Me man elakiriye andurana Kollek ge Pre Wedding Shoot ekak

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මහා රජ කාශ්‍යප :P:lol: - මුන්ට ඔහොමම පිලුමක් ගහන්නත් තිබ්බ...දැන් යන "මහා රජ" ෆිල්ම් රැල්ලත් එක්ක නියමෙට යනවා :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මේක ඩිලීට් කරපන් යකෝ.... හෙට බොට සිංහල පන්තිය සෙට් වෙයි......!! :P :lol:
    :rolleyes: ඩිලීට් කලත් මට හෙට සිංහල පන්තිය සෙට් වෙනවා.. තොපි ක්වෝට් කරලා නේ :angry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    concept eka hodai photo gathu eka hariyata aragena na

    :yes: Matath kiyana thiyene okamathamay photos and editing hari na:no:
    Okata karala thiyene video editing ekath anthimay:eek:
    Me couple eka preshoot ekata viyadam karapu salli tika aparade:sorry:
    Oita wada lassanata karagana thiba oka:)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලැජ්ජයි! මුන් දෙන්නටම කිසිම ලැජ්ජාවක් නෑ. ඔය සල්ලි අහිංසක අසරණ පවුලකට දීලා ඒ අය සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින වාරයක් පාසා සෑම දිනක්ම සතුටින් තෘප්තිමත්ව ඔය විවාහ ජීවිතේ ගත කරන්න පුළුවන්!!

    oya gossiplanka eke okata dala tibba ekak

    kathawa nam aththa
    eth apita anit ayage salli walata araka meka karanna kiyanna bane
    wish karanawa dennatama
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මට මේකේ කමෙන්ට්ස් බලල මදි නිසා මම මේකටත් ගියා..හිනා වෙලා පන යනවා යකුනේ..මෙන්න නියම කමෙන්ට්ස් :rofl: අරුන් පව් කියල හිතෙනවා :lol:
    www . gossip lanka news . com /2015/09/pre-wedding-shoot-on-sigiri-kashyapa.html
    ade malwarebytes eken gossip site eka block karanavane bn :shocked:

    ලැජ්ජයි! මුන් දෙන්නටම කිසිම ලැජ්ජාවක් නෑ. ඔය සල්ලි අහිංසක අසරණ පවුලකට දීලා ඒ අය සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින වාරයක් පාසා සෑම දිනක්ම සතුටින් තෘප්තිමත්ව ඔය විවාහ ජීවිතේ ගත කරන්න පුළුවන්!!

    oya gossiplanka eke okata dala tibba ekak

    kathawa nam aththa
    eth apita anit ayage salli walata araka meka karanna kiyanna bane
    wish karanawa dennatama
    ahinsaka asarana pawl hoyanna ba bn dan.un minissunta penna ehema unnnata gatha karanne patta life ekak
    hondama udaharanayak sathiye davas vala 8:30 rupavahiniye yana natya baluvanm hari :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    රට්ටු කියන කතාද ? ඉරිසියා කාරයෝ කියන කතාද ?
    කෝ මේ කලු කිබුලා ?
    :lol:

    Baiya · 22 hours ago
    අවුරුදු 10 කින් විතර කුස්සියේ පීරිසි කෝප්ප හට්ටි මුට්ටි පියාඹන්න ගත්තම මුන් දෙන්නට හිතෙයි ඒ කාලේ කරපු ගොන් වැඩ කියල.
    supun · 1 day ago
    මල සමයං..... සීගිරි ලළනවෝ ඉන්නේ ඔහොමනම් නෙමෙයි. එහෙම වුනානම් වැඩේ සාර්ථකයි කියලා කියන්න තිබුණා. :lol:
    ලෝඩ් පකීර් · 7 hours ago
    මනමාලයාගේ තාත්තාව කළා වැවේ බැම්මට තියලා මැටිත් ගැහුවනම් තමයි වැඩේ තාත්වික :no:
    lol · 9 hours ago
    බලන්නකො මුලු ඉතිහාසයම විනාස කරලනේ. කෙල්ලො මොකටද හැට්ට කෑලි ඇන්දේ..චී හරිම කැතයි හරි නරකයි..අනික අර දෙපැත්තෙ කුඩ අල්ලන් ඉන්න පොඩි උන් දෙන්න මොක්කුද..ගලට නැග්ගනන් හුලගෙ යනවා...හබැයි මචන්ල මනමාලය කඩුව අරන් ලෝක කුසලාන සෙල්ලම් කරානම් කප් එක අපේ. :confused:
    rodney · 1 day ago
    ටොප් ලස් නන තමි නියම සිගිරිය වෙන්නේ. මේක බොරු එකක් :shocked:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    pre006gossiplankanews.jpg


    කොහොමද කඩුවත් උස්සන්
    ත්‍රේඩ් එක දාපු එකා පස්සෙ එලවනකොට
    :P
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,810
    2,658
    113
    Kadawatha, Sri Lanka
    මට මේකේ කමෙන්ට්ස් බලල මදි නිසා මම මේකටත් ගියා..හිනා වෙලා පන යනවා යකුනේ..මෙන්න නියම කමෙන්ට්ස් :rofl: අරුන් පව් කියල හිතෙනවා :lol:
    www . gossip lanka news . com /2015/09/pre-wedding-shoot-on-sigiri-kashyapa.html
    sudda · 1 day ago
    සීගිරි අප්සරාවෝ කවද්ද යකෝ උඩට හැට්ට ඇන්දේ... ඉතිහාසේ විකෘති කරන නැතුව හරියට කරහල්ලකෝ බන්...

    :lol::lol::lol: