
- මුන්ට ඔහොමම පිලුමක් ගහන්නත් තිබ්බ...දැන් යන "මහා රජ" ෆිල්ම් රැල්ලත් එක්ක නියමෙට යනවා 
දැන් දුවගෙන එයි ශුද්ද සිංහලෙන් අමතගෙන...![]()
කොහොමද මෙතන ඇවිත් අපිට දෙසන හැටි?![]()
ත්රෙඩ් එක දාපු එකාට දෙසයි.....!!! 
මේක ඩිලීට් කරපන් යකෝ.... හෙට බොට සිංහල පන්තිය සෙට් වෙයි......!!
![]()
![]()
ඩිලීට් කලත් මට හෙට සිංහල පන්තිය සෙට් වෙනවා.. තොපි ක්වෝට් කරලා නේ 
concept eka hodai photo gathu eka hariyata aragena na
Matath kiyana thiyene okamathamay photos and editing hari na



ade malwarebytes eken gossip site eka block karanavane bnමට මේකේ කමෙන්ට්ස් බලල මදි නිසා මම මේකටත් ගියා..හිනා වෙලා පන යනවා යකුනේ..මෙන්න නියම කමෙන්ට්ස්අරුන් පව් කියල හිතෙනවා
www . gossip lanka news . com /2015/09/pre-wedding-shoot-on-sigiri-kashyapa.html

ahinsaka asarana pawl hoyanna ba bn dan.un minissunta penna ehema unnnata gatha karanne patta life ekakලැජ්ජයි! මුන් දෙන්නටම කිසිම ලැජ්ජාවක් නෑ. ඔය සල්ලි අහිංසක අසරණ පවුලකට දීලා ඒ අය සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින වාරයක් පාසා සෑම දිනක්ම සතුටින් තෘප්තිමත්ව ඔය විවාහ ජීවිතේ ගත කරන්න පුළුවන්!!
oya gossiplanka eke okata dala tibba ekak
kathawa nam aththa
eth apita anit ayage salli walata araka meka karanna kiyanna bane
wish karanawa dennatama

Matath kiyana thiyene okamathamay photos and editing hari na
Okata karala thiyene video editing ekath anthimay
Me couple eka preshoot ekata viyadam karapu salli tika aparade
Oita wada lassanata karagana thiba oka


Baiya · 22 hours ago
අවුරුදු 10 කින් විතර කුස්සියේ පීරිසි කෝප්ප හට්ටි මුට්ටි පියාඹන්න ගත්තම මුන් දෙන්නට හිතෙයි ඒ කාලේ කරපු ගොන් වැඩ කියල.
supun · 1 day ago
මල සමයං..... සීගිරි ලළනවෝ ඉන්නේ ඔහොමනම් නෙමෙයි. එහෙම වුනානම් වැඩේ සාර්ථකයි කියලා කියන්න තිබුණා.![]()
lol · 9 hours ago
බලන්නකො මුලු ඉතිහාසයම විනාස කරලනේ. කෙල්ලො මොකටද හැට්ට කෑලි ඇන්දේ..චී හරිම කැතයි හරි නරකයි..අනික අර දෙපැත්තෙ කුඩ අල්ලන් ඉන්න පොඩි උන් දෙන්න මොක්කුද..ගලට නැග්ගනන් හුලගෙ යනවා...හබැයි මචන්ල මනමාලය කඩුව අරන් ලෝක කුසලාන සෙල්ලම් කරානම් කප් එක අපේ.![]()
ඩිලීට් කලත් මට හෙට සිංහල පන්තිය සෙට් වෙනවා.. තොපි ක්වෝට් කරලා නේ
![]()
Sorry 
sudda · 1 day agoමට මේකේ කමෙන්ට්ස් බලල මදි නිසා මම මේකටත් ගියා..හිනා වෙලා පන යනවා යකුනේ..මෙන්න නියම කමෙන්ට්ස්අරුන් පව් කියල හිතෙනවා
www . gossip lanka news . com /2015/09/pre-wedding-shoot-on-sigiri-kashyapa.html


