වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උදේට නැගිට ගන්න එක තමා වැඩේ.:lol: ඉස්සර රස්සාවට ගිය කාලෙ නම් අපරාදෙ කියන්න 5 වෙද්දී නැගිටිනව. ඒ දවස් වල හෙන ගැම්මෙන් වැඩ කලා මීට වඩා. දැන් 9ට නැගිටින්නෙත් හෙන ගේමක් දීල.:rofl: මේ ටිකේ නම් උදේ හවස වැඩ කරන්න වෙනව. නැත්තම් මේ පාරත් කෙල වෙන්න ඉඩ තියෙනවා. මන් පේපර් විතරයි කරන්නෙ ඔක්කොම මතක තියා ගන්න බැරි නිසා. පාස් උනා නම් ඇති.

    ඔතන තමයි පුතේ අපේ එවුන්ට වරදින්නේ.. අනුන්ට කඹුරන්න රස්සාවට යන්න උදේ 5 ට නැගිටින උඹල තමුන්ගේ වැඩේට නැගිටින්නේ උදේ 9 ට.. යකෝ පුරුදු වෙයන් තමුන්ගේ වැඩේට කලින් නැගිටලා අනුන්ගේ වැඩේට පරක්කු වෙලා නැගිටින්න.. ඒක තමයි මිනිස්සුන්ගේ දියුණුවේ රහස..හිතල බලහන්...අනුන්ගේ වැඩේට යන්න එලාර්ම් තියන් ඇහැරෙන උඹල තමුන්ගේ වැඩේට එලාර්ම් එක ඕෆ් කරලා අනික් පැත්ත හැරිලා නිදාගන්නවා.

    මමනම් ඔකේ අනික් පැත්ත.. මම උදෙන්ම නැගිටින්නේ නිවාඩු දවසට.. මොකද ඒ දවස මගේ.. Its my day ... My own day ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තමුන්ගේ එකෙක් ළඟ නැති ඒකාකාරී ජීවිතේ දැන් ඇතිවෙලා බන්... පැය හතරෙන් පහෙන් එන්නත් පුළුවන් දුරක නෙවෙයිනේ බන් මේ මගුල තියෙන්නේ... එන්නත් පය 18ක් 19ක් fly කරන්න ඕන.. ඇවිත් යන්නත් ලක්ෂයක් එකහමාරක් ඕන ටිකට් වලට.. මේකට තමයි කියන්නේ සැපසේ දුක් විඳීම කියල...

    ඔව් මචං. ලංකාවේ ආයෝජන අවස්ථා අඩු එක තමයි ලොකුම අව්ල. සල්ලි හම්බු කරන්න මොල තිබුනට ත්‍රම නැති අය කොයි තරම් ඉන්නවද.:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔතන තමයි පුතේ අපේ එවුන්ට වරදින්නේ.. අනුන්ට කඹුරන්න රස්සාවට යන්න උදේ 5 ට නැගිටින උඹල තමුන්ගේ වැඩේට නැගිටින්නේ උදේ 9 ට.. යකෝ පුරුදු වෙයන් තමුන්ගේ වැඩේට කලින් නැගිටලා අනුන්ගේ වැඩේට පරක්කු වෙලා නැගිටින්න.. ඒක තමයි මිනිස්සුන්ගේ දියුණුවේ රහස..හිතල බලහන්...අනුන්ගේ වැඩේට යන්න එලාර්ම් තියන් ඇහැරෙන උඹල තමුන්ගේ වැඩේට එලාර්ම් එක ඕෆ් කරලා අනික් පැත්ත හැරිලා නිදාගන්නවා.

    මමනම් ඔකේ අනික් පැත්ත.. මම උදෙන්ම නැගිටින්නේ නිවාඩු දවසට.. මොකද ඒ දවස මගේ.. Its my day ... My own day ...

    :) මාත්. නිවාඩු දවසේ පරක්කු වෙලා නැගිට්ටොත් ඒ නිදාගත්තු කාලය ගැන මට දුක හිතෙනවා.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    තමුන්ගේ එකෙක් ළඟ නැති ඒකාකාරී ජීවිතේ දැන් ඇතිවෙලා බන්... පැය හතරෙන් පහෙන් එන්නත් පුළුවන් දුරක නෙවෙයිනේ බන් මේ මගුල තියෙන්නේ... එන්නත් පය 18ක් 19ක් fly කරන්න ඕන.. ඇවිත් යන්නත් ලක්ෂයක් එකහමාරක් ඕන ටිකට් වලට.. මේකට තමයි කියන්නේ සැපසේ දුක් විඳීම කියල...

    තව ටිකක් කල් ඉදලා ඊට පස්සෙ නවතින්නම එන්න. ඇවිත් මෙහෙන් වත්තක් වගේ දාගෙන ඉන්න. :) එතකොට වැඩේ හරි. නිදහසේ ඉන්නත් පුලුවන් නෙහ් එතකොට.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒ ක්‍රමෙනුත් ගොඩ යන්න බැරි කමක් නෑ ඉතිං. එහෙනම් ටිකක් වැඩි පුර පේපර් කරන්න වෙයි.

    මන් පේපර් ටික නම් පොටෝකොපි කර ගත්ත. එතකොට කොම්පියුටර් එක ඕන වෙන්නෙ නෑ නෙහ්. නැත්න්ම් ඕක දම්මට පස්සෙ ටිකක් වෙලා පාඩම් කරල ඉතුරු දවසම වෙන වැඩ වීමේ සම්භාවිතාවය ඉතාම ඉහල වෙනවා
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔතන තමයි පුතේ අපේ එවුන්ට වරදින්නේ.. අනුන්ට කඹුරන්න රස්සාවට යන්න උදේ 5 ට නැගිටින උඹල තමුන්ගේ වැඩේට නැගිටින්නේ උදේ 9 ට.. යකෝ පුරුදු වෙයන් තමුන්ගේ වැඩේට කලින් නැගිටලා අනුන්ගේ වැඩේට පරක්කු වෙලා නැගිටින්න.. ඒක තමයි මිනිස්සුන්ගේ දියුණුවේ රහස..හිතල බලහන්...අනුන්ගේ වැඩේට යන්න එලාර්ම් තියන් ඇහැරෙන උඹල තමුන්ගේ වැඩේට එලාර්ම් එක ඕෆ් කරලා අනික් පැත්ත හැරිලා නිදාගන්නවා.

    මමනම් ඔකේ අනික් පැත්ත.. මම උදෙන්ම නැගිටින්නේ නිවාඩු දවසට.. මොකද ඒ දවස මගේ.. Its my day ... My own day ...

    අපෝ නෑ පොලයියේ. එතකොට අපෙ අම්ම ගියෙත් මන් එක්ක. ඉතින් එයාට යන්න පරක්කු වෙන නිසා අවිත් අහරවනව කලින්. ඒකයි 5ට අහරෙන්නෙ. එයා නොයන දවසට යාලුවට කියනව sign කරපන් කියල මටත් එක්ක. උටත් මන් හෙල්ප් එක දෙනවා. :rofl:මට වැඩ පටන් ගන්නෙ 8ට. ඉතින් එදාට මන් 7.30ට විතර ලස්ති වෙලා යනව. කොහොමත් අස්සන් කරල නිසා:P
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් පේපර් ටික නම් පොටෝකොපි කර ගත්ත. එතකොට කොම්පියුටර් එක ඕන වෙන්නෙ නෑ නෙහ්. නැත්න්ම් ඕක දම්මට පස්සෙ ටිකක් වෙලා පාඩම් කරල ඉතුරු දවසම වෙන වැඩ වීමේ සම්භාවිතාවය ඉතාම ඉහල වෙනවා

    ඒක හොදයි :) අපේ මොලේ කියන්නේ කම්පියුටර් එකක් වගේ තමයි. ප්‍රෝග්‍රෑම් කරන ඕනෙ විදිහකට වැඩ කරනවා. මොලේට ප්‍රෝග්‍රෑම් විදිහට අනවශ්‍ය කුනුකන්දල් ඕක්කොම දාලා, කමමැලි කම කියන සොෆ්ට්වෙයා එක්ක රන් කරොත් ඉතිං විනාසයි. ඒ නිසා උනන්දුව, කැපවිම මොලයට පුරුදු කරන්න ඕනේ. ඒවා පුරුදු වුනහම ඒ දේවල්, දැන් ඔය කම්මැලි කම ඔටෝ වැඩ කරනව වගේ ඔටෝ වැඩ කරන්න ගන්නවා.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒක හොදයි :) අපේ මොලේ කියන්නේ කම්පියුටර් එකක් වගේ තමයි. ප්‍රෝග්‍රෑම් කරන ඕනෙ විදිහකට වැඩ කරනවා. මොලේට ප්‍රෝග්‍රෑම් විදිහට අනවශ්‍ය කුනුකන්දල් ඕක්කොම දාලා, කමමැලි කම කියන සොෆ්ට්වෙයා එක්ක රන් කරොත් ඉතිං විනාසයි. ඒ නිසා උනන්දුව, කැපවිම මොලයට පුරුදු කරන්න ඕනේ. ඒවා පුරුදු වුනහම ඒ දේවල්, දැන් ඔය කම්මැලි කම ඔටෝ වැඩ කරනව වගේ ඔටෝ වැඩ කරන්න ගන්නවා.

    ඒක හරි. 4n අරව මේව ඔක්කොම මගුල් ටික පැත්තකට දාල පේන්නෙ නැති වෙන්නම තියල 6ට නැගිටල වැඩ පටන් ගන්නව. කොහොම හරි කරල ඉවරයක් කරගෙන කරන්න වැඩ තියෙනවා නෙහ්.:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක හරි. 4n අරව මේව ඔක්කොම මගුල් ටික පැත්තකට දාල පේන්නෙ නැති වෙන්නම තියල 6ට නැගිටල වැඩ පටන් ගන්නව. කොහොම හරි කරල ඉවරයක් කරගෙන කරන්න වැඩ තියෙනවා නෙහ්.:)

    :):)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    තුනම එක පාරට යන්නේ නැහැ බන්.. එකක් ගියාම ඒක නොදා දිවාම තමයි අනෙක් එව්වත් එකින් එක එලොව යන්නේ.. CV බූට් දෙක සහ අක්සල් බූට් දෙක බලපන් එන්ජින් මවුන්ට් ගිහින් දිව්වනම්. එව්වත් හොඳ තත්වේ නැතිවෙන්න පුළුවනි..

    ස්තූතියි පොල් අයියා. යට බූට් එක තමා මුලින්ම බූට් එක තියල තියෙන්නේ. ඉක්මනට දාගන්නවා. 10ක් විතර යයිලු :baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :frown: කිව්වා කියලා හිතා ගනින්...... :growl:

    images

    :growl: වයිබර් කෝල් බොල...... :growl:

    වයිපර්?
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔක්කොමත් හරි. පාඩම් කරන්න ගියාම අමු කම්මැලි. වාහනයක් ගැන වැඩක් නම් නින්ද යන්නෙත් නෑ. දුක හිතෙන්නෙ ඔහොම උනාම තමා. ටොමයියෙ.. මට පාඩම් වැඩ මතක තියා ගන්න පුලුවන් පහසු ක්‍රමයක් කියන්නකෝ.. මන් පාඩම් වැඩ වලට එච්චර කැමති බුවෙක් නෙමේ. ගනන් වගේ දේවල් නම් ඉතින් :love:

    කම්මැලිකමක් වගේ එනකොට සබ්ජෙක්ට් එක මාරු කරපං. එක දිගට අදින්න එපා. පොඩි රෙස්ට් එකක් ගනිං. මුලින් මුලින් පොඩ්ඩ පොඩ්ඩ කරන් පලයන්.

    මම A/L පළවෙනි පාර SSF දෙවනි පාර SFF තුන්වෙනි පාර කැම්පස් ගියේ.
    මහන්සියෙ තරමට තමා ප්‍රතිඵල පුතා.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කම්මැලිකමක් වගේ එනකොට සබ්ජෙක්ට් එක මාරු කරපං. එක දිගට අදින්න එපා. පොඩි රෙස්ට් එකක් ගනිං. මුලින් මුලින් පොඩ්ඩ පොඩ්ඩ කරන් පලයන්.

    මම A/L පළවෙනි පාර SSF දෙවනි පාර SFF තුන්වෙනි පාර කැම්පස් ගියේ.
    මහන්සියෙ තරමට තමා ප්‍රතිඵල පුතා.

    කොරන් යනව විකී.. එක සබ්ජෙක්ට් එකක නම් තරමක් දුරට ඉවරයි. තව එකක ට්කක් ට්කක් කලා. එකක තමා මුකුත්ම නැත්තෙ දැනට. මට පාස් වෙන්න තිබ්බ නම් ඇති බන්. මේ ටික පාස් කරගෙන රස්සාවකට රින්ගන්නයි සැරටම උවමනාව තියෙන්නෙ. ජීවිත කාලෙම ඉගෙන ගන්න දේවල් තිබ්බට ජීවිත කාලෙම විභාග කොරල හරියන්නෙ නෑ නෙහ් සිහලු.:( හැඩෙනව තනි ඇහැට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :( බලපං නුවර එලිය බණ්ඩාරවෙල පැත්තේ සීතල හාවෙක් අල්ලගන්න‍.

    අද බඩ තඩි ජෝඩුවට කියල ආවෙ ඔය AC හදන්න යන ගාන පාඩු වෙනව කියල:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔතන තමයි පුතේ අපේ එවුන්ට වරදින්නේ.. අනුන්ට කඹුරන්න රස්සාවට යන්න උදේ 5 ට නැගිටින උඹල තමුන්ගේ වැඩේට නැගිටින්නේ උදේ 9 ට.. යකෝ පුරුදු වෙයන් තමුන්ගේ වැඩේට කලින් නැගිටලා අනුන්ගේ වැඩේට පරක්කු වෙලා නැගිටින්න.. ඒක තමයි මිනිස්සුන්ගේ දියුණුවේ රහස..හිතල බලහන්...අනුන්ගේ වැඩේට යන්න එලාර්ම් තියන් ඇහැරෙන උඹල තමුන්ගේ වැඩේට එලාර්ම් එක ඕෆ් කරලා අනික් පැත්ත හැරිලා නිදාගන්නවා.

    මමනම් ඔකේ අනික් පැත්ත.. මම උදෙන්ම නැගිටින්නේ නිවාඩු දවසට.. මොකද ඒ දවස මගේ.. Its my day ... My own day ...

    මෙන්න මේක නම් මටත් තියනවා..:yes:

    ගෙදර ඉන්න දව්ස් ටිකේ තමා මොකක් හරි දෙයක් කරන්න වෙලාව තියෙන්නේ. අනීවා උදේ නැගිටිනවා. අදත් එහෙම තමා..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තමුන්ගේ එකෙක් ළඟ නැති ඒකාකාරී ජීවිතේ දැන් ඇතිවෙලා බන්... පැය හතරෙන් පහෙන් එන්නත් පුළුවන් දුරක නෙවෙයිනේ බන් මේ මගුල තියෙන්නේ... එන්නත් පය 18ක් 19ක් fly කරන්න ඕන.. ඇවිත් යන්නත් ලක්ෂයක් එකහමාරක් ඕන ටිකට් වලට.. මේකට තමයි කියන්නේ සැපසේ දුක් විඳීම කියල...

    ප්‍රමාණවත් ගානක් ඉතුරු කරන් එමු අයියේ. මෙහෙට ඇවිල්ලා පටන් ගමු මිකැනිකල් සයිඩ් එකෙන් වැඩක්. ගැරෙජ් එකක්ම වෙන්න ඕනෙ නෑනේ..:yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මෙන්න මේක නම් මටත් තියනවා..:yes:

    ගෙදර ඉන්න දව්ස් ටිකේ තමා මොකක් හරි දෙයක් කරන්න වෙලාව තියෙන්නේ. අනීවා උදේ නැගිටිනවා. අදත් එහෙම තමා..:yes::yes:

    මාත් නැගිට්ටා බන්. උදේ පාන්දරම කොල්ල පාඩම් වැඩ පටන් ගත්ත:)
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    උඹට පුලුවනිනම් අර මිනුවන්ගොඩ අනතුර ගැන කමෙන්ට් එකක් දාපන් බන්.. ලේලන්ඩ් එකක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙලාවත් නැති එවුන් ලේලන්ඩ් එක ගැන ලියන කමෙන්ට් දැක්කාම දුක හිතෙනවා බන් උන් ගැන.. උන් කියන්නෙම බස් කාරය අරුගේ ඇඟට කපනවා කියල..

    ඔව්. ටීවී චැනල් වලත් කියලා තිබුණා බස් වල රියදුරන්ට අනතුර වලක්වාගන්න අවස්ථාව තිබුනත් එ් අය එ්කට උනන්දු වෙලා නෑ කියලා. සමහරවිට අැමතිඅාරක්ෂකයෝ පාරෙ යද්දි අනික් වාහන එ්වට ඉඩ නොදී යාවි කියලා වෙන්ටැ මේ විදියට විකෘති කරපු ප්‍රවෘත්ති දමන්නෙ. අනික උන් කරපු වැරැද්ද හැමෝටම පෙනෙනවා වුනත් බස් වල වැරැද්ද පෙන්නලා එ්ක යට නොගැහුවොත් ජන මතය අැමතිඅාරක්ෂකයින්ට විරුද්ද වෙන්න පුලුවනි නෙ.
    තව දෙයක් බස් එක එක පාරම වැඩ දාන්න ගිහින් බස් එකේ අයටත් තුවාල වෙන්න තිබුන බව තේරිලා නෑ මේ බස් වලට වැරැද්ද දාන අයට. හෙමින් එන බස් එකකට වේගෙන් අැවිත් හප්පන අනික් වාහනේට තරම් අනතුර වලක්වාගන්න පුලුවන් හැකියාවක් බස් එකට නැති බව වසන් කරලා තියෙන්නෙ.
     
    Status
    Not open for further replies.