අඩේ බලන් යනකොට ඔයත් මන් වගේම තමා. එහෙම නම්බර් ගන්න පුලුවන්දඑක වාහනයක නම්බර් එකක් වහන ගොඩකට ගන්න බෑ නෙහ්
![]()
බඩාට ඕවත් වැඩද බන්


ඌ ඔය එක කසාද සහතිකෙන් ඔය ගෑනු හතරක් තියන් ඉන්නේ.. එහෙම එකේ එක නොම්බරෙන් වාහන දෙක තුනක් තියාගන්න බැරිවෙයියෑ



Last edited:
එක වාහනයක නම්බර් එකක් වහන ගොඩකට ගන්න බෑ නෙහ්
එන්න එන්න වැඩි වෙනව මිසක්.
මොනවද යකෝ මේ දොඩවන්නේ...... මුන් ඕවා ඈත්ත කියලා හිතයි......!! 
හැබැයි පුතෝ පාට්ස් එහෙමත් ටිකක් ගනං වැඩී ඈ. විකුණ ගන්න ගියාමත් ටිකක් කරදරයි. ගෙදර පාවිච්චියටනම් ඉතිං හොද වාහනයක් තමයි. ඒත් ඉතිං දිනපතා පාවිච්චියට නම් 
රිලේ කේස් එකක් කියලා හිතෙනවා. තර්මොස්ටැට් වෑල් එක හරියට වැඩ කරන් නම් රෙඩියෙටර් එක සීල් වෙලා තියෙනකොට තමයි. මොකද ඒක ඇරෙන්නේ ඉහල තාපාංකයකටනේ. සාමාන්‍යයෙන් දිව්වට ෆෑන් වලනම් අව්ලක් එන්න විදිහක් නෑ.

20 කට අඩු මොකක් හරි හොඳ එකක් ගන්නවා..