charted ද cima ද හොද මචන්ලා ? ජොබ් වෙකන්සි එහෙම තියෙනේ ? රට යන්න වගේ හොද මේ 2න් මොකක්ද ? computer ෆිල්ඩ් එකේ bcs,BIT වගේ ඒවා මිට වඩ හොදද ?
තව computer science digree හොදද?
දැන් charted කරලා goda යෙමක් තියේද බන් ?
උදව් කරපලා ............................................................

තව computer science digree හොදද?
දැන් charted කරලා goda යෙමක් තියේද බන් ?

උදව් කරපලා ............................................................