කඩේ ඇතුලෙ සැරට හඳුන්කූරු පත්තු කරාට වෙරලු මල් ගඳ යවන්න බෑ සහෝ..![]()

මන් ඩොන්ගල් එකක් ගන්න ඔය පැත්තෙ යන්න උන්නෙ.උබල මේ එකේක කතා කියන හින්ද මෙහෙන්ම ගත්ත 

මට ඕක දෙවෙනි සැරේ කියවද්දි මීටර් උනේකොක්කබාවටත් හොද හැකියාවක් තියෙනව
![]()

මන් ඩොන්ගල් එකක් ගන්න ඔය පැත්තෙ යන්න උන්නෙ.උබල මේ එකේක කතා කියන හින්ද මෙහෙන්ම ගත්ත
![]()

කඩේ ඇතුලෙ සැරට හඳුන්කූරු පත්තු කරාට වෙරලු මල් ගඳ යවන්න බෑ සහෝ..![]()

ඕකට කඩේ bathroom කැල්ලක් ගහ ගත්තනං පොලේ යන්න වෙන් නැනේ....

තොටි චාරිකාව යන්නැතේ..![]()
ජන්තු අයියා;18969668 said:කෝ නෑ නේ බං කික් එකක් කුකුල්ලුන්ගේ...........

ගාල්ලේ බයික් හදන්න හොඳ තැනක් දන්න කෙනෙක් කියන්න.....
පල්සර් එකසියපනහක්

තොටි චාරිකාව යන්නැතේ..![]()
ජන්තු අයියා;18969668 said:කෝ නෑ නේ බං කික් එකක් කුකුල්ලුන්ගේ...........
උබලා ට්‍රිප් එකක් යන්න හදන්නේ bike වල නේද ?

ආහ් මක්ක වෙලයි..
සර්විස් සෙන්ටර් එකකට දාපන් කෝ..![]()
කලේගාන හන්දියේ එකේ යසිත් කියලා එකෙක් ඉන්නවා ඌට දියන්..
ඌ හොදා මගේ යාලුවා..![]()
හන්දියේ මොන පාරේද? වක්වැල්ල? කරපිටිය? ගාල්ල?

කරාපිටියට හැරුණ ගමන්ම.. දකුණු පැත්තේ.. උඩට පාරක් තියේ..![]()
ඉතිං මට බයික් එකක් නෑ නේ...![]()