නින්ද යන්නෙ නෑ යාළුවා
කෙල්ලට ගෙදරින් ප්රෝෆොසල් එකක් ගෙනල්ල
ඒකිව බලෙන් බැඳලා දෙන්න හදන්නෙ
මන් රස්සාවක් වත් කරා නම් කෙල්ලව අරන් පනින්න තිබ්බ ඒත් මේ වෙලාවේ මන් අසරණයි
මට මොනා හරි උනොත් එකී මැරෙනවා ලු
එකී කියනව මට ඈත් වෙන්නලු
එකී මට ආදරෙයි බන් පනටත් වඩා
යාළුවො මන් දැන් මොකද කරන්නෙ
මේක විහිළුවක් නෙවෙයි
කෙල්ලට ගෙදරින් ප්රෝෆොසල් එකක් ගෙනල්ල
ඒකිව බලෙන් බැඳලා දෙන්න හදන්නෙ
මන් රස්සාවක් වත් කරා නම් කෙල්ලව අරන් පනින්න තිබ්බ ඒත් මේ වෙලාවේ මන් අසරණයි
මට මොනා හරි උනොත් එකී මැරෙනවා ලු
එකී කියනව මට ඈත් වෙන්නලු
එකී මට ආදරෙයි බන් පනටත් වඩා
යාළුවො මන් දැන් මොකද කරන්නෙ
මේක විහිළුවක් නෙවෙයි


