Elakiri Official බුලත්විට Club!

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
බුලත්විට කන යාලුවෝ මෙතනට සෙට් වෙන්න :cool::cool:
ඔයාල කැමතිම බුලත්විට recipes/වට්ටෝරු මෙතන ශෙයා කරන්න :cool::cool:

මම කැමතිම විදිය මේක : බුලත් කොලෙන් 1/4 ක් අරන් හීනි කෑලි වලට ඉරන්න, දුන්කොල පොඩි කෑල්ලක් අරන් ඉරල බුලත් කෑලි ටිකත් එක්ක මික්ස් කරන්න :) පුවක් ගෙඩියෙන් 1/4 ක් විතර අරන් කටේ දාල හොදට කුඩු වෙනකල් හපන්න. ඊටපස්සේ අර හදාගත්තු බුලත් දුන්කොල සෙට් එක කටේ දාගෙන හපන්න :cool: මම මේ ක්‍රමේට තමයි බුලත් විට කන්නෙ :cool:

අමතක කරන්න එපා විට කාල දත් මදින්න නැත්නම් දත් කහපාට වෙනව පිළිකා එනව :cool:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රෙසිපියෙ විශේෂයක් නෑ බුලත් කොල බාගෙක හුණු ගාලා දුංකොල ටිකකුයි පුවක් කෑල්ලකුයි දාලා ඔතලා කනවා. :cool:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එකෙන්ම බුලත් කොතනද මම එතන ;)

    රෙසපිය ;)

    බුලත් කොලේට හුණු පාරවල් 5 විතර ගානවා බුවක් ගෙඩියේ බාගයකින් පොඩ්
    කැල්ලක් කනවා දුම්කොළ නම් අගල් 1 හමාරක කැල්ල ඕනේ

    සාරව්ටත් කාලාතුරකින් කැවෙනවා :nerd:

    පාන් මාසාලා කාපු වුන් ඉන්නවා නම් කියපල්ලා කොහොමද තත්වේ කීයද ගාන කියලා :cool:

    අම්මටසිරි හොදම දේ අමතක වුනා බුලත් දෙයියන්ට බුලත් නැට්ටෙන් පොඩ් කැල්ලක් කඩලා දෙන්න ඕනේ මම නම් එය කරම් ......:)
     
    Last edited:

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    පැටියා;18959570 said:
    මම කමි :yes:
    :cool:
    මමත් කනවා. කෑල්ලගේ පුර්ණ අනු දැනුම ඇතුව. :P
    :shocked: කෑල්ලත් බුලත් විට කනවද :cool:
    පැටියා;18959588 said:
    රෙසිපියෙ විශේෂයක් නෑ බුලත් කොල බාගෙක හුණු ගාලා දුංකොල ටිකකුයි පුවක් කෑල්ලකුයි දාලා ඔතලා කනවා. :cool:
    :cool::cool::cool: හුණු සැර වැඩියි මට නම් :sorry:
    සොහොන;18959590 said:
    එකෙන්ම බුලත් කොතනද මම එතන ;)

    රෙසපිය ;)

    බුලත් කොලේට හුණු පාරවල් 5 විතර ගානවා බුවක් ගෙඩියේ බාගයකින් පොඩ්
    කැල්ලක් කනවා දුම්කොළ නම් අගල් 1 හමාරක කැල්ල ඕනේ

    සාරව්ටත් කාලාතුරකින් කැවෙනවා :nerd:

    පාන් මාසාලා කාපු වුන් ඉන්නවා නම් කියපල්ලා කොහොමද තත්වේ කීයද ගැන කියලා :cool:
    මේ ඉන්නෙ කොල්ලො :cool::cool: එල එල ජය වේවා :cool: පාන් මාසාලා කියන්නෙ මොනාද මචන් :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,812
    6,393
    113
    ගග අද්දර
    මට කන්න බැහැ විට. මත් වෙනවා. අනික විට කපු ගමන් අහන්නේ තෝ සිගරට් බිව්වා නේද කියල.
    බම්ප්
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    lankawen awata passe witak kaala na dan awurudu 12 witara
    :cool: අපි විට ටිකක් තැපැල් කරලා එවන්නම් බ්‍රෝ :cool:
    රෙසිපියක් කියලා නැහැ ඉතින්. මාස ගානකට එකක් කන්නේ. දැන් නම් කන්නෙම නැහැ. :dull:
    :cool::cool: විට කමු ජයගමු :cool::cool:
    kamu kamu
    :cool::cool: කමු විට :cool::cool:
    mamath kanawa hebei hema welema newei ban idala hitala
    :cool::cool::cool:විට කන්නෝ ජයගන්නෝ :cool:
    ඔපිසල් බුලත්විට ක්ලබ් :0
    :cool::cool::cool:
    මට කන්න බැහැ විට. මත් වෙනවා. අනික විට කපු ගමන් අහන්නේ තෝ සිගරට් බිව්වා නේද කියල.
    බම්ප්
    හුණු කන්න එපා මචන් :cool: මම නම් ගෙදර ඉදන්ම කන්නෙ :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මචන්ලා මේක තමයි පාන් මාසාලා සින් එක පහර කියලා කියනවා ලංකාවේ කාපු උන් ඉන්නවා නම් කාපු ප්ලේස් ගණන් එහෙම කියපල්ලා ;)
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    සොහොන;18959657 said:

    මචන්ලා මේක තමයි පාන් මාසාලා සින් එක පහර කියලා කියනවා ලංකාවේ කාපු උන් ඉන්නවා නම් කාපු ප්ලේස් ගණන් එහෙම කියපල්ලා ;)

    WoW :cool: මම දැක්ක ඔහම තැනක් හපුතලේ යද්දී :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා බුලත් කන්න ලැජ්ජ වෙන්න එපා දුම්කොළ කොම්පැනි කාරයෝ බුලත් තරම් වට්ටන්න හදපු දෙයක් නැතුව ඇති යකෝ අපේ මුතුන් මිත්තෝ අවු 1000 ගානක් කාපු දේට පිළිකා ලේබල් එකක් ආවේ කොහොමද බන් තාමත් මන් කල්පනා කරනවා :nerd:

    එනිවේ බුලත් කන වුන් මත් වෙනවා කියලා දගලනවා සින් එක ඇත්ත මත් වුනොත් ගොඩ ඒමක් නැ එත් පොඩ්ඩක් ඔලුව උත්සන් ඉන්න පොඩ් කෙමක් උබලට කියන්නම්

    මත් වෙනවා කියලා සින් එක දැනුනොත් ටක් ගාලා කැකුළු හාල් අහුරක් ලුණු කැටයක් එක්කලා කාපන් පොඩ්ඩක් මත් සින් එක අඩු වෙයි :)
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    සොහොන;18959734 said:
    මචන්ලා බුලත් කන්න ලැජ්ජ වෙන්න එපා දුම්කොළ කොම්පැනි කාරයෝ බුලත් තරම් වට්ටන්න හදපු දෙයක් නැතුව ඇති යකෝ අපේ මුතුන් මිත්තෝ අවු 1000 ගානක් කාපු දේට පිළිකා ලේබල් එකක් ආවේ කොහොමද බන් තාමත් මන් කල්පනා කරනවා :nerd:

    එනිවේ බුලත් කන වුන් මත් වෙනවා කියලා දගලනවා සින් එක ඇත්ත මත් වුනොත් ගොඩ ඒමක් නැ එත් පොඩ්ඩක් ඔලුව උත්සන් ඉන්න පොඩ් කෙමක් උබලට කියන්නම්

    මත් වෙනවා කියලා සින් එක දැනුනොත් ටක් ගාලා කැකුළු හාල් අහුරක් ලුණු කැටයක් එක්කලා කාපන් පොඩ්ඩක් මත් සින් එක අඩු වෙයි :)

    අනිව බ්‍රෝ :cool: අපේ සීයල පිළිකා කියල දෙයක් අහලවත් නෑ. ඒ මිනිස්සු අදටත් හොදට විට කාල ඉන්නව කිසි ලෙඩක් නෑ :) මට නම් මචන් විටක් කෑවම මානසික ඒකාග්‍රතාවය ගොඩක් වැඩි වෙනව කරන වැඩේ හොදට ෆෝකස් කරන් කරන්න පුළුවන් :cool: මචන් කිරියෙ උන් ලැජ්ජයි විට කනවා කියන්නත් :sorry: අව්ලක් නෑ අපි දෙන්නහරි තේරෙඩ් එක ඇදන් යමු :cool: