නින්ද යන්නෙ නෑ යාළුවා

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
නින්ද යන්නෙ නෑ යාළුවා

කෙල්ලට ගෙදරින් ප්රෝෆොසල් එකක් ගෙනල්ල :( ඒකිව බලෙන් බැඳලා දෙන්න හදන්නෙ :( මන් රස්සාවක් වත් කරා නම් කෙල්ලව අරන් පනින්න තිබ්බ ඒත් මේ වෙලාවේ මන් අසරණයි :( මට මොනා හරි උනොත් එකී මැරෙනවා ලු :(එකී කියනව මට ඈත් වෙන්නලු :sorry: එකී මට ආදරෙයි බන් පනටත් වඩා :( යාළුවො මන් දැන් මොකද කරන්නෙ :( මේක විහිළුවක් නෙවෙයි :sorry:
 
meedamluwa

Member
Sep 2, 2015
391
31
0
මචන් කලබල වෙන්නේ නැතුව හිටපන් ඉස්සර වෙලා, උඹට අකමැති වෙන්න හේතුව මොකක්ද සල්ලිද? නැත්නම් වෙන හේතුවක්ද?
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මට ඔකම වුනා මචන් ඔයටවඩා පොඩ්ඩක් වෙනස් මටත් නෝ ජොබ් පස්සේ කෙල්ල වෙන කෙනෙක්ව බැන්දා දැන් එකි මට කිව්ව ඔය ගේ වරැද්ද ඔයට ජොබ් එකක් නැහැ නේ ජොබ් එකක් තිබ්බ නම් මම ඔයා ගවට එනවා නේ කියලා සො සැඩ් මට නම් උබට එහෙම වෙන්න එපා දෙයියනේ එ දුක දාරාගන්න බැහැ.
 
Mindfulness

Member
Aug 27, 2015
257
15
0
මචන් කලබල වෙන්නේ නැතුව හිටපන් ඉස්සර වෙලා, උඹට අකමැති වෙන්න හේතුව මොකක්ද සල්ලිද? නැත්නම් වෙන හේතුවක්ද?

mata kamathi wenne na machan eyalage gedarin. eyala mn gana danne na danagathtoth aniwa mata eyawa nathi wenawa. un salli karayo. mama samaanya kollek :(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සම්පූර්ණ වැරදිකාරයා උඹ.. ඕක තමයි රස්සාවක් නැතුව ලව් කරන්න යන එකේ පල විපාකය.. බලපං උඹට රස්සාවක් තිබ්බා නම් කෙලින් තීරණයක් ගන්න තිබ්බා.. සමහර විට කෙල්ලගෙ ගෙදරින් කැමැත්තත් හම්බෙන්න තිබ්බා..

    මැරෙනව කිව්වට මැරෙන්නෙ නැහැ.. ඒ ගැන බය වෙන්න එපා.. කෙල්ලට කියපං දෙමාපියො එක්ක කතා කරන්න කියලා.. එහෙම බලෙන් කසාඳ බන්ඳලා දෙන්න බැහැනේ දරුවෙක්ව.. දෙමාපියන්ට උනත් දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න අයිතියක් නැහැ.. ඒ වගේම කිසිම ළමයෙක් තමන්ගෙ දෙමාපියන්ගෙ පදේට නැටවෙන රූකඩයක් වෙන්නත් ඕන නැහැ.. තමන් ජීවත් වෙන්න ඕන තමන්ට ඕන විදියට.. හරි පාරෙ යන්න එයාලගෙන් උපදෙස් ලැබුණම ඇති..
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    මට ඔකම වුනා මචන් ඔයටවඩා පොඩ්ඩක් වෙනස් මටත් නෝ ජොබ් පස්සේ කෙල්ල වෙන කෙනෙක්ව බැන්දා දැන් එකි මට කිව්ව ඔය ගේ වරැද්ද ඔයට ජොබ් එකක් නැහැ නේ ජොබ් එකක් තිබ්බ නම් මම ඔයා ගවට එනවා නේ කියලා සො සැඩ් මට නම් උබට එහෙම වෙන්න එපා දෙයියනේ එ දුක දාරාගන්න බැහැ.

    ow macho :( mata dn duka daraganna ba ada aduwa hodatama :( mata kisi dekata adena ekek newei macho eeth ada ballla wage aduwa
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    mata kamathi wenne na machan eyalage gedarin. eyala mn gana danne na danagathtoth aniwa mata eyawa nathi wenawa. un salli karayo. mama samaanya kollek :(

    උබ ගැන දන්නෙත් නැතිවද කෙල්ලව බලෙන් බන්දල දෙන්න හදන්නේ, කෙල්ලගේ වයස කීයද,
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    සම්පූර්ණ වැරදිකාරයා උඹ.. ඕක තමයි රස්සාවක් නැතුව ලව් කරන්න යන එකේ පල විපාකය.. බලපං උඹට රස්සාවක් තිබ්බා නම් කෙලින් තීරණයක් ගන්න තිබ්බා.. සමහර විට කෙල්ලගෙ ගෙදරින් කැමැත්තත් හම්බෙන්න තිබ්බා..

    මැරෙනව කිව්වට මැරෙන්නෙ නැහැ.. ඒ ගැන බය වෙන්න එපා.. කෙල්ලට කියපං දෙමාපියො එක්ක කතා කරන්න කියලා.. එහෙම බලෙන් කසාඳ බන්ඳලා දෙන්න බැහැනේ දරුවෙක්ව.. දෙමාපියන්ට උනත් දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න අයිතියක් නැහැ.. ඒ වගේම කිසිම ළමයෙක් තමන්ගෙ දෙමාපියන්ගෙ පදේට නැටවෙන රූකඩයක් වෙන්නත් ඕන නැහැ.. තමන් ජීවත් වෙන්න ඕන තමන්ට ඕන විදියට.. හරි පාරෙ යන්න එයාලගෙන් උපදෙස් ලැබුණම ඇති..

    aththa macho mata puluwan awurudu 2k athulatha unta wada salli hoyanna eeth un maha amuthu jaatiyak bn :( kella kiyana kisi deyak ahanne na :no: mata kiyapan dn mata mokakda karanna puluwan :sorry:
     
    :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Uba kellage gedara gihin kelinma kata karapan.Ubata tika kalayak denna kiyala job eka hoyaganna kiyala.Confidance pita kiyapan me kaledai uba job ekak hoyagannawa kiyala .
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    උබ ගැන දන්නෙත් නැතිවද කෙල්ලව බලෙන් බන්දල දෙන්න හදන්නේ, කෙල්ලගේ වයස කීයද,

    kellata 20i matath 20i :( gedarin man gana danne na :no: hoda salli karayekta kellawa denna hadanne :( mata balan inna baa ban :sorry:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    aththa macho mata puluwan awurudu 2k athulatha unta wada salli hoyanna eeth un maha amuthu jaatiyak bn :( kella kiyana kisi deyak ahanne na :no: mata kiyapan dn mata mokakda karanna puluwan :sorry:

    අංක එක: මුලින්ම සාමාන්‍ය හෝ රස්සාවක් නැත්නම් ආදායම් මාර්ගයක් පටන් ගනින්.
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    Uba kellage gedara gihin kelinma kata karapan.Ubata tika kalayak denna kiyala job eka hoyaganna kiyala.Confidance pita kiyapan me kaledai uba job ekak hoyagannawa kiyala .

    minissu ekka nam katha karanna puluwan ban :( lamayige hageem danne nathi un ekka kohamada katha karanne :(
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    kellata 20i matath 20i :( gedarin man gana danne na :no: hoda salli karayekta kellawa denna hadanne :( mata balan inna baa ban :sorry:

    උඹට ජොබ් එකක් ගැන ආරංචියක් දෙන්නද? හැබැයි executive නෙමෙයි සාමාන්‍ය පඩියක් ලැබෙන, එත් පඩියට වඩා හොඳ පිළිගැනීමක් තියෙන, ඔයාට A/L තියෙනවාද?
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    උඹට ජොබ් එකක් ගැන ආරංචියක් දෙන්නද? හැබැයි executive නෙමෙයි සාමාන්‍ය පඩියක් ලැබෙන, එත් පඩියට වඩා හොඳ පිළිගැනීමක් තියෙන, ඔයාට A/L තියෙනවාද?

    A/L mee paara liwwe :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aththa macho mata puluwan awurudu 2k athulatha unta wada salli hoyanna eeth un maha amuthu jaatiyak bn :( kella kiyana kisi deyak ahanne na :no: mata kiyapan dn mata mokakda karanna puluwan :sorry:
    උඹ මේපාර නේද උසස් පෙළ කරල තියෙන්නෙ..?
    එතකොට කෙල්ලගෙ වයස කීයද..?
    උඹටත් වඩා බාල ඇති..

    මෙච්චර අඩු වයසකින් කෙල්ලෙක් බලෙන් කසාඳ බන්ඳලා දෙන්නෙ නෑ කොහොමත්ම.. අනික දරුවගෙ කැමැත්තක් නැතුව කොහොමද බං කසාඳයක් බන්දන්නෙ..

    ඕක වයසෙ වැරැද්ද බං..
    ඔය කාලෙදි කොහොමත් ලව් කරනවා, බූට් කනවා..

    ලව් කරන්න කලින් උඹට කරන්න ඕන තරම් දේවල් තියෙනවා..
    අන්න ඒවා සම්පූර්ණ කරගනිං..
    දැන් ඉතිං උඹට මෙතනදි කරන්න කිසිම දෙයක් නෑ..

    උඹට එයාගෙ දෙමාපියො එක්ක කතා කරන්න බැහැනේ..
    වයසත් මදි..
    පුළුවන් නම් ගිහින් කතා කරපං..