නිලියන් සමග ගිය මගේ සවාරිය

rathnapure

Well-known member
  • Sep 11, 2012
    525
    274
    63
    නිලියන් සමග ගිය මගේ සවාරිය

    මම නිලියක් සමග ‍රැයක් කියලා මුදල් හොයාගන්න විදියක් අහලා ත්‍රේඩ් එකක් දැම්මා මතක ඇති කස්ටියට.පෙලක් අය මම කිව්ව කාරනේ විහිලුවක් විදියටත් අරං තිබුනා.ගොඩ දෙනෙක් මට පී එම් කරලා නිලිය කවුද කියලත් අහලා තිබුනා.කොහොම උනත් මේ වැඩේ ත්‍රේඩ් එකේ අහපු විදියටම නෙවෙයි උනේ..දවස් 3නක ට්‍රිප් එකක් විදියට තමයි සීන් එක සෙට් උනේ.දැන් නම් මීඩියා වලත් ගිහින් සීන් එක ලීක් නේ.අපි නිලියෝ සෙට් එකක් එක්කම තමයි ගමන ගියේ..

    යාල නුවර එලිය හපුතලේ බන්ඩාරවෙල පැත්තෙන් රවුමක් ගහල ෆුල් මෙගා පැකේජ් එකක් තමයි ගියේ..කොහොම උනත් දවස් තුනකට ලක්ස එක හමාරට මේ පැකේජ් එක උඩින්ම ලාබයි..ඉටිකිරිස් හයක් හිටියා.. පුවක් ලෝඩ් දෙකක් අරගන්න එලකිරි යාලුවෝ දෙන්නෙක් ඉදිරිපත් උනා.. ඒක හංදා මට මගේ වැඩ කටයුතු එලටම ගොඩ දාන්න පුලුවන් උනා..වීඩියෝ නෑ..ගමනේ පොටෝ විතරයි.. ඒවා මේකේ දාන්න ඕනි නෑ පේනවනේ හතර වටේම..කිකිලියෝ හයයි..කුකුල මං..මම පච කියන්නේ කියපු උන් කෝ දැන්



    අපොයින්මන්ට් එක දැම්මේ ලබන සතියේ අඟහරුවාදා.පෙරේදා පුවක් විකුනපු සල්ලි 10000ක් ඇඩ්වාන්ස් කලා.දැන් ප්‍රශ්නේ ඉතුරු සල්ලි ටික.මම මේ බැලුවේ නයක් වත් ගන්න.පර්සනල් loan එකක් ඉකමනට ගන තැනක් තමයි දැනගන්න ඕනි. බඩුවක් ගහන්න කියලා කියන්නත් බෑ රීසන් එක.කස්ටිය දන්නව නම් ශේප් එකේ මේ සල්ලි ටික හොයා ගන්න නයක් ගන්න හොඳ බැන්කුවක් කියන්නකො..ඉටිකිරිස් නිලිය.. හම්බෝ.. ආසාවේ බෑ..
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    පුවක් Trip
    පුවක් Trip
    පුවක් Trip
    පුවක් Trip
    පුවක් Trip
    පුවක් Trip
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    puwak puthey
    bus eke inne hoda badu karper kenek,,agapura pchchakotapu patta porak,,,uu wage ekek badu gahanna yanna essella thread da da aha aha inna na..
    uba kiyanne bus eke inna eka uba kiyalada
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    317
    410
    63
    එතන ඉන්න උන්ගෙන් කෝකද බං ලක්ෂ එකහමාර ...........?:P
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,019
    113
    බස් එකේ ඉන්න එකා පුවක් වෙලෙන්දෙක් වගේ නම් පේන්නෙ නෑ :rolleyes:
    ඒක නෙමෙයි. කවුද බන් පුවක් ලෝඩ් දෙක ගත්තෙ?