Nexus 5 { 1 Year experience best android ever }

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    • LG U8138 :):)
    • nokia 6500 :)
    • nokia 1280 :)
    • sony xperia go :no:
    • sony ericson Elm :sorry:
    • samsung galxy s 1 :no:
    • U8150 IDEOS :)
    මෙන්න තියනවා මගේ පොන් පාව්ච්වී කිරීමේ ඉතිහාසය පිළිවෙලට නෙමේ හොදේ ඔක්කොටම කලින් ෆෝන් එකේ ඉමේජස් ටිකක් බලමු පොඩ්ඩක් රැ වුනා අවුලක් ගන්න එපා :P

    - Nexus 5 -

    picture.php

    picture.php

    ✔එකටම මන් වාසි ටික කියන්නම් :lol:....

    • ෆෝන් එක පොඩ්ඩක්වත් සොලෝ කරන්න බැ මම පට්ට ට්‍රයි දුන්නා ස්ලෝ කරන්න අමාරුයි
    • ෆෝන් එකේ තිරේ අගල් 5 සාමාන්‍ය විධියෝ බලන්න අවුලක් නැ ගෙම්න් වලටත් හොදයි
    • අප්ඩේට් නම් පටස් ගාලා එනවා
    • ෆෝන් එක බරින් අඩුයි ඕනේ පොකෙට්ටුවකට සෙට් වෙනවා
    • කස්ටමයිස්න් ඇප්ස් උපරිම ලෙස තියනවා අම්මා අප්පා විතරයි මේකට ඔබන්න බැරි :lol:
    • මයික් එක ස්ප්කර් දෙක සාමානය ලෙස හොදයි සුපිරිම නැ
    • චාච්න් එක අවුලක් නැ wi fi දාලා පැය 6 විතර පිස්සු නටන්න පුළුවන් ඔෆ් කරොත් නම් දවස් එකහාමාරක් අදින්න පුළුවන්
    • කැමරාව ගැන රිවිව් දෙන්න දැනුමක් නැ එත් ජාමේ බෙරා ගන්න පුළුවන්

    ✖ අවාසි ටික .....

    • එකටම ස්ක්‍රීන් එක අන්තිමයි Tempered Glass එකක් ෆෝන් එකට ගහ ගනිල්ලා මට නම් කෙල වුනා
    • මෙතන එක දාලා ඇති
    • චාචින් කේබල් එකෙන් ෆෝන් එකෙන් ලැප් එකට ගහද්දි මුලදී අවුල් තිබුනේ na dan වෙලාවකට පිස්සු නටනවා
    • පොඩ්ඩක් හිටින් වැඩි වෙනවා බර ගේම්ස් ගහද්දි
    • කැමරාවට එන ඇප් එක මෙලෝ රහක් නැ නිතරම අවුල්:frown:


    වැඩි විස්තර බලන්න ඕනේ වුන් මෙතනින් බලහල්ලා .....

    ඔන් ඉතින් මට වෙච්ච සින් ටික මේ අවු 1 ෆෝන් එක ගන්න මම එළකිරියේ ඉන්න වුන්ගෙන් ඇහුවා ඒ වගේම ඒ දවස් වල ගත්ත පින්තුර ටිකකුත් මෙතනින් බලාපල්ලා ඉමේජ් ටික අවුල් :(

    අන්තිම වැකිය ....

    android ගැන නියම අත්දැකීමක් ගන්න පුළුවන් හොදම ෆෝන් එක මුලින්ම ෆෝන් එකක් ගන්න එකෙකුට කැත නැතුව බාවිතා කරන්න පුළුවන් මම ගත්තේ 50000 විතර මම හිතන විදිහට 30 කට දැන් ගන්න පුළුවන් වෙයි දැන් මාකට් එකේ ගාන දන්නා වුන් කියන්න ඉතිං එච්චර තමයි කොල්ලෝ මේකට කියනං තියෙන්නේ උබලත් මේ කෙල්ලව බාවිතා කරනවා නම් අත්දැකීම් දාපල්ලා :P


    ..:: හොද එවුන් වගේ හොරෙන් යන්නේ නැතුව බම්ප් පාරක් වත් දාපල්ලා ::..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mage nam HTC, HTC, HTC thama.. den M8 net ehema gihin hodata weda karath, wifi on karala tiyala dawas 1.5 shape battery eka. calls 2 hours aragena.. normal tiyala tibboth 6 days wage.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,237
    15,802
    113
    maru 4n 1ka. muladi math ganna hitiye. but gaththa kattiya kiuwa battery aul kiyala.
    itapasse HTC 1kakata bessa...:):):):)

    අපරාදේ..බැටරි එහෙම අවුලක් නැහැ.use කරලා දවසක් තියාගන්න පුළුවන්.HTC වල බැටරි ඊට වඩා අවුල්.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මගේ එක අරගෙනත් දැන් අවුරුද්දක් විතර.
    බැටරි එක තව ටිකක් තිබුනනම් හොදයි. ඒත් ඩේට වයිෆයි එක්ක දවසක් තියා ගන්න පුළුවන් නිසා අවුලක් නෑ. Battery Saver දැම්මොත් දවස් දෙකක් පුළුවන්.
    වෙන කිසිම අවුලක් නෑ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    maru 4n 1ka. muladi math ganna hitiye. but gaththa kattiya kiuwa battery aul kiyala.
    itapasse HTC 1kakata bessa..

    nexus එකේ එහෙම සුපිරි බැටරි අවුලක් නැ ගොඩක් පොන් වගේ තමා wifi යද්දී පොඩ්ඩක් බැටරිය බහිනවා එච්චර තමා :D
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Xperia Z2 :love: කියන්න මොකුත් අවුලක් නෑ.. :P
    ටිකක් ලිස්සනවා එච්චරයි..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම Nexus 3, 4 පාවිච්චි කරලා තියනවා. Nexus පාවිච්චි කරන එකේ ලොකුම වාසිය තමයි version කියයක් යනකම් update දෙනවා. හැබැයි මට තේරෙන විදියට Nexus වල camera අවුල්.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    මම Nexus 3, 4 පාවිච්චි කරලා තියනවා. Nexus පාවිච්චි කරන එකේ ලොකුම වාසිය තමයි version කියයක් යනකම් update දෙනවා. හැබැයි මට තේරෙන විදියට Nexus වල camera අවුල්.

    Nexus 3 (galaxy nexus) official update නෑ අයෙ..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Nexus 5 supiri phone eka mata nam

    mama nam euporia kiyana custom rom ekak dala use kale aye pattama tamai

    batt life ekat hodai paya 12 wifi ekka use karala gedara enakota batt eka 60% wage ituru wenawa

    dan nam G4 use karanne habai i miss my Nexus 5 :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Nexus 5 supiri phone eka mata nam

    mama nam euporia kiyana custom rom ekak dala use kale aye pattama tamai

    batt life ekat hodai paya 12 wifi ekka use karala gedara enakota batt eka 60% wage ituru wenawa

    dan nam G4 use karanne habai i miss my Nexus 5

    g සිරිස් එකෙන් තමයි මේ Nexus 5 එක ඇවිල්ලා තියෙන්නේ එත් උබට සල්ලි තියනවා නම් ආයේ මුන් මේකේ 2015 වර්ෂන් එකකුත් :love: ගහන්න PLaN කරලා ඔන්න උබට චාන්ස් එක :D
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,341
    540
    113
    උබල එන්නද ?
    මත් දැන් 1year විතර ඉදන් use කරනවා .... update's වෙලාවට එනවා nexus 5 එකක් ගන්න ප්‍රධාන හේතුව උනේ එක .performance නං උපරිමයි battery ටිකක් අවුල් එත් දවසක් අදින්න පුළුවන් wifi use කරලා.මගෙත් display එක giya ebay එකෙන් oder කරලා මන්ම repalce කරගත්තා


    10917847_10202706086048261_340625820968838972_n.jpg


    10933838_10202706084968234_4347105833417651663_n.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මත් දැන් 1year විතර ඉදන් use කරනවා .... update's වෙලාවට එනවා nexus 5 එකක් ගන්න ප්‍රධාන හේතුව උනේ එක .performance නං උපරිමයි battery ටිකක් අවුල් එත් දවසක් අදින්න පුළුවන් wifi use කරලා.මගෙත් display එක giya ebay එකෙන් oder කරලා මන්ම repalce කරගත්තා

    තැන්ක්ස් මචෝ රිවිව් එකට උබේ පොන් එක නම් තත්වේ හොදයි වගේ මගේ එක නම් පට්ට ගහලා තියෙන්නේ :lol: