මේ මොන රටේ කොතනට ද ගහන්නේ ?දැන්නේ නැති හින්දා අහන්නේ
මේ මොන රටේ කොතනට ද ගහන්නේ ?
මෙතන පොඩි ලමයි ගැනු අය නැද්ද?
ඔක්කොම අයි එස් අයි එස් උන්මද ඉන්නේ ?
මේ ගහන බාන්ඩේ දුරස්ත පාලකයකින්ද ක්රිත්මක වෙන්නේ ?
මෙකෙ ඇතුලේ කවුරුත් නැද්ද ?
arun allah gahanava kiyala hitanava ati,

මේ මොන රටේ කොතනට ද ගහන්නේ ?
හරියටම දන්නේ නැහැ බන් අවුරුද්දක් විතර පරණ video එකක් මේක
කොමට් කරපු අයනම් කියලා තියෙන්නේ මේ ඇෆ්ගනිස්තානේ කියලා ..
මෙතන පොඩි ලමයි ගැනු අය නැද්ද?
නැහැ ,,,හදුනාගත් target වලට විතරයි පහර දෙන්නේ
මෙයාට ලැබෙන උපදෙස් අනුව තමයි ගහන්නේ ..හොදට අහන්නකෝ
මේ ගහන බාන්ඩේ දුරස්ත පාලකයකින්ද ක්රිත්මක වෙන්නේ ?
නැහැ බන් ඕක AH 64 apache
![]()
මෙකෙ ඇතුලේ කවුරුත් නැද්ද ?
ඉන්නවා ඉන්නවා ,,
අඩුම පහක්වත් ඇති ..

උබලා එකෙක්වත් දැක්කේ නැද්ද බන් ජීරාෆ්ලා වගේ සත්තු ඉන්නවා ?
![]()
එක තැනක සතෙක්ටත් වදිනවා 





ජිරාෆ් ල නෙවෙයි බන්.... මට හිතෙන්නේ බුරුවො කියල.. අයි උබල දැකල නැද්ද බුරුවන්ට, එළුවන්ට අරාබිකාරයෝ පු# අරිනවා.... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ oiiiiiiiii![]()

ජිරාෆ් ල නෙවෙයි බන්.... මට හිතෙන්නේ බුරුවො කියල.. අයි උබල දැකල නැද්ද බුරුවන්ට, එළුවන්ට අරාබිකාරයෝ පු# අරිනවා.... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ oiiiiiiiii![]()
ඔව් බන් මේකෙ දෙන්නයි ඉන්නේ.mi-24 සහ ka-50 එක අරුනාම අනිත් හැම attack helicopter එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ දෙන්නෙක්ට යන්න.ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.NUWAN BUWA;18951365 [COLOR=Red said:මෙකෙ ඇතුලේ කවුරුත් නැද්ද ?[/COLOR]
ඉන්නවා ඉන්නවා ,,
අඩුම පහක්වත් ඇති ..
ඔව් බන් මේකෙ දෙන්නයි ඉන්නේ.mi-24 සහ ka-50 එක අරුනාම අනිත් හැම attack helicopter එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ දෙන්නෙක්ට යන්න.ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.
ka-50 එක තමයි තනි කෙනෙක් නියමුවා සහ ප්රහාරකයා කියන වැඩ දෙකම කරන එකම attack helicopter එක.mi-24 පයිලට් සහ weapon system officer නැතුව තව 10කට විතර යන්න පුලුවන්.
මේ තියෙන්නෙ ka-50 එක.tail rotor එකක් නෑ.
![]()





ow mamat ahala tiyenne drone kiyanne pilot la nathi remote controller ekak tiyena ekak kiyala.....me drone neme ban
මාත් දැක්කඋබලා එකෙක්වත් දැක්කේ නැද්ද බන් ජීරාෆ්ලා වගේ සත්තු ඉන්නවා ?
![]()


