Bullmastiff vs Rottweiler

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
Gatta wage nemei puto 3 months idan train karapan... 6 months walin start karala mama kelwagena inne...

Hariyata train une natnam u uta ona widiyata inne... padekata ganan ganne na ekekwa wath....

Wiyadam nam itin first 2 yrs tamai... mokada 2 yrs yanakan puppy ne... e kale vitamin calcium tika depan vet kiyana widiyata... injection nam ekak 450-600 wage wenne.. stress powder ekatai, b plus e ekatai tamai lokuwata kiyala wiyadamak yanne... trainer kenek genawoth 1 hour walata 1500 gannawa...

Ubata top bloodline ekakin rottweilers la ona nam mata kiyapan.. contact 1k dennam.. habai 125000/=
 
Last edited:

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo

ඒක නිසා මම අත්දැකීමෙන් කියන්නෙ මේ ලෝකෙ සැර බල්ලො හීලෑ බල්ලො කියල ජාති නෑ.

ehema kiyanna ba machan.... ballonge jaana wenas karala eka eka breeds hadala tiyenne unge aggresive gathiya wadi wenna.. example 1k widiyata golden retriever kenekui rottweiler kenekui gattoth un dennage loku wenasak tiyanawa aggressiveness eke.. :):)
 
12milan

Member
Aug 30, 2011
355
14
0
rottweiler tama hoda. gannawanan SUBIAN ROTTWEILER kenak ganda ona. un mara gathi. samara un subian kiyala chater croos un vikunanawa. poddak hoyala balala gattanan hari.
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
salli prashnayak nethnam Pitbull kenek ganin.
training ekayi wedagth.nethnan kochchara sera wunath babbu wage wenawa anthimata.
methanin nam rota thamayi.

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ehema kiyanna ba machan.... ballonge jaana wenas karala eka eka breeds hadala tiyenne unge aggresive gathiya wadi wenna.. example 1k widiyata golden retriever kenekui rottweiler kenekui gattoth un dennage loku wenasak tiyanawa aggressiveness eke.. :):)
    මම කියපු දේ ඔයා තේරුම් අරන් නෑ යාලු.
    මම කිව්වෙ අපේ අය හිතං ඉන්න විදියට රොට්වයලර් දරුනුයි පොමරේනියන් හුරතල් කියන දේ ගැනයි. රොටෙක් ගෙනල්ල හොඳින් හැදුවොත් අෟ ඇග්රෙසිව් එකට ඉන්ටෙල් එක ඇඩ් කරන් දෙක ගානට මැනේජ් කරන් අවශ්‍යම වෙලාවට උගෙ ඇග්රෙසිව් එකෙන් වැඩ ගන්නව. පොමරේනියන් එකත් උගෙ තරමට වඩා ඇග්රෙසිව්. ඒත් නිතරම උන්ව හදන්නෙ අතපත ගාල කරේ දාගෙන නිසා උගෙ ඒ ගතිය ගොඩක් යට ගිහින් තියෙන්නෙ.

    රොටෙක් උනත් ගොං බිජ්ජෙක් කරල ගන්ඩ පුලුවන් කෙනෙක් දැක්කම චූ කරන් දුවන්ඩ. ගෝල්ඩන් රෙට්රිවර්ගෙ සැර උඹ තාම දැකල නෑ වගේ. පට්ට මොලයක් තියෙන නිසා පුලුවන් තරං බලන්නෙ වලි නොදා ෆුල් පීස් ඇන්ඩ් ලව් එකෙන් ප්‍රශ්නෙ විසඳගන්ඩ හැබැයි අනවශ්‍ය විදියට කේනති ගස්සව ගත්තොත් ඇල්ලුවොත් ඇල්ලුවම තමා. කොටින්ම රොටා ට එහා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රොටෙක් ගෙනල්ල හොඳින් හැදුවොත් අෟ ඇග්රෙසිව් එකට ඉන්ටෙල් එක ඇඩ් කරන් දෙක ගානට මැනේජ් කරන් අවශ්‍යම වෙලාවට උගෙ ඇග්රෙසිව් එකෙන් වැඩ ගන්නව.

    oya mama udin ape rotage photoi eka dala thiyenne ehema kenek..... apita patta hurathal.... eth pita kenekta sorry.com thmai.....​
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බව්වෙක් ගන්න ආස හිතුනා කමෙන්ට් කියවද්දී :(:( ලයන් ජර්මන් ෂෙපඩ් හොද එකෙක් තෝර ගන්නේ කොහොමදැයි .. ගන්න ප්ලේස් එකකුයි දන්නා කෙනෙක් කියන්න බලන්න :sorry::sorry::sorry::sorry::sorry:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    rotweiler one owner machan bt uba kama dun nathan ubath iwarai. Ballo hadana eka dukak wadi salakillak denna one nathan lab kenek hadanna un hodai habai watha gea athula iwarai. podi kale idamma purudu karanna onee. Wiyadan karanna bainan ballo hadanna epa bn unge beheth walata mara wiyadan anik ledak awama 5000 eha thama nathara wenne eka niza 2parak hithanna gedara kauruth nathan podi kale balaganna hadannama epa.
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    මම කියපු දේ ඔයා තේරුම් අරන් නෑ යාලු.
    මම කිව්වෙ අපේ අය හිතං ඉන්න විදියට රොට්වයලර් දරුනුයි පොමරේනියන් හුරතල් කියන දේ ගැනයි. රොටෙක් ගෙනල්ල හොඳින් හැදුවොත් අෟ ඇග්රෙසිව් එකට ඉන්ටෙල් එක ඇඩ් කරන් දෙක ගානට මැනේජ් කරන් අවශ්‍යම වෙලාවට උගෙ ඇග්රෙසිව් එකෙන් වැඩ ගන්නව. පොමරේනියන් එකත් උගෙ තරමට වඩා ඇග්රෙසිව්. ඒත් නිතරම උන්ව හදන්නෙ අතපත ගාල කරේ දාගෙන නිසා උගෙ ඒ ගතිය ගොඩක් යට ගිහින් තියෙන්නෙ.

    රොටෙක් උනත් ගොං බිජ්ජෙක් කරල ගන්ඩ පුලුවන් කෙනෙක් දැක්කම චූ කරන් දුවන්ඩ. ගෝල්ඩන් රෙට්රිවර්ගෙ සැර උඹ තාම දැකල නෑ වගේ. පට්ට මොලයක් තියෙන නිසා පුලුවන් තරං බලන්නෙ වලි නොදා ෆුල් පීස් ඇන්ඩ් ලව් එකෙන් ප්‍රශ්නෙ විසඳගන්ඩ හැබැයි අනවශ්‍ය විදියට කේනති ගස්සව ගත්තොත් ඇල්ලුවොත් ඇල්ලුවම තමා. කොටින්ම රොටා ට එහා.

    Eth golden retriever ge biting power 1 sahenna aduine mchn... rotagen half wath na...