාන්න වෙන සීන් එකක්.. කතරගම, මාතර, ගාල්ල, අනුරාධපුර වගේ දුර දුවන බස් එකක් උනානම් කොහොමහරි මේ අනතුර උන් බේරාගන්නවා.. කොට කොටා දුවන ස්ලෝමොෂන් ඩ්රයිවර්ලා ක්රියාත්මක වෙද්දී වැඩේ සිද්ද වෙලා ඉවරයි..
matath pennanna ba godak welawata matale colombo bus ekak set wenawa eke doreth ekka minissu eth overtake karanne me wage.. doors dekema ath kakul dagena.. nawattanne para meda.. signal danne na.. wamen enawa traffic eke.. wamen awit apiwa parata danawa.. owa thama chater

අපි වාහන පහු කරගෙන හයියෙන් ගෙහින් නවත්තපුවම අර අපි පහුකරගෙන ගිය එව විනාඩි 10න් එතනින් යනව....
මේ වගේ හරක් නිසා අනිත් මිනිසුන්ටත් පාරේ යන්න නෑ.... හයිවේ උනත් යන්න ඔනි ලිමිට් තියේනවා....
අපි වාහන පහු කරගෙන හයියෙන් ගෙහින් නවත්තපුවම අර අපි පහුකරගෙන ගිය එව විනාඩි 10න් එතනින් යනව....