වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    Ado ada kandy - halloluwa pare van accident eka dekke kawda? Epa una banz hiace highroof ekak kuduwenna wedila tibba

    12006334_952219304824747_6177281286027007960_n.jpg

    12003913_952219298158081_4336900957410797284_n.jpg

    meka thama ban.. ada ude mama van eka aran yanakota dekke.. ude staff eka tath late una traffic nisa.. meka kohoma wedunada kiyala hithaganna ba ban.. mara wede.. api hemadama yana para.. :sorry::sorry: uba kandy da ban?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මගෙත් අදහසක් තියනවා ෆෝන් බඩු ඩිලිවරියකට වැගන් කට්ටක් ගන්න :yes:

    සීයටත් වඩා වයස එව්වා ගන්නේ නැතුව අඩුම තරමේ නිසාන් AD එකක්වත් ගනින් ගන්නවානම්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕ පොලයියේ.... එහෙම තමයි අදහස....

    වැගන් එකක් ගත්තාම යන දේවාලෙක ගෙදර බව්වත් දාන් යන්න පුළුවන්නේ:rofl:....දැන් කොහේ හරි යද්දි බස් එකේ යන්නෙ නැතුව රෙන්ට් එකට වාහනයක් අරන් යන්නෙ බව්ව දාල යන්න බැරිකමට:yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113

    ඕ පොලයියේ.... එහෙම තමයි අදහස....

    වැගන් එකක් ගත්තාම යන දේවාලෙක ගෙදර බව්වත් දාන් යන්න පුළුවන්නේ:rofl:....දැන් කොහේ හරි යද්දි බස් එකේ යන්නෙ නැතුව රෙන්ට් එකට වාහනයක් අරන් යන්නෙ බව්ව දාල යන්න බැරිකමට:yes:
    :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :love: :love: හෆ්ෆේ..... අපේ මෑනුත් පට්ට ආසයි කාර් එකේ නැගලා රවුමක් යන්න..... :D බස් එකේ යන්නත් කැමතියි...... සද්දේ පොඩ්ඩක් වැඩි නිසා බස් එකට එච්චර ආසා නෑ..... කාර් එකට නම් පැනලා එන්නේ.... :D :love: :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :love: :love: හෆ්ෆේ..... අපේ මෑනුත් පට්ට ආසයි කාර් එකේ නැගලා රවුමක් යන්න..... :D බස් එකේ යන්නත් කැමතියි...... සද්දේ පොඩ්ඩක් වැඩි නිසා බස් එකට එච්චර ආසා නෑ..... කාර් එකට නම් පැනලා එන්නේ.... :D :love: :yes:

    කවුද බන් අර කකුළ කාපු බව්වද :baffled: :love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :love: :love: හෆ්ෆේ..... අපේ මෑනුත් පට්ට ආසයි කාර් එකේ නැගලා රවුමක් යන්න..... :D බස් එකේ යන්නත් කැමතියි...... සද්දේ පොඩ්ඩක් වැඩි නිසා බස් එකට එච්චර ආසා නෑ..... කාර් එකට නම් පැනලා එන්නේ.... :D :love: :yes:

    :cool::cool:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :love: :love: හෆ්ෆේ..... අපේ මෑනුත් පට්ට ආසයි කාර් එකේ නැගලා රවුමක් යන්න..... :D බස් එකේ යන්නත් කැමතියි...... සද්දේ පොඩ්ඩක් වැඩි නිසා බස් එකට එච්චර ආසා නෑ..... කාර් එකට නම් පැනලා එන්නේ.... :D :love: :yes:

    ඒකටත් එක්ක අපේ එකා. දොරක් ඇරලා තියෙන වාහනයක් ලගටවත් යන්නේ නෑ. :oo:
    මොකද ඌ දන්නවා වාහනේ දාගෙන ගියොත් අනිවා බේත් විදිනවා කියල. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකටත් එක්ක අපේ එකා. දොරක් ඇරලා තියෙන වාහනයක් ලගටවත් යන්නේ නෑ. :oo:
    මොකද ඌ දන්නවා වාහනේ දාගෙන ගියොත් අනිවා බේත් විදිනවා කියල. :lol:

    :rofl: අපේ මෑන් නම් පොඩි කාලේ FB15 දාගෙන පොලොන්නරුත් එක්කන් ගියා...... :D :yes:
     
    Status
    Not open for further replies.