නින්ද යන්නෙ නෑ යාළුවා

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕක බන් කොල්ලෝ සෑහෙන දෙනෙක්ට වෙලා තියන දෙයක්. උබට විතරක් නෙමේ...!
    + අනික උන්ගේ පැත්තේන් බලද්දි සාධාරණයිනේ.. අවුරුදු 20ක ජොබකුත් නැති චූ කොල්ලෙක්ට පණ වගේ හැදුව දුවව දෙයිද...
    + කෙල්ලගේ පැත්තෙනුත් සාධාරණයිනේ... තෝ එක්ක පැනලා එන්නත් ඇහුවා ඒත් උබට බෑනේ, ඉතින් අම්මලා කියන දෙයක් කරගන්න වෙනවා.. කිව්ව පලියට එහෙම මැරෙන්න බෑ බන්.
    + උබගේ පැත්තෙන් විතරයි බන් අසාධාරණ ! උබ හොදට අඩලා අඩලා ඕක අල්ලලා දාලා පොරක් වගේ ජීවත් වෙන්න හිතා ගනින් !


    * කොල්ලෙක්ට ඕහොම දෙයක් වෙන්නත් ඕනා බන් අත්දැකීම් අරන් එළට ජීවත් වෙන්න නම්..! ඊලග කෑල්ල ටෝක් කරන්න කලින් මතක ඇතුව මේකෙදි තිබ්බ අඩු පාඩු හදාගෙන ඉදපන් ආහ්..!
    නැත්තම් ඒ පාරත් අඩන්න වෙන්නේ මේ කාරනේටමයි..!
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    උඹ මෙ කියන්නේ ඇත්තක්නම්:

    උඹතාම පොඩි එකෙක්. ඔයවගේ ප්‍රශ්ණ ගොඩක් කොල්ලන්ට වෙලා තියෙනව.
    හිත හදා ගන්න උත්සාහ කරපන්. වෙන කරන්න දෙයක් නැහැ. අව්.20 න් ජොබ් එකක්වත් නැතුව කසාද බඳින්ඩයැ. ඊට ප්ස්සෙ කන්නෙ වැලිද.....

    මටත් හරියටම අව්.20න් ඔය ප්‍රශ්ණෙම ආව කියහන්කො
    කෙල්ලටත් 20යි. සල්ලි තියෙනව. ඊට වඩා සල්ලි කාරයෙක්ට බන්දලා දුන්නා. කෙල්ලගෙ අම්මයි තාත්තයි අපේ සම්භන්දේ දැනගෙනත් හිටියෙ. ටිකක් දුරින් නෑයොත් වෙනවා. මට මොකුත්කිව්වේ නැහැ. කෙල්ලටයි බනිනේ.අවසානෙදි බැන්දුවා. ලොක්කා ඔරොප්පුවට වගේ මටත් වෙඩිම කිව්වා.
    මමත් ගියා. අව්.3යි කෙල්ල ගෙදර. අරූ හෙන වලත්තයෙක්ලු. ඒ වෙනකොට මම ටිකක් හොඳ තැනක.
    කෙල්ල තව අව්.2කින් විතර ඩිවෝස් එක ගත්තා. පස්සේ මාමණ්ඩියා මගෙ පස්සෙන් එනවා දුක කියාගෙන. මටත් දුකයි තමයි.එතකොට මට වෙන කෙල්ලෙක් හිටියා. ඒකි තමයි මගෙ හිත හැදුවේ.
    බොට විතරක් නෙමෙයි ඕක වෙලා තියෙන්නේ.
    බලපන් කොල්ලන්ට වෙන දේවල්

    uba oya kiyana seen eka wagema seen ekak mage yaluwektath una kiyahanko.....a kellath ape ekawa antha karla banda wena ekek.....wadi kal giye na badapu ekata wena ganiyek innawalu :shocked: dan ara kella ape ekata mg karanawai call karnawai duka kiyanwai eka vikarayak.....ape eka dan lassanata innawa....marenna dagalpu ekek....:baffled::baffled:
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    uba oya kiyana seen eka wagema seen ekak mage yaluwektath una kiyahanko.....a kellath ape ekawa antha karla banda wena ekek.....wadi kal giye na badapu ekata wena ganiyek innawalu :shocked: dan ara kella ape ekata mg karanawai call karnawai duka kiyanwai eka vikarayak.....ape eka dan lassanata innawa....marenna dagalpu ekek....:baffled::baffled:

    duka thamai ban :(
    habai dan hithenawa okkoma wenne hondatai kiyala
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඕකි දැන් ඔය කියන මැරෙනවා කිම්@ මහගන්නවා කතා බයිලා බන්.:no::no: මටත් ඔහොම දෙයක් උනා. ගෙදරින් ඒකිට proposal එකක් ආවා. මෙකි අඩලා දොඩලා අපි යාළුවො වගේ ඉමු එහෙනම් කියලා මාත් එක්ක තිබ්බ affair එක නැවැත්තුවා. සති දෙකකට පස්සේ මෙකි කිව්වා " ගෙදරින් ආපු proposal එකට මන් කැමති උනේ නැහැ":eek::eek: කියලා. එත් මෙකි මන් එක්ක ආයිත් යාලුවෙන්නත් කැමති උනේ නැහැ. මන් වටින් ගොඩින් හොයලා බැලුවහම දැන් එකී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා. ඔය වගේ මහා තුප්පහි ජාතියක් බන් කෙල්ලෝ කියන්නේ. සමහරවිට උබේ කෙල්ලත් උබෙන් ගැලවෙන්න ඕනෑකමට ඔහෝම කතාවක් ගොතන්වද දන්නේ නැ..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මටත් ඉස්සරහට මුහුණ දෙන්න වෙන ප්‍රස්නයක්...
    හොද උපදෙස් ටිකක් තියනෝ..

     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    මටත් ඔය වගේ තීරණයක් ගන්න උනා කලින්..කෙල්ල ගොඩක් පෝසත්..මං ගැන ඉතින් කියන්න දෙයක් නැහැ..මට තිබ්බෙත් ඔය ප්‍රශ්නෙමයි..කෙල්ල ඕනේ වෙලාවක මාත් එක්ක එන්න කැමති උනා..එත් මම රස්සාවක් තියා ඉගෙනීම වත් හරියට ඉවර කරලා තිබ්බේ නැහැ..මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ..මට සද්ද නැතුව ඉන්න උනා..කෙල්ල මට මොකුත් කිව්වේ නැහැ.එයා තෙරුන් අරන් උන්නේ මම උන්නු තත්වේ..කෙල්ල ගෙදරින් හොයල දුන්න කොල්ලව බැන්ද.නැත්තන් කෙල්ලගේ තාත්ත මාව මරණ තත්වයක් තිබ්බේ..බැඳලා රට ගියා..ලගදි ඇවිත් ගියා ලංකාවට..මට අහම්බෙන් හම්බ උනා..එකී හිත හදාගෙන ඒ කොල්ල එක්ක සතුටින් ඉන්නවා
    දැන් නම් මට වෙන කෙල්ලෙක් ඉන්නවා..ඒකට නම් මම ගෙවල් වල කැමැත්ත ගත්තා..මම මේක කිව්වේ උඹත් එක්ක ආවොත් කෙල්ලටට දුක් විදින්න වෙනවා නම්,ප්‍රපොස් කරපු කොල්ලව බැඳලා හොදින් ඉන්න පුළුවන් නම්.ඒකිගෙන් ඈත් වෙයන්..දැන් නැතත් කවද හරි එකි තෙරුන් ගනීවි.ඒ කොල්ල එක්ක සතුටින් ඉදිවී..
    ආදරේ කියන්නේ හිමි කරගන්න ඒක නෙවේනෙ..කෙනෙක්ට සතුට දීලා ඒ දිහා බලල සතුටු වෙන ඒකට..හොදට හිතල තීරණයක් ගනින්..
    නැත්තන් නාස්ති වෙන්නේ කෙල්ලගෙයි,උඹෙයි ජීවිත දෙක විතරක් නෙවේ

    ඕක අමතක කරලා ඉගෙන ගන්න ජීවිතේ ගොඩ දාගන්න බලපං..කෙල්ලන්ට වඩා වැදගත් ඒක..
    well said mchn :yes: