Minuwangoda_PSD Accident 18+

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේක කුරුනෑගල කොළඹ බස් එකක් උනානම් ඒ බස් රියදුරා කොහොමහරි මේක බේරාගන්නවා.. කොළඹ මිනුවන්ගොඩ දුවන ඩ්‍රයිවර්ලා බොහොම ඉබි ගමනේ යන එවුන්.. එයාලට වේගෙන් එලවල පුරුද්දක් නැහැ.. මිනුවන්ගොඩ ඉඳන් ජා ඇලට එනකම් එන්නේ පයින් යන ගානට. 5 පාරේ ගමනක් යද්දී මිනුවන්ගොඩ කොළඹ බස් එකක් සෙට් උනා කියන්නේ ඌ ට ඉස්සර කරගන්න හැතැක්ම ගානක් උගේ පස්සෙන් බඩගාන්න වෙන සීන් එකක්.. කතරගම, මාතර, ගාල්ල, අනුරාධපුර වගේ දුර දුවන බස් එකක් උනානම් කොහොමහරි මේ අනතුර උන් බේරාගන්නවා.. කොට කොටා දුවන ස්ලෝමොෂන් ඩ්‍රයිවර්ලා ක්‍රියාත්මක වෙද්දී වැඩේ සිද්ද වෙලා ඉවරයි..

    ඔව්..ඒක තමයි.. අනතුර වළක්ව ගන්න ඩ්‍රයිවර්ගෙ පළපුරුද්දත් මදි වෙන්න ඇති.. කොහොමත් දුර දුවන අයට ඔය වගේ අනපේක්ෂිත සිද්දි වෙනව වැඩි නිසා ඒ අයට අත්දැකීමෙන්ම අනතුර බේර ගන්න පුලුවන්..
    සමහර විට මෙතන බස් ඩ්‍රයිවර් කිසිම දෙයක් හිතුවෙ නැතුව ඇති, නිකම්ම පුරුද්දට පෑගුණ බ්‍රේක් එක ඇරෙන්න..:dull:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    oya yanne okum thama mata pennana beri.. issaraha dore idan ekek atha danawa.. passe idan thawa ekek kakula danawa.. anith un gena melo belillak na.. :growl:

    ape paththe dawasak bus eaka nawathala kattiyak gahuwa.... beranna ba ban....wrong side yaddi api anathai.... ehapathe manuseyek unnoth sorry.com
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    140 නෙ බන් උබව තවටිකක් කේන්ති යවන්නත් පුලුවන් ඕනෙ නම්... 173ක් වගේ.. :sorry:;):rofl:

    ගිය සතියේ පොඩි ගමනක් ගියා මමත්.. මෙව්වා දැක්කාම තමයි අවදානම දැනෙන්නේ.. කිලෝමීටර් 1348 ගිහින් ආව පැය 10 ට.. ට්‍රැෆික් වැඩි තැන්වල හෙමින් ගිය එව්වත් එක්ක යන්න පුළුවන් හැම තැනම 140 පැනල ගියේ.. මෙව්වා දැක්කාම ඒ උනාට බය හිතෙනවා..:growl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒ මචන් අවධානය නිසා අපි උනත් වේගෙන් යද්දි සෑහෙන අවධානමක් පාරට වගේම පාරෙන් පිටත් ඉන්න අයටත් දෙනව. ඒත් හිමින් යද්දි එහෙම නෑ.. ගොඩක් වෙලාවට හිමින් යනව නම් මනෝ පාරවල් ගහනව. නිකන්ම හිතට විවිධ අදහස් එනව. එහෙව් වෙලාවට ඩ්‍රයිව් වෙන්නෙ මසල් ටේනින්ග් එකෙන්. පුරුද්දට වාහනේ යනව. ඒ වගේ වෙලාවට වාහනයක් හෙන ගැහුව වගේ ආවාම මොන කැපිලිද.. මස්ල් ට්‍රේනිග් එකට අනුව නිකන්ම බ්‍රේක් පෑගෙනව. එච්චරයි..

    ඒත් වේගෙන් යද්දි ඕනම අවධානමකට ලෑස්ති පිට යන්නෙ. කොච්චරද කියනව නම් පාර පනින්න ඉන්න උන් වුනත් ලස්සනට පේනව. එහෙව් වෙලාවක අනතුරු වෙන්නෙ අනිත් උන්ගෙ වැරදීම්, ගන්න තීරණ මත හෝ ක්ශ්ණික අවධානය බිදීම මතයි. අනික මේ බස් එක ලග දුවන එකක්. රතු නිල් බෝඩ් නෙමේනෙ. ටර්න් එකේ මුල් හරියෙ පුස් බයිසිකලුත් ඉස්සර කරනව, උන්ට අධික වේගයෙන් ගිහින් අත්දැකීම් නෑ ගොඩක් වෙලාවට.

    ඔව් ඔව්.. දැන් වැඩේ සෑහෙන දුරට තේරෙනව.. පොල්වත්ත මහත්තයත් වැඩේ ගැන හොඳට පැහැදිලි කරල තිබුණා...:cool:

    ලඟ දුවන බස් ඩ්‍රයිවර් කෙනෙක් නිසා ක්ෂණික තීරනයක් අරන් බේරන්න තරම් මානසිකත්වයක් මිනිහට තිබුණෙ නැතුව ඇති..:baffled:

    ගොඩක් හිමින් ආව එකක්නම් ගොඩක් දුරට එන්න ඇත්තෙත් මනෝ පාරක් ගහගෙනනේ..:oo:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං ඒක නම් ඇත්ත. මම ටික දවසකට කලින් නිව්ස් එකක් දැක්කා PSD එක විසිරුවා හැරියා, දැන් ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්යබලකාය වැඩ කරන්නේ කියලා. එහෙම බලනකොට ඒ නිව්ස් එකත් බොරු.

    නෑ බං.. PSD ඒකේ කලින් හිටියේ යුද හමුදාව.. ඒකට STF එක දැම්ම තමයි.. මොකා හිටියත් කියන්නේ PSD ( Presidents Security Division) කියලා තමයි..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ape paththe dawasak bus eaka nawathala kattiyak gahuwa.... beranna ba ban....wrong side yaddi api anathai.... ehapathe manuseyek unnoth sorry.com

    matath pennanna ba godak welawata matale colombo bus ekak set wenawa eke doreth ekka minissu eth overtake karanne me wage.. doors dekema ath kakul dagena.. nawattanne para meda.. signal danne na.. wamen enawa traffic eke.. wamen awit apiwa parata danawa.. owa thama chater
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    ගිය සතියේ පොඩි ගමනක් ගියා මමත්.. මෙව්වා දැක්කාම තමයි අවදානම දැනෙන්නේ.. කිලෝමීටර් 1348 ගිහින් ආව පැය 10 ට.. ට්‍රැෆික් වැඩි තැන්වල හෙමින් ගිය එව්වත් එක්ක යන්න පුළුවන් හැම තැනම 140 පැනල ගියේ.. මෙව්වා දැක්කාම ඒ උනාට බය හිතෙනවා..:growl:

    අපි වාහන පහු කරගෙන හයියෙන් ගෙහින් නවත්තපුවම අර අපි පහුකරගෙන ගිය එව විනාඩි 10න් එතනින් යනව....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලවලාම බලපංකෝ.. තේරෙයි .. අපේ අයියලා උඩ දාගෙන ඇරියාට ඔය ඩිපෙන්ඩර් එහෙම යන්න හදපු එාවා නෙවේ නේ බං. දැක්කද පස්සේ සීට් පැත්තට ගහලා තිබ්බේ.. හරියට offroad වාහන වල වගේ.. දුනු ගහලා ඇත්තෙත් ඒ විදිහට. ඉතිං කොහෙද කාර් වල වගේ හැන්ඩ්ලිං :sorry:

    සිරාවට ඕක හදන්නේ ඕෆ් රෝඩ් යන්න නේන්නම්.. අපේ උන්නේ ඕකෙන් රේස් යන්නේ... :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අයියා කියන එකත් ඇත්ත.. බුලත් කෙල පාරක් ගහලා පැත්තක තියෙන කකුල ක්ලච් එකට අරං සරම ටිකක් හදලා සීට් එකේ හරිබරි ගැහිලා.. ඔළුව කහලා ස්ටියරිං එක දෑත බදලා කපනකොට කාලෙ ගිහිං :sorry:

    උඹ කියද්දී මැවිලා පේනවා ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාන්න නැකත් බලන තරම්.. ක්ලච් එක පාගල ගියර් එක නුයුටල් එකට අරගෙන, ආයෙත් ටිකක් රේස් කරලා, ටයිමින් එක එනකම් ඉඳල සෙකන්ඩ් එකට දාන්නම විනාඩියකට වඩා යනවා..මම 155 ඉස්සර මරදාන ස්ටේෂන් එකට එන්නේ , අම්මෝ තටමන තැටමිල්ලක් ගියර් එකක් මාරුකරගන්න...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක කුරුනෑගල කොළඹ බස් එකක් උනානම් ඒ බස් රියදුරා කොහොමහරි මේක බේරාගන්නවා.. කොළඹ මිනුවන්ගොඩ දුවන ඩ්‍රයිවර්ලා බොහොම ඉබි ගමනේ යන එවුන්.. එයාලට වේගෙන් එලවල පුරුද්දක් නැහැ.. මිනුවන්ගොඩ ඉඳන් ජා ඇලට එනකම් එන්නේ පයින් යන ගානට. 5 පාරේ ගමනක් යද්දී මිනුවන්ගොඩ කොළඹ බස් එකක් සෙට් උනා කියන්නේ ඌ ට ඉස්සර කරගන්න හැතැක්ම ගානක් උගේ පස්සෙන් බඩගාන්න වෙන සීන් එකක්.. කතරගම, මාතර, ගාල්ල, අනුරාධපුර වගේ දුර දුවන බස් එකක් උනානම් කොහොමහරි මේ අනතුර උන් බේරාගන්නවා.. කොට කොටා දුවන ස්ලෝමොෂන් ඩ්‍රයිවර්ලා ක්‍රියාත්මක වෙද්දී වැඩේ සිද්ද වෙලා ඉවරයි..

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    matath pennanna ba godak welawata matale colombo bus ekak set wenawa eke doreth ekka minissu eth overtake karanne me wage.. doors dekema ath kakul dagena.. nawattanne para meda.. signal danne na.. wamen enawa traffic eke.. wamen awit apiwa parata danawa.. owa thama chater

    අපෝ වම් පැත්තෙන් ඇවිත් අපිව පාරට දාන එක තමයි එපාම කරපු වැඩේ..ඊට පස්සෙ අපියි වැරදි කාරයෝ වෙන්නේ...:baffled:
    මටත් ඕක වෙලා තියෙනවා..:oo:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි වාහන පහු කරගෙන හයියෙන් ගෙහින් නවත්තපුවම අර අපි පහුකරගෙන ගිය එව විනාඩි 10න් එතනින් යනව....

    එකනම් ඇත්ත.. කොයිතරම් වේගෙන් ගියත් උපරිම ඉක්මන විනාඩි 15යි..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේ වගේ හරක් නිසා අනිත් මිනිසුන්ටත් පාරේ යන්න නෑ.... හයිවේ උනත් යන්න ඔනි ලිමිට් තියේනවා....

    lol what a fucking ponz. thinks he is so cool driving fast. putting his sensible and innocent mom also in trouble.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි වාහන පහු කරගෙන හයියෙන් ගෙහින් නවත්තපුවම අර අපි පහුකරගෙන ගිය එව විනාඩි 10න් එතනින් යනව....

    දවසේ කතාව
    මේක නම් සහතික ඇත්ත තමයි