මගෙත් ලාබාල පෙණුමක් බං තියන්නේ..රැවුල කැපුවාම....මේ ඊයේ පෙරේදා interview එකකදී experience,education ගැන සේරම අහල ගන්නම වගේ සෙට් වේගන ආව විතරයි interview එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී interview board එකේ මිස් කෙනෙක් Cv එකේ වයස බලල කියපි ගොඩක් පොඩිනේ කියලා...ඇමතුමක් දෙන්නම් කිව්වා බලල...

එහෙම ඉතින් අවුලක් නැහැ බං....කවුරු හරි මල්ලි කියලා කතා කලාට මට නම්.....

........ඉතිං හොඳයිනේ බං වයස පෙන්නෙ නැතිනම්.......


suicide karaganin 