Me man elakiriye andurana Kollek ge Pre Wedding Shoot ekak

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකට ගොසිප්ලන්කා එකේ පට්ට කමෙන්ට් ටිකක් වැටිලා තිබ්බා.. :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ade malwarebytes eken gossip site eka block karanavane bn :shocked:


    ahinsaka asarana pawl hoyanna ba bn dan.un minissunta penna ehema unnnata gatha karanne patta life ekak
    hondama udaharanayak sathiye davas vala 8:30 rupavahiniye yana natya baluvanm hari :D

    :dull::dull::dull: Malwarebytes remove karapan ehenam :P

    ow ban..siraawata..ada kale nathi bari un hoyanna amarui..hama ekaama inne naa naa kiyagena...e unata un kana bona hati, wiyadam karana hati balanna epai...salli illagenath enawa samahara un..e unata un anthime waahana idan gannawa lassanata..ape naya gewanneth na :lol: ahuwama kiyanawa salli na..wiyadam hari saraine...hamba karana ewa madi..blah blah :dull:
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    apo ban photographer mokekda? hati balapanko photos wala. ekko sudu wadi, ekko kalu wadi. melo rahak na. aparade wiyadam karapu salli tika. patta lassanata ganna thibuna me concept eka.. :x :x :x

    Indika oya cam eka deepan lamayekuta.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    comment කීපයක්... :lol:


    වචන දෙකයි කියන්න තියෙන්නේ " ගොන් පාට් "

    අයියෝ සිගිරි අප්සරාවෝ ටික ලයිව් බලන්න හිතන් ආවේ. කෝ අප්සරාවෝ ටික මුට මග හැරිලනේ.

    මනමාලිට එහෙම අන්දන එක හරි නැත්නම් බ්‍රයිඩ්ස්මේඩ්ලටවත් සීගිරි චිත්‍රවල අවශේශ කාන්තාවන්ගේ ඇදුම් අන්දන්න තිබ්බා.. හික්ස්... මොනවා උනත් මේකෙත් පොඩි ආතලත්වයක් තියෙනවා

    School drama eke labune nathi part ekak dan karanawa kiyala hithala mage hithe

    මේ වෙඩින් 'කර්මාන්තය' ඉතාම වවාගෙන කාපු කර්මාන්තයක්. මම බැන්ඳෙත් 1995 5-ස්ටාර් හෝටලයක. මියුසික් දුන්නේ චන්දිමාල්. රුපියල් 6000/-! ෆොටො ගත්තේ නමගිය ෆොටො කාරයෙක් වෙන රවි. රුපියල් 17000 යිද කොහෙදෝ! ගෙස්ට් කෙනෙකුට බොන්න කන්න ඔක්කොමටම රුපියල් 350 මතක විදියට. මුලු වෙඩින් එකම හූල්ල හූල්ල වියදම් කරේ තුන් ලක්ශ ගානක්. අද?? කවුරු හරි ගනන් කියනවද?

    සීගිරි අප්සරාවෝ කියපුවම මම හිතූවෙ TOPLESS කියල,

    Wiwahaya kiyana uthum katayuththakadi me wage booru weda karana akama rata lankawa. Munta me raja andum andawapu kattiyama bada palenna hina wenna athi "aney mehema modayo" kiyala.

    Bambaru tika avissuwanam Honda athal ekak ganna thibuna dennatama.

    Manamaalya rajawaasala gahalaya wage

    මානසික රෝගයක් බං. මුන්ව යවපල්ලා අංගොඩ.
    අම්මපා මං හිතුවෙ අරූ එළාර කියල.


    සීගිරි අප්සරාවෝ කවද්ද යකෝ උඩට හැට්ට ඇන්දේ... ඉතිහාසේ විකෘති කරන නැතුව හරියට කරහල්ලකෝ බන්...
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Photography nam melo rahak na uge
    hati balapan, kisima colorful gathiyak na... concept eka kese wetath photographer nam choppa..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සියල්ලම පිරිහෙමින් බවට ජීවමාන සාක්ෂි . . . !! :(:(
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    "බලන්නකො මුලු ඉතිහාසයම විනාස කරලනේ. කෙල්ලො මොකටද හැට්ට කෑලි ඇන්දේ..චී හරිම කැතයි හරි නරකයි..අනික අර දෙපැත්තෙ කුඩ අල්ලන් ඉන්න පොඩි උන් දෙන්න මොක්කුද..ගලට නැග්ගනන් හුලගෙ යනවා...හබැයි මචන්ල මනමාලය කඩුව අරන් ලෝක කුසලාන සෙල්ලම් කරානම් කප් එක අපේ."

    :D :D