mekai doc wade ape ammage danis ridenawalu kakula kakkumaluදණිස් අමාරුව කියන්නේ මොකක්ද? දණිස් අමාරු කීයක් කියලා තියෙනවද සහෝදරයා. ඔබ කියන්නේ Osteoarthritis නම් එයට ඇත්තේ වේදනා නාශක තමයි.
mahath wenan krama hoyanawa mankettuwenna krmayak kiyannako

had supper from out sided hadn't u?![]()

no men, I haven't had anything to drink in a week now, probably that's making me sick![]()

bad of you 

Alerid kiyana pethi godak bonan hoda nadda
docek dunna kiwisum yana eka nawathinna
පෙති ගොඩක් කියන්නේ එකපාර ගොඩක් නෙවෙයි ගොඩක් කල් කියන එකනේ ?
Alerid කියන්නේ cetirizine කියන බෙහෙත. ගොඩක් කල් ගැනිමෙන් ඇතිවන විශේෂ සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාවත් නෑ
cetirizine කියන්නේ පිරිටන් වල ඇක්ෂන් එකම තියෙන එත් නිදිමත් එන්නේ නැති බෙහෙතක්.එත් ඒකාත් නිදිමත එන්න පුලුවන් විශෙෂයෙන්ම වැඩි මාත්රාවකින් ගත්තොත් .ඉට අමතර සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්නේ ඉතාමාත් සුලුයි



එතකොට දොස්තර මහත්තයෝ අර මේකේ කමෙන්ට් දාපු djnick දොස්තර මහත්තයා කියන විදිහට පිරිටන් කියන එක බොන්න හොඳ නෑ කියන්නේ බොරුවක්ද? පිරිටන් බිව්වට අවුලක් නැද්ද? සෙම කරවෙනවා කියලා ඒ මහත්තයා කිව්වේ නොදන්න කමටද????![]()








බැ මේක කරන්න
සේම කතාවක් නැනේ මෙතන![]()
සෙම කතාව කෙසේ වෙතත් පරණ ඇරියස් එකක් තියෙනවා කවර් කරගන්න.




?
