My Tv Series Collection

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    adw hoda comedy tv series tikak kynko
    danata me tika balala tynne
    modern family ,The Big Bang Theory ,how i met you mother ,friends
    familyama inna storyk am hodha ;]
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    adw hoda comedy tv series tikak kynko
    danata me tika balala tynne
    modern family ,The Big Bang Theory ,how i met you mother ,friends
    familyama inna storyk am hodha ;]

    two and half men
    arrested development
    chuck
    community

    හැබැයි ඉතින් කොමඩි series කොච්චර බැලුවත් වැඩක් නෑ මේක බලන්නෙ නැතුව

    The IT Crowd

    හුස්ම අල්ලන්න බැරි වෙන්න හිනා උන එකම series එක..
    හැම එපියක් ම හිනා කාල මැරෙත හැකි...
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    two and half men
    arrested development
    chuck
    community

    හැබැයි ඉතින් කොමඩි series කොච්චර බැලුවත් වැඩක් නෑ මේක බලන්නෙ නැතුව

    The IT Crowd

    හුස්ම අල්ලන්න බැරි වෙන්න හිනා උන එකම series එක..
    හැම එපියක් ම හිනා කාල මැරෙත හැකි...

    two and half men nam alluwe nh epi 4k balala allala damma
    anith set aka nam balala nha balanna oone
    thnz lokka ;)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    two and half men
    arrested development
    chuck
    community

    හැබැයි ඉතින් කොමඩි series කොච්චර බැලුවත් වැඩක් නෑ මේක බලන්නෙ නැතුව

    The IT Crowd

    හුස්ම අල්ලන්න බැරි වෙන්න හිනා උන එකම series එක..
    හැම එපියක් ම හිනා කාල මැරෙත හැකි...

    wena monawada ban honda comedy ewuwa?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :growl::growl::growl:
    බ්‍රේකින් බෑඩ් කියන්නෙ ඉතින් දැනට ඇවිත් තියන හොදම and මගෙ ෆේවරිට් ම series එක.. ඒකත් එක්ක compare කරන්න එපා..

    banshee එක බලපන් අනිවාරෙන්..
    මේක සුපිරි ආයෙ අහන්න දෙයක් නෑ..

    better call saul ඒකත් බලපන් breaking bad එකට පස්සෙ ආපු එක.. saul කාරයගෙ කතාව.. සෙට් වෙයි ද දන්නෙ නෑ.. ඒත් breaking bad සෙට් උනා කියන්නෙ මේකත් සෙට් වෙයි..

    Lost එක බැලුවෙ නැද්ද
    ඒක සුපිරි.. කම්මැලි කමක් නෑ බලන්න ගත්තාම..
    අන්තිම සීසන් නම් ටිකක් ඇදන් යනව ඒත් පට්ට..

    teen wolf ඒකත් සුපිරි

    the black list එක බලපන්

    Last Ship ඒකත් බලපන්

    waling dead එකත් පට්ටනෙ..

    අඩේ තැන්කු මචන්.. එකින් එක ඔලුව දාල බලන්නම්... Lost බැලුව එත් මගදී මගහැරුනා ... මේ දවස් ටිකේ බලන්න එකක් නැතුව තෝන්තුවෙන් උන්නේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    q2w3vBd.jpg


    ada awe s01e01-02
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    34jc6z6.png


    එකසිය ගානක් තිබ්බ.. ඉඩ නෑ හිටං..
    ඇස් වහගෙන delete කරා..
    friends එනම් මනම් සේරම..

    තව හාර්ඩ් එකක් ගහන්න ඕන ලගදීම..

    ado mata knight rider season tika deepanko...uba koheda inne???:eek::eek::eek::eek:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    transporter හොදයිද බන්? මම ගත්තා, එකක් බලදින් අපරාදේ data වගේ හිතුන.