අඩෝ උඹ දැන් Photographyත් කරනවද![]()
එහෙම තමා බන්.
928 එකක් ගත්තේ ෆොටෝ ගහන්නමයි.
928 එකක් ගත්තේ ෆොටෝ ගහන්නමයි.
අඩෝ උඹ දැන් Photographyත් කරනවද![]()
ඔන්න මාත් හා හා පුරා කියලා මේ නුලට Set උනා එහෙනම්හැමදාම බල බල හිටියා ඔන්න අද තමයි Set වෙන්නේ
Photography ගැනනම් වැඩිය දන්නේ නැ
එත් ඉගෙන ගන්න ආසයි
[-Not Edited]![]()
![]()
![]()








කිසිවක් එඩිට් කර නොමැත.
ඩිෆෝල්ට් කැමරා සෙටින්ග්ස්.
නොකියා ලුමියා 928.
![]()

අද ගත්තේ ගෝල්ෆේස් එකේදි මගේ ලුමියා 928 එකෙන්.
වහින්න වගේ අදුරු කරලා අව්ව නැති වෙලාවක ගත්තු ඒවා තමා මේවා.
ඩිෆෝල්ට් කැමරා සෙටින්ග්ස් ඇන්ඩ් එඩිට් කරලා නැත.
![]()
![]()
![]()

