එක නම් මමත් හරියටම දන්නේ නැහැ, මම අහලා බලලා උබට කියන්නම්.

පොඩි පුතා;18950156 said:රු 20,000 ඒක දෙන්නෙ මම, මොකද එයා වැඩ කරන්නෙ මගේ ආයතනයෙමයි

අනුන්ගේ පඩිය කීයද කියලා අහන එක කැත පුරුද්දක්.මගේ වයිෆ්ව බදින්න කලින් එයා නර්ස් කෙනෙක්..අද වෙනකන් මම අහලා නැහැ එයාගේ පඩිය.

pattaSalary of a vet surgeon if it worked out between us. But I'm stable enough to live and fund without hers.
paw muge thread eka no correct reply yet
පඩියක් ගන්න , රස්සාවක් කරන ගෑනුන්ට පිරිමි ඕනෙ නෑ බන්.
රස්සාවක් නැති ගෑනු තමයි පිරිමිත් එක්ක යාලු වෙන්නෙ, කසාද බදින්නෙ, ජීවත් වෙන්න විදියක් නැති නිසා.![]()
(kidding)