බුලත්විට කන යාලුවෝ මෙතනට සෙට් වෙන්න 

ඔයාල කැමතිම බුලත්විට recipes/වට්ටෝරු මෙතන ශෙයා කරන්න

මම කැමතිම විදිය මේක : බුලත් කොලෙන් 1/4 ක් අරන් හීනි කෑලි වලට ඉරන්න, දුන්කොල පොඩි කෑල්ලක් අරන් ඉරල බුලත් කෑලි ටිකත් එක්ක මික්ස් කරන්න
පුවක් ගෙඩියෙන් 1/4 ක් විතර අරන් කටේ දාල හොදට කුඩු වෙනකල් හපන්න. ඊටපස්සේ අර හදාගත්තු බුලත් දුන්කොල සෙට් එක කටේ දාගෙන හපන්න
මම මේ ක්රමේට තමයි බුලත් විට කන්නෙ 
අමතක කරන්න එපා විට කාල දත් මදින්න නැත්නම් දත් කහපාට වෙනව පිළිකා එනව

කෑල්ලත් බුලත් විට කනවද 
Elakiri Official බුලත්විට Club!