එහෙම කියල බෑ කොහොම හරි එකක් ගන්න ඕන.ආයෙ හොය හොය ඉන්න බෑ බන්![]()
යකෝ උබට සිරාවටම ගන්නව නම් මම හොද ජේඩ් එකක් සෙට් කරන්නද ? හැබැයි ඇබරෙන්න බෑ ගන්න බලන් මට කියපන්. නැත්තන් ඔය බොරුවට බයික් හොයන එවුන්ට උදව් කරන්න ගිහින් චාටර් වෙලා තියනව අනන්ත්වත්. අන්තිමට පාරෙ බැහැල යන්න බෑනෙ


