2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මචන් ස්වර්ණවාහිනියේ රෑ 9.30ට විකාශය වුනු "ඉඩෝරයක මල් පිපිලා" ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් පුළුවන් නම් දෙන්න. (මුල් පද ටික "ගිණි හුළඟට අල්ලා තණ හුල දල්වා", ගායනය සමන්ත පෙරේරා හෝ අමරසිරි පීරිස්) මගේ ප්‍රියතම නළු නිළි දෙපලක් වෙන රොෂාන් රවීන්ද්‍ර සහ වසන්ති චතුරානි රංගන දායකත්වය දුන් තවත් අමතක නොවෙන ටෙලි නාට්‍යයක්.

මේවා ඉල්ලන්නේ මේ දවස් වල යන නාට්‍ය එක්ක බැලුවම ඉස්සර බලපු හොඳ නාට්‍ය ගැන මතක් වෙලා දුකක් හිතෙන නිසයි.
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    tuzki-bunny-emoticon-040.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ස්වර්ණවාහිනියේ රෑ 9.30ට විකාශය වුනු "ඉඩෝරයක මල් පිපිලා" ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් පුළුවන් නම් දෙන්න. (මුල් පද ටික "ගිණි හුළඟට අල්ලා තණ හුල දල්වා", ගායනය සමන්ත පෙරේරා හෝ අමරසිරි පීරිස්) මගේ ප්‍රියතම නළු නිළි දෙපලක් වෙන රොෂාන් රවීන්ද්‍ර සහ වසන්ති චතුරානි රංගන දායකත්වය දුන් තවත් අමතක නොවෙන ටෙලි නාට්‍යයක්.

    මේවා ඉල්ලන්නේ මේ දවස් වල යන නාට්‍ය එක්ක බැලුවම ඉස්සර බලපු හොඳ නාට්‍ය ගැන මතක් වෙලා දුකක් හිතෙන නිසයි.
    අඩෝ එක ලස්සන සිංදුවක් පට්ටම ලස්සනයි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කාගේ හරි දතක් ගලවනව ඇති

    ඔයාට රේඩියෝ අහන්න එන්න කියල ටයිප් කරපු එක ඉස්සෙල්ලා වැරදිලා ගියේ බුකියේ චැට් එකක හිටපු නංගි කෙනෙක්ට... එයා අහනවා මොන රේඩියෝ ද කියල.. මම කිවුව එළකිරි එකේ කියල... ඒ පාර අහනවා අලුත් රේඩියෝ චැනල් එකක්ද කියලා...:D