කමාන්ඩෝ රෙජිමේන්තුවට ඇතුල් වෙන්න....!

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කමාන්ඩෝ රෙජිමේන්තුවට ඇතුල් වෙන්න....!

    මම ඉන්ටව් යන්න ඉන්නේ... දෙසැන්බර් 31 වෙනකන් ඉන්ටව් තියනවා.. කැමති අය ඉන්නවනන් යන්න. මොකද කමාන්ඩෝ වරයකු වීම ඉතාම විශිෂ්ට නිසා...
    :yes:

    dqro88.jpg
     
    • Like
    Reactions: DAMER

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ගියා වගේ නෙවේ මචං දරා ගැනීම 100%ට 20000% ක් වත් ඕන. 2x2 පොලු පාරවල් 5ක් වත් එක දිගට ඉවසන් ඉන්න බැරි නම් ඒ පැත්ත බලන්නවත් එපා.:no::no:නිකන්ම විශිෂ්ඨයෙක් වෙන්න බෑ.අම්බානකට දුක්විදින්න වෙනවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුබ පැතුම් මචන්

    මෙරුන් පාට තොප්පිය දාගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    machan issellama army basic course karanna one masa thunak or hatharak ita passe ubata wenawa commando basic course karanna eka dawas 45 i,,ekedi godak balanne endurance ,,,e kiwwe long march with heavy weight,,,and physical side specialy,,,,after that u will follow the commando advance course for one year,,if u pass this alll u will be commandooo.....its very difficult but if u fit in mentaly u will dooooo,,,,the tough time will be commando basic 45 days,,,,,congrats
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ගියා වගේ නෙවේ මචං දරා ගැනීම 100%ට 20000% ක් වත් ඕන. 2x2 පොලු පාරවල් 5ක් වත් එක දිගට ඉවසන් ඉන්න බැරි නම් ඒ පැත්ත බලන්නවත් එපා.:no::no:නිකන්ම විශිෂ්ඨයෙක් වෙන්න බෑ.අම්බානකට දුක්විදින්න වෙනවා

    :oo: :oo: :no: :no:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නෑ මචන් ගිය අවුරුද්දෙත් ගත්ත commando එකට

    ඔව් ගිය අවුරුද්දෙත් ගත්තා වගේ මතකයි... මේකට ඉතින් කට්ටිය ගොඩක් යනවා ඉතුරුවෙන්නේ බොහොම අතලොස්සයි.. එකයි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගියා වගේ නෙවේ මචං දරා ගැනීම 100%ට 20000% ක් වත් ඕන. 2x2 පොලු පාරවල් 5ක් වත් එක දිගට ඉවසන් ඉන්න බැරි නම් ඒ පැත්ත බලන්නවත් එපා.:no::no:නිකන්ම විශිෂ්ඨයෙක් වෙන්න බෑ.අම්බානකට දුක්විදින්න වෙනවා

    එකනන් ඇත්ත තමයි.... පුහුණුව අති දුෂ්කරයි.... කට්ට උපරිමයි.... දාරාගන්න බැරිනම් ගිහින් වැඩක් නෑ....
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සුබ පැතුම් මචන්

    මෙරුන් පාට තොප්පිය දාගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    Wish u good luck machan

    Good luck!
    Best of the best commandos :D

    තැන්ක්ස් වේවා...! ඔක්කෝටම උඔලා දන්න හැමොටමත් කියන්න... :D
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    machan issellama army basic course karanna one masa thunak or hatharak ita passe ubata wenawa commando basic course karanna eka dawas 45 i,,ekedi godak balanne endurance ,,,e kiwwe long march with heavy weight,,,and physical side specialy,,,,after that u will follow the commando advance course for one year,,if u pass this alll u will be commandooo.....its very difficult but if u fit in mentaly u will dooooo,,,,the tough time will be commando basic 45 days,,,,,congrats

    Thanx Bro for ur advices ! :yes:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මේ පුහුණුව හරියට ලබා ගන්න. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නෑ..
    මොකද මේකට රජය සෑහෙන්න වියදම් කරනව. ඒ තරම් වටිනව.
    මගෙත් මල්ලි කෙනෙත් ඉන්නව කොමාන්ඩෝ එකේ... ගණේමුල්ල කෑම්ප් එකේ..
    මිනිහත් ඒ දවස් වල පට්ට කට්ටක් කෑව පුහුණු වෙන කාලෙ..
    අම්පාර කොණ්ඩුවටුවාන කෑම්ප් එකේ පුහුණුවීම් තිබුනෙ..

    ඊට වඩා කට්ටක් කෑවෙ අපි.. :confused: මිනිහව බලන්න යන්න.. අම්පාරෙ :rofl:
     
    • Like
    Reactions: Aruna119