ISIS Drone Attack

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන්නේ නැති හින්දා අහන්නේ
    මේ මොන රටේ කොතනට ද ගහන්නේ ?
    මෙතන පොඩි ලමයි ගැනු අය නැද්ද?
    ඔක්කොම අයි එස් අයි එස් උන්මද ඉන්නේ ?
    මේ ගහන බාන්ඩේ දුරස්ත පාලකයකින්ද ක්‍රිත්මක වෙන්නේ ?
    මෙකෙ ඇතුලේ කවුරුත් නැද්ද ?
    මේ මොන රටේ කොතනට ද ගහන්නේ ?
    හරියටම දන්නේ නැහැ බන් අවුරුද්දක් විතර පරණ video එකක් මේක
    කොමට් කරපු අයනම් කියලා තියෙන්නේ මේ ඇෆ්ගනිස්තානේ කියලා ..

    මෙතන පොඩි ලමයි ගැනු අය නැද්ද?
    නැහැ ,,,හදුනාගත් target වලට විතරයි පහර දෙන්නේ
    මෙයාට ලැබෙන උපදෙස් අනුව තමයි ගහන්නේ ..හොදට අහන්නකෝ

    මේ ගහන බාන්ඩේ දුරස්ත පාලකයකින්ද ක්‍රිත්මක වෙන්නේ ?
    නැහැ බන් ඕක AH 64 apache

    300px-AH-64D_Apache_Longbow_2807170.jpg

    මෙකෙ ඇතුලේ කවුරුත් නැද්ද ?
    ඉන්නවා ඉන්නවා ,,
    අඩුම පහක්වත් ඇති ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    දෙන්නයි ඉන්නෙ... ;) :P
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔය වගේ කොච්චර නම් කෙලින්න ඇද්ද ඇෆ්ගනිස්ථානයට ,කෝ වැඩක් වුනාද?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    උබලා එකෙක්වත් දැක්කේ නැද්ද බන් ජීරාෆ්ලා වගේ සත්තු ඉන්නවා ?
    :baffled::baffled::baffled:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    ජිරාෆ් ල නෙවෙයි බන්.... මට හිතෙන්නේ බුරුවො කියල.. අයි උබල දැකල නැද්ද බුරුවන්ට, එළුවන්ට අරාබිකාරයෝ පු# අරිනවා.... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ oiiiiiiiii :D:D:D:D:D
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජිරාෆ් ල නෙවෙයි බන්.... මට හිතෙන්නේ බුරුවො කියල.. අයි උබල දැකල නැද්ද බුරුවන්ට, එළුවන්ට අරාබිකාරයෝ පු# අරිනවා.... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ oiiiiiiiii :D:D:D:D:D

    ඔව් ඔව් දැකලා තියෙනවා.අහිංසක සත්තු ,ගෑණු මදිවෙලාද කොහෙද උන්ට :D
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ජිරාෆ් ල නෙවෙයි බන්.... මට හිතෙන්නේ බුරුවො කියල.. අයි උබල දැකල නැද්ද බුරුවන්ට, එළුවන්ට අරාබිකාරයෝ පු# අරිනවා.... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ oiiiiiiiii :D:D:D:D:D

    laama saththuth wenna puluwan ..
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    NUWAN BUWA;18951365 [COLOR=Red said:
    මෙකෙ ඇතුලේ කවුරුත් නැද්ද ?[/COLOR]
    ඉන්නවා ඉන්නවා ,,
    අඩුම පහක්වත් ඇති ..
    ඔව් බන් මේකෙ දෙන්නයි ඉන්නේ.mi-24 සහ ka-50 එක අරුනාම අනිත් හැම attack helicopter එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ දෙන්නෙක්ට යන්න.ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.
    ka-50 එක තමයි තනි කෙනෙක් නියමුවා සහ ප්‍රහාරකයා කියන වැඩ දෙකම කරන එකම attack helicopter එක.mi-24 පයිලට් සහ weapon system officer නැතුව තව 10කට විතර යන්න පුලුවන්.

    මේ තියෙන්නෙ ka-50 එක.tail rotor එකක් නෑ.

    helicopter-kamov-ka50_02.jpg

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන් මේකෙ දෙන්නයි ඉන්නේ.mi-24 සහ ka-50 එක අරුනාම අනිත් හැම attack helicopter එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ දෙන්නෙක්ට යන්න.ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.
    ka-50 එක තමයි තනි කෙනෙක් නියමුවා සහ ප්‍රහාරකයා කියන වැඩ දෙකම කරන එකම attack helicopter එක.mi-24 පයිලට් සහ weapon system officer නැතුව තව 10කට විතර යන්න පුලුවන්.

    මේ තියෙන්නෙ ka-50 එක.tail rotor එකක් නෑ.

    helicopter-kamov-ka50_02.jpg

    :yes::yes::yes:
    ඔව් නේද ...:cool::love: