වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    banner_2015-2.jpg
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මුන් ටිකට මේ දවස්වල බිසීද කොහෙදෝ බං.
    කෝ මේ කටු ත්‍රෙඩ් වාසින් ටික. මොකද දැන් වැඩිය ඇක්ටිව් නැත්තේ. අඩුම තරමේ බඩාව ලිදේ දාන්නවත් එකතු වෙන්නෙ නැද්ද උඹලා.

    urajdrlk 415
    harindugamlath 402
    isuruimantha 315
    polwattacom 283
    Dinushasankalpa 282
    Mr.Tom 270
    isurueka 206
    IDG 167
    රත්තරං 166
    malkavi 148
    dwpsg 140
    mahesh1297 137
    shaminda peiris 128
    ~WickZ~ 123
    mldarshana 60
    speedmalli 58
    deshanshashi 56
    kiriketiya 55
    laMir 45
    Yahapala_Naya 44
    Kudnadun 37
    subash dushmantha 34
    RIDER89 32
    TomCat077 31
    aamp 29
    ජොනී බට්ට 28
    VOG 26
    chatuwa 22
    AnurangaSS 21
    NEMISIS 21
    upulpdn 19
    chathumalchandrasiri 19
    asylum 19
    Lakshan-Seram 17
    910 16
    gayan kalhara 15
    ජන්තු අයියා 15
    ChamaraGL 15
    a2mdb 13
    WICKILEAKS 12
    pubudu_1988 12
    tharindumj 11
    King_cobra 10
    ErnE 10

    ඉන්නව මචං ඉන්නව. මේ ටිකේම එලකිරිය පැත්තෙ එන්න විදියක් නැතුව ඉන්නේ. ඉස්සර නං ඔපිසියෙදිත් ලොග් වෙනව. මුන්ගෙ ආච්චිලාට ගෙට වෙන්නඩ බං මේ දවස් වල ඔලුවට නිවනක් නෑ ඔපිස් එකේ වැඩක් හන්දා. පුක්ෂණය වෙලා ඉන්නේ :baffled::baffled::baffled::baffled:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :baffled::baffled:

    එත් බං අර ඉස්සරහින් එන බස් කාරයා ජීප් එක පැත්තට කපනවනෙ... ඌ අයිනට ගත්තා නම් ඕක වෙන්නෙ නෑ.. හැබැයි ඌ කිව්වේ වැට පැත්තට ඇල්ලුවා කියලා..ඌ හැප්පුනාට පස්සෙයි බස් එක අයින් කරන්නෙ... ඩිෆෙන්ඩර් එක එලවපු උන් වැරදි වුනාට බස් එකට තිබ්බ අනතුර වලක්ව ගන්න...

    මටනං හිතෙන්නෙ නෑ ඌ ජීප් එක පැත්තට කැපුවා කියල.ඌ එන්නේ වංගුවක් පහු කරන්.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :love: :love: හෆ්ෆේ..... අපේ මෑනුත් පට්ට ආසයි කාර් එකේ නැගලා රවුමක් යන්න..... :D බස් එකේ යන්නත් කැමතියි...... සද්දේ පොඩ්ඩක් වැඩි නිසා බස් එකට එච්චර ආසා නෑ..... කාර් එකට නම් පැනලා එන්නේ.... :D :love: :yes:

    අඩෝ මම හිතුවෙ මේ කමෙන්ට් එක නැන්දා කොටපු එකක් කියලනේ. එහෙම හිතුනෙ මට විතරද? :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මම හිතුවෙ මේ කමෙන්ට් එක නැන්දා කොටපු එකක් කියලනේ. එහෙම හිතුනෙ මට විතරද? :lol::lol:

    අපොයි බඩෙක් ලිඳේ :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මම හිතුවෙ මේ කමෙන්ට් එක නැන්දා කොටපු එකක් කියලනේ. එහෙම හිතුනෙ මට විතරද? :lol::lol:

    අඩේ ජබොක් ගාලා සද්දයක් ආවා. :lol::lol: අර ලිං පතුලේ ඉන්නේ බඩා මාමි නේද :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:cool:

    බඩා නැන්දිගෙ හැටි දන්නෙ නෑ මේ කුකුලො ටික...:no: සත්තු සර්පයින්ට වගේම බඩාටත් එකම කොස්සෙන් සලකන්නේ..:cool:
     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    පොලා ට මේ පැත්තේ කතා දාන්ඩ අමතක වෙලාද මන්ද :(:(:(
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මුන් ටිකට මේ දවස්වල බිසීද කොහෙදෝ බං.
    කෝ මේ කටු ත්‍රෙඩ් වාසින් ටික. මොකද දැන් වැඩිය ඇක්ටිව් නැත්තේ. අඩුම තරමේ බඩාව ලිදේ දාන්නවත් එකතු වෙන්නෙ නැද්ද උඹලා.

    මේ මාසෙ අන්තිම විභාගයක් තියෙනවා ටොම් අයියෙ. ඒ නිසා සෙට් වෙන්න උනේ නෑ හරියට. ගිය පාරත් කෙල උනා නෙහ්. :(කොහොම හරි මේ පාර නම් ගොඩ දාගන්න ම ඕන.:yes: ටිකක් ටිකක් කොරන් යනවා. සැරින් සැරේ ඇවිත් යන්න එන්නන්කො මේ පැත්තෙ. :)
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ලේලන්ඩ් කටු එපා, raththran wesi, thota dennema na, yanthan tag
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මට ජය වේවා!!! හුරේ. කටුවා......ක්!!

    එන්ජින් මවුන්ට් තුනම ගිහිල්ලෝ....... හුරේ.................
    :lol::lol::lol:


    :growl::growl::growl::growl::growl::growl::no::no::no::no::no::shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry::sorry::confused::confused::confused::confused::confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එලෝ..... Wickz ට කටුවාක්...... :P

    මාත් කටුවක් කමින් ඉන්නේ..... DX එකේ AC කම්ප්‍රෙෂර් එක නිවන් ගිහින්..... දැන් ඉතින් ඒකක් හොයන්න ඕනා...... :yes: DX උනාට මේකේ තියෙන්නේ ඩොල්ෆින් එකක වගේ එකක් කිව්වා...... බ්‍රෑකට් වලට හරියන්න ඒකක්ම හොයන්න ඕනා ඉතින් හෙට ඉදන්...... :dull:
     
    Status
    Not open for further replies.