අහ මම ගාව එක අලුතින් සන්ෆලවර් එකේ කීබෝඩ්ස් කරපු එක තියෙන්නෙකවුළුව අතරෙන්
කාගේ හරි දතක් ගලවනව ඇතිමේ ඉන්නේ... කිඹුල් අයිය මළ පැනල ගිහින්ද..![]()
මවුස් එකේ රෝල කරකෝනවා අපිට ඇහෙනෝ...

බාල බඩුවක් වගේ.මුට තියෙන්නේ ඉන්දියන් මවුසිකයක්ද කොහෙද




ඉන්දියන් මවුස් වල තමයි ඔය සවුන්ඩ් එක එන්නේබාල බඩුවක් වගේ.
කිටි කිටි ගගා කරකොනවා. ...
![]()
අඩෝ එක ලස්සන සිංදුවක් පට්ටම ලස්සනයිමචන් ස්වර්ණවාහිනියේ රෑ 9.30ට විකාශය වුනු "ඉඩෝරයක මල් පිපිලා" ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් පුළුවන් නම් දෙන්න. (මුල් පද ටික "ගිණි හුළඟට අල්ලා තණ හුල දල්වා", ගායනය සමන්ත පෙරේරා හෝ අමරසිරි පීරිස්) මගේ ප්‍රියතම නළු නිළි දෙපලක් වෙන රොෂාන් රවීන්ද්‍ර සහ වසන්ති චතුරානි රංගන දායකත්වය දුන් තවත් අමතක නොවෙන ටෙලි නාට්‍යයක්.
මේවා ඉල්ලන්නේ මේ දවස් වල යන නාට්‍ය එක්ක බැලුවම ඉස්සර බලපු හොඳ නාට්‍ය ගැන මතක් වෙලා දුකක් හිතෙන නිසයි.
ඇයි තව තහඩු කෑල්ලකට තට්ටු දානව වගේ සද්දෙකුත් ඇහෙනෝ![]()


ඉන්දියන් මවුස් වල තමයි ඔය සවුන්ඩ් එක එන්නේ





කාගේ හරි දතක් ගලවනව ඇති
