2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
Ade kibula aiyawa hoyan ek ekata akata awama menna radio eka karanawa :D mawath set kara gannako song ekakata podi dental case ekak have ekai hoyan awe mama pm ekak dannam
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කුජිත නොවන හොද ගිත බිහිවෙනවා එත් එව ජනප්‍රිය වෙන්නෙ නැහැ. මොකද අද රෙඩියො වලට හොද ගිත මාකට් කරන්නත් බැහැ. අනික එ කාලෙ වගෙ නෙමයි ඔනි කෙබ්ක්ට අද ගිත්යක් පටිගත කරලා එලියට දාන්න පුලුවන්. එකාලෙ ගිතා අඩුයි හරවත් ගිත වැඩි. දැන් ගිත වැඩි. එත් හරවත් හා රසබින්දනය උසස් ඉයගන්න පුලුවන් ගිත අඩුයි
    Aththa kathaawa :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රටක් සමාජයක් සන්ස්කෘතියක් පරිහානියකට යනකොට සම්ස්ත කලවම පරිහානියකට යනකොට ගිත විතරක් උඩුගම්බලා යයිය්ද එවත් කෙමින් සෙලොලයිට පතයට තමයි ඇදවටෙන්නෙ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කුජිත නොවන හොද ගිත බිහිවෙනවා එත් එව ජනප්‍රිය වෙන්නෙ නැහැ. මොකද අද රෙඩියො වලට හොද ගිත මාකට් කරන්නත් බැහැ. අනික එ කාලෙ වගෙ නෙමයි ඔනි කෙබ්ක්ට අද ගිත්යක් පටිගත කරලා එලියට දාන්න පුලුවන්. එකාලෙ ගිතා අඩුයි හරවත් ගිත වැඩි. දැන් ගිත වැඩි. එත් හරවත් හා රසබින්දනය උසස් ඉයගන්න පුලුවන් ගිත අඩුයි
    :yes::yes::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මෙහි නදික ගුරුගෙ ගායනා කරන එකත් අහලා බලන්න. එයත් බොහොම වින්දනාතමකයි