Umbalage Kellage/Wife ge Salary kiyada?

IAmSick

Junior member
  • Jul 15, 2015
    76
    16
    8
    එක නම් මමත් හරියටම දන්නේ නැහැ, මම අහලා බලලා උබට කියන්නම්.

    avatar48903_1.gif
    Ok Pussy :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    කරපු කෑලි එකකින් වත් සැලරි අහලා නෑ. :no: අහන්න ටිකක් අවුල් වගේ බන්.
    නෝ ජොබ් වයිපරයක් කවදා හරි කැන්දන් එනවා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    අනුන්ගේ පඩිය කීයද කියලා අහන එක කැත පුරුද්දක්.මගේ වයිෆ්ව බදින්න කලින් එයා නර්ස් කෙනෙක්..අද වෙනකන් මම අහලා නැහැ එයාගේ පඩිය.

    mine to & me to:cool::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පඩියක් ගන්න , රස්සාවක් කරන ගෑනුන්ට පිරිමි ඕනෙ නෑ බන්.

    රස්සාවක් නැති ගෑනු තමයි පිරිමිත් එක්ක යාලු වෙන්නෙ, කසාද බදින්නෙ, ජීවත් වෙන්න විදියක් නැති නිසා. :lol:

    (kidding)
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    පඩියක් ගන්න , රස්සාවක් කරන ගෑනුන්ට පිරිමි ඕනෙ නෑ බන්.

    රස්සාවක් නැති ගෑනු තමයි පිරිමිත් එක්ක යාලු වෙන්නෙ, කසාද බදින්නෙ, ජීවත් වෙන්න විදියක් නැති නිසා. :lol:

    (kidding)

    umbe wayasa kiyada ban.... :P
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පඩියක් ගන්න , රස්සාවක් කරන ගෑනුන්ට පිරිමි ඕනෙ නෑ බන්.

    රස්සාවක් නැති ගෑනු තමයි පිරිමිත් එක්ක යාලු වෙන්නෙ, කසාද බදින්නෙ, ජීවත් වෙන්න විදියක් නැති නිසා. :lol:

    (kidding)

    :baffled:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    අනුන්ගේ පඩිය කීයද කියලා අහන එක කැත පුරුද්දක්.මගේ වයිෆ්ව බදින්න කලින් එයා නර්ස් කෙනෙක්..අද වෙනකන් මම අහලා නැහැ එයාගේ පඩිය.

    Ela kollek :yes::yes::yes::yes: