mata podi aulak ...

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    itin ban hodai ne, ubata oka terenne avurudhu 50 vage vena kotai
    ethakota ube yaluwo hadda nakiyo vage venakota uba lassana kollek vage idi
    tharunakama kiyannae asirvadayak
    oya eka eka lollo kiyana eva ahanna epa un irisiyavata kiyanne.
    kelloth kamati tharuna penuma thiyena kollantai
    :yes::yes::yes::yes: ekenma.yako Ohoma tharuna patata inna puluwan nam kochara deyak da ban,minissu salli dila tharuna wenna kiyala eka eka ewa karaddi tho methana naki wenna dagalanawa :angry: tho wage gon harakek,anik un kiyana ewa ahanna giyoth thota wenne muhude paninna,un tho gena jela athi podi eka wage inna nisa,uba oya inna widihatama hitapan,passe kaleka un uben ahai uba kohomada ban oya look eka thiyan inne kiyala.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    12006369_726818617447338_8963297614667011536_n.jpg
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ado matath oya seen ekama thiyenawa,,, mage wayase kellek ekka yalu una.. ekige yaluwo mage yaluwoi degolloma kiwwe akkai malliy wage kiyala.ita passe awruddak bala ekek ekka set una,, eth e sethemai... dan awrudu 7k bala kenekwa marry kala... eya tikak wayasata wada wadi patak pena kenek.. dan tikak shape,,eth kiyanawa samahara un man bala patailu... ona magulak kiyala ganan nogena innawa ban... rawla hariyata wawen na... eth nokapa wawena tika uparimeta wawanawa! :D :D hithanna epa ban... math ciga gahanawa ehema kiyala wayasa pata wadi une nam na.. kawada hari side effects ei... :P
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    දැන් ඉතින් ඉඳලා වැඩක් නෑ බන්. ලිඳ තමයි එකම විසඳුම.... :yes:
    hehe man ehema keregann taram modayek nemai..hahaha

    thanks

    :yes::yes::yes::yes: ekenma.yako Ohoma tharuna patata inna puluwan nam kochara deyak da ban,minissu salli dila tharuna wenna kiyala eka eka ewa karaddi tho methana naki wenna dagalanawa :angry: tho wage gon harakek,anik un kiyana ewa ahanna giyoth thota wenne muhude paninna,un tho gena jela athi podi eka wage inna nisa,uba oya inna widihatama hitapan,passe kaleka un uben ahai uba kohomada ban oya look eka thiyan inne kiyala.

    mata terenawa ban..eth dan inna tathweta podi paata aul thawa 20 years wage giyamanam shape

    ado ubata kiyanna mageth ohomai bn :(
    duka thamaa ban..wayasa normal penawanam aulak na 26k kiyala..

    :P

    එළ බුවා;18954376 said:
    yako me lankave hariyata atha paya nathuwa as kan penne ahenne natuwa minissu innw, e asse thotat tiyana prashna :angry:
    ow mata terenawa.. :(

    ado matath oya seen ekama thiyenawa,,, mage wayase kellek ekka yalu una.. ekige yaluwo mage yaluwoi degolloma kiwwe akkai malliy wage kiyala.ita passe awruddak bala ekek ekka set una,, eth e sethemai... dan awrudu 7k bala kenekwa marry kala... eya tikak wayasata wada wadi patak pena kenek.. dan tikak shape,,eth kiyanawa samahara un man bala patailu... ona magulak kiyala ganan nogena innawa ban... rawla hariyata wawen na... eth nokapa wawena tika uparimeta wawanawa! :D :D hithanna epa ban... math ciga gahanawa ehema kiyala wayasa pata wadi une nam na.. kawada hari side effects ei... :P
    adoo sirada ?? umbe wyasa kiyada? umben mata experience ganna puluwan wage...

    ඉතිං හොඳයි නේ බං. හැට පැන්නත් කොල්ල වගේ ඉන්න පුළුවන්.
    e 60 pannamane ban.. dan tama aula..

    umba wayasata yana kota umbata oke waasiy. :p

    Raula waawapan. Anga poddak hadda ganin. iwarai

    raula wawenne na hariyata...

    api wayasata wadaa naaki patai bun.. apita me eka hada ganna bariwa innawa

    umbata ohoma nisa wayasa adu podi sweet kellek set kara ganna puluwan kisi ginak natuwa
    ehema wath set wenawanam duka naa ban...

    Mewwata kiyanna ona kunu harapen mona p***yada oka kiya nne
    :P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ සතුටු වෙයං.....
    උඹ ගේ බයොලොජිකල් ඒජ් එකට වඩා ෆිසියොලොජිකල් ඒජ් එක අඩුයි.
    උඹට ඕකේ වටිනකම තේරෙයි උඹේ අනික් යාලුවෝන් ගේ කොණ්ඩෙ එහෙම සුදු වෙලා නාකි පාට වෙන කොට උඹ කොල්ලාස් වගේ ඉන්න කොට...මේ මං වගේ...:දිව දොට්ට:

    හරියට රස්සාවක් එහෙම කරල ඉකොනොමිකල් ස්ටේබල් වෙයං...
    එතකොට ඕව ඩසන්ට් මැටර්!
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    යකෝ සතුටු වෙයං.....
    උඹ ගේ බයොලොජිකල් ඒජ් එකට වඩා ෆිසියොලොජිකල් ඒජ් එක අඩුයි.
    උඹට ඕකේ වටිනකම තේරෙයි උඹේ අනික් යාලුවෝන් ගේ කොණ්ඩෙ එහෙම සුදු වෙලා නාකි පාට වෙන කොට උඹ කොල්ලාස් වගේ ඉන්න කොට...මේ මං වගේ...:දිව දොට්ට:

    හරියට රස්සාවක් එහෙම කරල ඉකොනොමිකල් ස්ටේබල් වෙයං...
    එතකොට ඕව ඩසන්ට් මැටර්!

    economical average stable wela tiyenne...eth ban mage konde gas 8k witara suduth wela..muune kiri paata tiyanawa ban..ekai aula..:dull::dull: 25k unaata 18k wage...uniform eka andanam tama AL class eke wage..heheh:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    යකෝ සතුටු වෙයං.....
    උඹ ගේ බයොලොජිකල් ඒජ් එකට වඩා ෆිසියොලොජිකල් ඒජ් එක අඩුයි.
    උඹට ඕකේ වටිනකම තේරෙයි උඹේ අනික් යාලුවෝන් ගේ කොණ්ඩෙ එහෙම සුදු වෙලා නාකි පාට වෙන කොට උඹ කොල්ලාස් වගේ ඉන්න කොට...මේ මං වගේ...:දිව දොට්ට:

    හරියට රස්සාවක් එහෙම කරල ඉකොනොමිකල් ස්ටේබල් වෙයං...
    එතකොට ඕව ඩසන්ට් මැටර්!

    :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සතුටු වෙයන් බන් ...උබට අවුරුදු 35 දීත් ඉස්කෝලේ යන කෙල්ලොන්ට ටෝක් කරන්න පුළුවන් :P just kidding bro !!!
    මගේ යාලුවෙක් ඉන්නවා බන් සිරාවට උබ කියනවා වගේ උබේ සින් එක ඇහුවම මට උව මතක් උනේ ..උ කැරි කුකුළා බන් උට දැන් අවරුදු 36 /37 වෙනවා බන් උබල දැක්කොත් කියන්නේ නැ ...25 කියයි .බැදලා හැබැයි උ තාම පට්ට ස්මාට් ඇදල කරලා පාර්ටි කරගෙන ඉන්නේ ..උට කැලි සෙට් වෙනවා අම්බානෙක... ස්මාර්ට් බුවා ... වයසට අඩුව පෙන එක උබට දැන් චා වගේ හිතුනට වයසට යනකොට එක හොදයි වගේ හිතෙයි
     
    warthamaana tathwe baluwama aul ban..kaali talk kerennama nemaine itn..:nerd: