▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දණිස් අමාරුව කියන්නේ මොකක්ද? දණිස් අමාරු කීයක් කියලා තියෙනවද සහෝදරයා. ඔබ කියන්නේ Osteoarthritis නම් එයට ඇත්තේ වේදනා නාශක තමයි.
    mekai doc wade ape ammage danis ridenawalu kakula kakkumalu
    oka thama thiyenne wedana nashakayak dena eka hodai
    thanks
     
    Dr.Rumack2

    Member
    May 22, 2015
    16
    8
    0
    Alerid kiyana pethi godak bonan hoda nadda
    docek dunna kiwisum yana eka nawathinna

    පෙති ගොඩක් කියන්නේ එකපාර ගොඩක් නෙවෙයි ගොඩක් කල් කියන එකනේ ?

    Alerid කියන්නේ cetirizine කියන බෙහෙත. ගොඩක් කල් ගැනිමෙන් ඇතිවන විශේෂ සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාවත් නෑ

    cetirizine කියන්නේ පිරිටන් වල ඇක්ෂන් එකම තියෙන එත් නිදිමත් එන්නේ නැති බෙහෙතක්.එත් ඒකාත් නිදිමත එන්න පුලුවන් විශෙෂයෙන්ම වැඩි මාත්‍රාවකින් ගත්තොත් .ඉට අමතර සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්නේ ඉතාමාත් සුලුයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෙති ගොඩක් කියන්නේ එකපාර ගොඩක් නෙවෙයි ගොඩක් කල් කියන එකනේ ?

    Alerid කියන්නේ cetirizine කියන බෙහෙත. ගොඩක් කල් ගැනිමෙන් ඇතිවන විශේෂ සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාවත් නෑ

    cetirizine කියන්නේ පිරිටන් වල ඇක්ෂන් එකම තියෙන එත් නිදිමත් එන්නේ නැති බෙහෙතක්.එත් ඒකාත් නිදිමත එන්න පුලුවන් විශෙෂයෙන්ම වැඩි මාත්‍රාවකින් ගත්තොත් .ඉට අමතර සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්නේ ඉතාමාත් සුලුයි

    එතකොට දොස්තර මහත්තයෝ අර මේකේ කමෙන්ට් දාපු djnick දොස්තර මහත්තයා කියන විදිහට පිරිටන් කියන එක බොන්න හොඳ නෑ කියන්නේ බොරුවක්ද? පිරිටන් බිව්වට අවුලක් නැද්ද? සෙම කරවෙනවා කියලා ඒ මහත්තයා කිව්වේ නොදන්න කමටද???? :dull::dull:;)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    :dull::dull::dull::dull:
    බැ මේක කරන්න :no:
    සේම කතාවක් නැනේ මෙතන :(:(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සෙම කතාව කෙසේ වෙතත් පරණ ඇරියස් එකක් තියෙනවා කවර් කරගන්න.

    :frown::frown::frown::frown:
    e කියන්නේ පිරිටන් බිව්වට සේම කරවෙන්නේ නැද්ද :dull: ?
    ලිසිං කරේ මොකද්ද රේන්ජ් රෝවර් එකක්ද :dull::baffled: