ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කඩේ ඇතුලෙ සැරට හඳුන්කූරු පත්තු කරාට වෙරලු මල් ගඳ යවන්න බෑ සහෝ..:P:P:P
    :lol::lol::lol: මන් ඩොන්ගල් එකක් ගන්න ඔය පැත්තෙ යන්න උන්නෙ.උබල මේ එකේක කතා කියන හින්ද මෙහෙන්ම ගත්ත :eek::eek::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට ඕක දෙවෙනි සැරේ කියවද්දි මීටර් උනේ :lol::lol::lol: කොක්කබාවටත් හොද හැකියාවක් තියෙනව :shocked::shocked:

    ඌ ඉඳල ඉඳල දාර ලිං කපන්නේ..:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol: මන් ඩොන්ගල් එකක් ගන්න ඔය පැත්තෙ යන්න උන්නෙ.උබල මේ එකේක කතා කියන හින්ද මෙහෙන්ම ගත්ත :eek::eek::lol::lol:

    කාපට් එකේ පැල්ලම් සාක්කි.:yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කඩේ ඇතුලෙ සැරට හඳුන්කූරු පත්තු කරාට වෙරලු මල් ගඳ යවන්න බෑ සහෝ..:P:P:P

    ඕක නැන්දිට බයේ දවසක් වෙරලු මල් ගඳ එයි කියල තකහනියක් කඩුවෙල පොලට ගිහින් දුරියන් ගෙනල්ල......:dull::dull::dull::dull:ඕකට කඩේ bathroom කැල්ලක් ගහ ගත්තනං පොලේ යන්න වෙන් නැනේ....:no::no::no::no::no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආහ් කුකුලණි...



    30w8n5g.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පල්සර් එකසියපනහක්

    ආහ් මක්ක වෙලයි.. o_O
    සර්විස් සෙන්ටර් එකකට දාපන් කෝ.. :nerd:
    කලේගාන හන්දියේ එකේ යසිත් කියලා එකෙක් ඉන්නවා ඌට දියන්..
    ඌ හොදා මගේ යාලුවා.. :frown:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ආහ් මක්ක වෙලයි.. o_O
    සර්විස් සෙන්ටර් එකකට දාපන් කෝ.. :nerd:
    කලේගාන හන්දියේ එකේ යසිත් කියලා එකෙක් ඉන්නවා ඌට දියන්..
    ඌ හොදා මගේ යාලුවා.. :frown:

    හන්දියේ මොන පාරේද? වක්වැල්ල? කරපිටිය? ගාල්ල?